@sandaru.story: ආයෙ කවදාවත් මුහුද දිහා නොබලන්න... 🌊 Never Looking at the Ocean Again… 💔🐬 "මුහුදෙ ඕනතරම් මාළුවො ඉන්නවා... එහෙම ගොඩක් කට්ටිය කිවුවා නේද..? හැබැයි මගේ ජීවිතයේ මට හම්බවුණ මාළුවා මට කියලා දුන්නෙ, ආයෙ කවදාවත් මුහුද දිහා නොබලා ඉන්න කියන එක...!" 'එයා නැති වුණාට මොකද ලෝකෙ ඕනෑතරම් මිනිස්සු ඉන්නවා' කියලා හිත හදන්න හැමෝම මට කිව්වා. හැබැයි මං මගේ මුළු ලෝකයම කියලා විශ්වාස කරපු, මගේ ජීවිතයට මුණගැහුණු ඒ එකම එක ආදරය මට දීපු වේදනාව මොන තරම්ද කියනවා නම්...  ආයෙ කවදාවත් කාටවත්ම ආදරේ නොකර, ඒ ආදරේ කියන මහා මුහුද දිහාවත් නොබලා ඉන්න තරමටම මගේ හිත අද හොඳටම කලකිරිලා ඉවරයි මැණික...! =====❤️❤️🌹❤️❤️=====  Never Looking at the Ocean Again… 🌊💔 "There are plenty of fish in the sea... That's what everyone used to say, right..? But the only fish I ever found in my life taught me to never, ever look at the ocean again...!" Everyone tried to comfort me by saying there are plenty of other people in this world. But the only love I truly cherished and brought into my life left me with such deep agony...  It completely shattered my faith in love, teaching me a painful lesson to turn my back on that vast ocean of romance forever, and never trust anyone again, my precious...! - සඳරු (Sandaru) - 💗 #sandaru #lovestory❤️ #story #creatorsearchinsights #foryou

Sandaru
Sandaru
Open In TikTok:
Region: LK
Thursday 02 July 2026 12:56:56 GMT
7833
556
16
333

Music

Download

Comments

suddhi267
SUDDHI :
Hariyatama hari
2026-07-21 16:14:00
1
track8457
Chuti 👽 :
🥰🥰. එහෙමනම් බලන්න එපා
2026-07-02 20:49:09
1
nihara.nihara22
NIHARA NIHARA 💝😘 :
Aniwarean 🥰🥰
2026-07-12 09:31:35
1
user2550539025325
❤️‍🩹💔💔❤️‍🩹❤️‍🩹 :
👍👍
2026-07-11 20:47:00
1
yasangak.alahakoo
kumariy chamila :
🙃😇
2026-07-06 06:54:40
1
danuhka.danu
DANUHKA DANU :
🥰🥰🥰
2026-07-03 04:24:30
1
user909252734336
user909252734336 :
🥰🥰🥰
2026-07-02 14:06:43
1
khawila31
Khawila :
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌
2026-07-17 21:37:58
1
To see more videos from user @sandaru.story, please go to the Tikwm homepage.

Other Videos


About