@randeer_karunanayaka: නෑවම හෙම්බිරිස්සාව හැදෙන කතාව ඇත්තද? 🤧 ඔයාලා ගමනක් ගිහින් ඇවිත් හවසට නාන්න හැදුවොත් අම්මලා කියන දෙයක් තමයි "දැන් නාන්න එපා, හෙම්බිරිස්සාව හැදෙයි" කියන එක. ඇත්තටම නෑවම හෙම්බිරිස්සාව හැදෙනවද? නැත්නම් ඒකත් නිකන්ම නිකන් මිත්‍යා මතයක් විතරද? 🤔 #DrRandeer #HealthTipsSinhala #MedicalMyths #CommonCold #ScienceSinhala #BiologySinhala #ALChemistry #DrRandeerKarunanayake #SriLanka
Randeer Karunanayake
Region: LK
Thursday 02 July 2026 12:37:00 GMT
Music
Download
Comments
Maduka Niranjala :
thank docter...
2026-07-03 01:01:56
3
Kavii's :
best teacher ♥️
2026-07-02 15:27:47
4
Dilshan Dayarathne :
Doctor පීනස රෝගයට ස්ථීර විසඳුමක් තියෙයිද?...
2026-07-03 02:13:42
6
RAIN WINTEROSE🎐 :
sir please do a video about pcod/pcos/pcom and women not having their regular cycle of menstrual period when they are stressed
2026-07-02 18:29:21
1
ashen77777777 :
🔥
2026-07-02 13:46:53
0
Ushan Gunasekara - Chemistry :
හෙම්බිරිස්සාව හැදිලා ඉද්දි මේක බලනකොට 🥴👍
2026-07-02 18:36:43
7
Home cooking 👩🍳 :
Doctor . දැන් මාස ගානක් තිස්සෙ මගෙ එක නහයක් හිරවෙලා. හුස්ම ගන්න අමාරුයි . රෑට තමා ඒක වැඩි. හොටු එන්නෙත් නෑ . ඇයි ඒ කියල කියන්න පුලුවන් ද. Please .
2026-07-03 02:27:25
1
Hiru Lahiru👀 :
ඔයා පැහැදිලි කරන විදියනම් මරු 🫡
2026-07-02 15:58:30
1
OSHADHA➢✾..... :
docter mt dn 16 mge dathk panuvo kala vgema thav podi dathkuth thiyenv dn ev kakkum denv mn dn monvd krnn oni please reply 😔😔
2026-07-02 14:28:06
0
Denuwan karunarathna - science :
සර් බෙහෙත් නැද්ද ඇලජික් අයට
2026-07-02 13:59:17
0
Anuradha_mga :
@nimesha_54
2026-07-03 03:36:14
0
Sathis dhananjaya :
🔥🔥🔥
2026-07-02 12:52:54
0
Dhammawasa Thera :
🥰🥰🥰
2026-07-03 01:27:06
0
Suraj Bandara :
❤️❤️❤️
2026-07-02 12:53:40
0
රණා(Rana-BMW) :
❤️❤️❤️
2026-07-02 13:54:45
0
sandupama :
@Sandu💞
2026-07-03 01:40:16
0
cheniru methupa :
🥰🥰🥰
2026-07-02 14:08:40
0
To see more videos from user @randeer_karunanayaka, please go to the Tikwm
homepage.