@mtechk2: 😳 පෙට්‍රල් වෙනුවට Body Spray ගැහුවොත් Engine එක Start වෙයිද? අපි Test කරා... 😅 🚨 Start වුණා. 💥 හැබැයි තත්පර 3යි! 🤔 එන්ජිම එකපාරටම නතර වෙලා ලොක් වුණේ ඇයි? 👇 Mechanical සෙට් එක, හේතුව Comment කරන්න! 🎥 හරිම උත්තරේ Part 2 එකෙන්. #MTech #carexperiment #engineering #mechanical #engine

M-tech
M-tech
Open In TikTok:
Region: LK
Thursday 02 July 2026 12:27:12 GMT
31037
2664
20
3

Music

Download

Comments

raiya.gaming0
RAVIDU ISHAN 🇱🇰 :
පෙට්‍රල් වලදි පිශ්ටන් එක ඉස්සෙන ප්‍රමානයයි සෙන්ට් වලදි පිශ්ටන් එක ඉස්සෙන ප්‍රමානයයි වෙනස් ,බෝර් එක සීස් වෙනවා
2026-07-31 16:36:14
3
_maduwa_boy_06
< ▏𝗠𝗔𝗗𝗨𝗪𝗔 06:13 :
ගොඩ කාලෙකින් උනාත් 🤧 ඔයිල් ඔයා දැම්මෙ නැතුව ඉස්ට්ටක් කරෙ 🤧
2026-08-05 15:33:29
0
dinushamihirani19
drone photo Lk :
Engine එක Design කරලා තියෙන්නේ Petrol වලට. සෙන්ට් වල Octane Rating එක, Lubrication එක හරියට නෑ. Cylinder Piston Spark Plug සේරම Burn වෙනවා. Fire පිපිරීමේ Risk සෙන්ට් ගිනි ගන්න ගොඩක් ලේසි. Air Filter එක ගාවින් ගැහුවොත් Backfire වෙලා Engine Bay එකම ගිනි ගන්න පුළුවන්. Fuel Pump Injector කැඩෙනවා Alcohol නිසා
2026-07-28 10:17:54
1
sl_black_king_
akila arunoda :
ane mava follo karannako
2026-07-03 02:44:04
2
sonic_boii5
🌀 MUBARAK 🐇 🥀 :
Oil nee
2026-07-02 15:52:08
3
navindu49
☠︎︎Ⓘ︎Ⓢ︎Ⓘ︎Ⓢ︎ __චූටි නවි __🌹⃝❤ :
Petrol Engine එක Design කරලා තියෙන්නේ Petrol වලට. සෙන්ට් වල Octane Rating එක, Lubrication එක හරියට නෑ. Cylinder Piston Spark Plug සේරම Burn වෙනවා. Fire පිපිරීමේ Risk සෙන්ට් ගිනි ගන්න ගොඩක් ලේසි. Air Filter එක ගාවින් ගැහුවොත් Backfire වෙලා Engine Bay එකම ගිනි ගන්න පුළුවන්. Fuel Pump Injector කැඩෙනවා Alcohol නිසා
2026-07-02 14:20:07
17
tharindubandara758
tharindubandara758h :
එන්ජින් නොකින් (Engine Knocking & Pre-ignition): බොඩි ස්ප්‍රේ වල තියෙන වායු එකවරම සහ අසාමාන්‍ය වේගයකින් පිපිරෙන නිසා පිස්ටන් (Pistons) සහ කනෙක්ටින් රොඩ් (Connecting rods) කැඩෙන්න හෝ ඇද වෙන්න පුළුවන්. සිලින්ඩර වියළීම (Cylinder Scuffing): මෙහි ඇති අධික ඇල්කොහොල් ප්‍රතිශතය නිසා සිලින්ඩර් බිත්තිවල ඇති ආරක්ෂිත ඔයිල් පටලය සේදී යනවා. එවිට පිස්ටන් රින්ග්ස් (Pistons rings) සහ සිලින්ඩරය තදින් සීරීමට ලක් වී එන්ජිමේ කම්ප්‍රෙෂන් (Compression) නැති වී යා හැකියි. ඇලෙන සුළු කාබන් බැඳීම (Gummy Residue): සුවඳ විලවුන් වල තියෙන රසායනික ද්‍රව්‍ය දැවී යාමෙන් පසු කපාට (Valves) සහ ස්පාර්ක් ප්ලග් (Spark plugs) මත ඇලෙන සුළු තට්ටුවක් බැඳී ඒවා හිරවිය හැකියි. සෙන්සර්ස් පළුදු වීම (Sensor Damage): modern එන්ජින්වල තියෙන MAF හෝ MAP වගේ සංවේදී සෙන්සර්ස් මේ රසායනික ද්‍රව්‍ය නිසා ක්ෂණිකව ක්‍රියාවිරහිත වෙන්න පුළුවන්. ගිනි ගැනීමේ අවදානම (Fire Hazard): එන්ජිම බැක්ෆයර් (Backfire) වුවහොත් එයාර් ඉන්ටේක් (Air intake) එකෙන් පිටතට ගිනි දැල් අවුලුවා, ඔබ අතේ තියෙන ස්ප්‍රේ කෑන් එක පවා පුපුරා යාමේ අවදානමක් තියෙනවා.
2026-07-04 06:57:27
1
kalanaransara
Kalana Ransara :
පෙට්‍රල් වලට වඩා body spray එක වාශ්ප වෙන වෙගය වැඩි 🙂, lubricant නැති නිසා පිස්ටන් එක වෑල් කරවෙනවා 🙂
2026-07-07 04:42:52
0
ketha_ni_ama_rase
Ketha_ni_Ama_rasekara :
😘😘😘
2026-07-03 06:03:48
2
madu_sha_nike
Madusha Nikethana. :
❤️❤️❤️
2026-07-02 15:06:10
2
x_hariya
Harindu | හරිදු | ハりンドゥ 🤍🐉 :
😂😂😂
2026-08-02 13:00:35
0
To see more videos from user @mtechk2, please go to the Tikwm homepage.

Other Videos


About