@psyck_untangled: පිට අයට හිනාව, ගෙදර අයට කේන්තිය - ඇයි ඒ? ඔෆිස් එකේ, සමාජයේ හැමෝම එක්ක හිනාවෙලා ඉන්න අපි, ගෙදර ආවාම පොඩි දේටත් අම්මා තාත්තා එක්ක, බිරිඳ හෝ සැමියා එක්ක, එහෙමත් නැත්නම් දරුවෝ එක්ක කේන්ති ගන්නේ ඇයි? දවස පුරාම අපේ හිතේ එකතු වෙන පීඩනය (Displaced Aggression) අපි පිටකරන්නේ අපිව දාලා යන්නේ නැහැ කියලා අපිට විශ්වාසම අය පිටින්. හෙට අමතක කරන පිට මිනිස්සු වෙනුවෙන් ඔබේ හොඳම කාලය දීලා, ඔබේම අයට ඔබේ කේන්තිය විතරක් ඉතුරු කරන එක අදම නවත්වන්න. 👇 #PsyckUntangled #FamilyFirst #DisplacedAggression #MentalHealthSL #DrKavinda #RelationshipAdvice #ParentingTips #EmotionalIntelligence #SriLanka #TherapyTips
PsycK Untangled
Region: LK
Thursday 02 July 2026 13:15:00 GMT
Music
Download
Comments
Lakshith Mahagamage :
Was actually thinking of this. Thank you for providing with a solution.
2026-07-03 03:56:48
66
Kishuuu ♡ :
සෑහෙන්න Practical දෙයක් doctor ඔයා කිව්වේ. ❤️
2026-07-02 14:35:26
47
Samiishaa :
මගේ තාත්ත මේක දැක්ක නම් 🥺💔
2026-07-03 10:17:14
44
Priyanka Madhu :
Thank you so much doctor..This is absolutely true..🥺🥺
2026-07-03 01:41:40
31
Gangani :
thank you so much for this advise Dr 🥰
2026-07-03 17:09:28
6
thanura indula :
thank you
2026-07-03 05:11:24
1
Dilrukshi :
yes
2026-07-03 15:47:58
1
Lakmali Bandaranayake :
very true
2026-07-03 02:04:07
1
kevinhasal :
Great stuff♥️
2026-07-03 05:27:56
2
sujee :
මාත් ගොඩාක් සමාජසෙවය කරන අන් අයගෙ ප්‍රස්න ගැටලුවලට උදව් කරන පුද්ගලයෙක් ඔය කියන තත්වය මටත් තිබුනා මිට ටිකකාලෙකට පෙර.නමුත් දැන් ඒ දෙවල් වලින් ඇත්වෙලා මගෙ ගෙදරට මම වැඩිකාලයක් සමගියෙන් සතුටෙන් ඉන්න පුරුද්දක් කරගෙන ඇත.
2026-07-04 12:32:35
3
Rasitha :
Indeed 🫡
2026-07-03 04:45:17
2
zameerfarwin :
thank you Doctor
2026-07-03 00:51:06
1
G I H A N :
thank you sir
2026-07-03 00:17:24
2
M E N A :
Good ❤️
2026-07-03 03:17:16
1
Hansi Mendis :
thank u doctor
2026-07-03 06:02:26
2
Devinida 👽 :
Gosh ! Thank you so much !
2026-07-03 01:51:38
3
sankadarshana6 :
Nice stuff 👌👌👌
2026-07-03 01:58:56
2
හාහා පුරා මගුල් කපුකම් :
මම නම් එහෙම නැහැ
2026-07-02 18:46:04
2
Whisk_Away :
This is me💔 thank you for the lesson
2026-07-03 00:28:41
2
Irshadm@maliban :
s
2026-07-03 01:23:03
1
Cool Guy :
Great explanation doctor
2026-07-03 06:31:50
1
Rough1N :
Dang good thing I notice that issue earlier
2026-07-03 05:01:18
1
kalifa jesmine :
32
2026-07-09 11:00:32
0
RucRan :
akanam eththa Doctor 😓❤️
2026-07-02 13:46:47
0
To see more videos from user @psyck_untangled, please go to the Tikwm
homepage.