@oshnotequot_: හොදම යාලුවා ගැන ලස්සන note එකක් තියලා යන්න ✍ #creatorsearchinsights #viral #bestfriend #fyp #Love

OD Notes ! 💭
OD Notes ! 💭
Open In TikTok:
Region: LK
Thursday 02 July 2026 11:33:07 GMT
229476
28502
2472
4543

Music

Download

Comments

se_hnz
𝙎𝙚𝙝𝙖𝙉 🪼” :
"යාලුකම ආදරෙකට පෙරලුනු ගමන් හැමදෙම නැති වෙනවා 🙂❤️‍🩹"
2026-07-03 05:38:42
106
mahe_eee
mahe_eee :
මගේ ළමයෙක්ටවත් මන් කවදාවත් එච්චර ආදරේ කරන එකක් නැහැ ..🥺🫂😩❤️🫀
2026-07-02 18:15:19
145
chanchala619
Chanchi❤🌼🦋 :
The best meeting of my life ❤️🫀🫂
2026-07-03 14:34:08
3
achi1027o
.ACHI. :
තමත් හොදම යාලුවෙක් හොයන මම 😩
2026-07-03 06:39:49
24
dewmi654
Dewmi🪻😎🩶 :
no best friends ,i have only just friends....✊❤️‍🩹😌
2026-07-03 07:13:08
20
ashend66
Ashen Dananjaya :
ලස්සනට කාලය ගෙවුනා,ඉස්සර ඉවක් බවක් නැතුව කතා කරපු අපි දැන් වචනයක් වත් කතා කරන්නෙ නැති ගානයි,තරහකට නෙවෙයි,හැම සින්දුවකම,හැම හුස්මකම හැම තැනම තාමත් එයාමයි, ඉස්සරහටත් මෙහෙමම තනියම ඉඳීවි,යෙහෙලියක් විදියට ආශ්‍රය කරපු එකම කෙනා, කවදාවත් යාලුකම පෙමකට පෙරලන්න එපා 🚫 ඒක දරාගන්න බැරි වේදනාවක්, ජීවිතේ අම්මට පස්සෙ හිටපු අවසාන ආදරය ඇය ලෙස ලියා තබමි 🥺😭❗
2026-07-03 17:50:32
5
navoshashi4
S H A S H I . . . 🇮🇹 🇱🇰 :
අවුරුදු 25 කට පස්සෙ, මගෙ ජීවිතේ හැමදේම බෙදාගන්න පුළුවන් විදියෙ කවදාවත් අමතක කරන්න බැරි විදියෙ හරි ලස්සන යාලුකමක් මටත් හම්බ වුනා ❤️😍
2026-07-03 13:09:40
3
senadheera17
Sathsarani. :
එයා වෙනස් වෙන්න එපා කවදාවත් 🙂❤️‍🩹
2026-07-03 02:49:33
11
ishara.k.jayasing
אישרה ק ג'איאסינגה 🇮🇱 :
හොදම එකෙන් ඇරියා එච්චරයි😂
2026-07-03 10:05:01
5
dew_4uuuuu
"✞︎ نِسو :
Eyh mgh ganu lmy una 😭🫶🏻
2026-07-03 16:28:55
2
_rc__2
Zaara🧿💗 :
yaluwek🙂💔
2026-07-03 05:04:01
13
akash_kaushalya2008
(BOLE) :
yes yes💯💖
2026-07-03 15:19:14
2
nuurii537
nuurii537 :
2008 bestiyek oni ✨
2026-07-03 07:26:02
2
isurindijay
Isu :
nahne kenk 🥲
2026-07-02 19:54:42
7
chikybea0
Zaya Lane 💜️🫶 :
mtath oni ehem kenek 🥺
2026-07-03 13:53:45
2
nethuzz02
𝓝_🧚‍♂️💗🇰🇷" :
එහෙම කෙනෙක් කීයක් විතර වගෙ වෙයිද 😒🥲
2026-07-03 14:09:24
1
tharuu_official03_
Tharuu 🎀💫💋! :
eyath wens unh 😮‍💨😔
2026-07-04 03:09:46
0
user2649hsg
😎 Black 🖤 :
දෙවියෝ මවපු ලස්සනම රූපෙත් එයාගේ ලස්සන හදවතත් එයාගේ ආදරෙයි මම උබට හැමදාමත් චනූ.🥰
2026-07-03 12:45:04
1
_chucky_girl
Chucky Girl ✨☁️ :
මටත් හොදම යාලුවෙක් ඔනේ 🥹
2026-07-03 17:14:42
2
lethmi_thathsarani
BlAck sWaN🖤 :
මන් හිතන්නේ මට ජීවත් වෙන්න බලාපොරොත්තු දෙන්නෙම එයා වෙන්න ඇති .❤️❤️🥺🥺🥺.
2026-07-03 11:49:45
3
shi_17d
🪬" :
yluwec 💔🙂
2026-07-03 09:03:11
2
itzz._.deww
D💞 :
Eya thran hithat vadunu kenek nh😭❤️
2026-07-03 08:49:37
1
nilnethmi.ssg
Nilnethmi Ssg :
අනේ මටත් හිටියන්ම්
2026-07-03 07:33:33
2
To see more videos from user @oshnotequot_, please go to the Tikwm homepage.

Other Videos


About