@suzigomez0: මා නොව මගෙ ප්‍රේමය අහිමි කර ගත් මගේ අතීත හිතවතිය වෙත ලියමි, මට නුඹත් ඔහුත් පිළිබඳව දැන් අනුකම්පාවක් පමණක් ඉතිරිව ඇත. ඉතින් පිරිනැමූ සියලු පාඩම් වෙනුවෙන් නුඹට මෙන්ම ඔහුටත් මාගෙ හෘදයාංගම තුති මල් පූජා කරමි, හිතවතිය, නුඹ බොහෝ වාසනාවන්තය. මා අහිමි වීමම නුඹට වාසනාවක්මැයි මා දැන් සිතමි. නමුත් නුඹට මා අනුකම්පා කරමි. මා කිසිදාක නුඹෙන් ආපසු පෙරළා ආදරය බලාපොරොත්තු වී නැත. මා නුඹෙන් එය විමසාද නැත. යම් දිනෙක මා නුඹව මට අවැසිම බව පැවසුවානම් ඒ පැවසූයේ නුඹේ ප්‍රේමය මට ඇවැසි බව නොව මගේ ප්‍රේමය ලබා දීමට නුඹව මට ඇවැසි බවය. නුඹ ඔහුට පෙම් කළ යුතුය. මා සිතූ පරිදිම මා තුළ තිබූ ප්‍රේමය ඉක්මවා ගිය ප්‍රේමයක් ඔහුගෙන් නුඹට ලැබිය යුතු යැයි මම ප්‍රාර්ථනා කරමි. නුඹත් ඔහුත් යන ජීවන ගමන් මග තුළ කිසි විටෙක මල් හැර අන්කිසිවක් නොවිය යුතුය. මා තවමත් නුඹ පිළිබඳ බියවෙමි. ඉතින් හිතවත් මාගේ පෙම් යුවළ වෙත, නුඹලාට සුභ ප්‍රේම වෘතාන්තයකට හදවතින්ම සුභ පැතුම්. මගේ වාසනාවන්ත හිතවතිය වෙත , පියෙකුගෙන් තරම් සෙනහසක් ලබන්නට පෙම්වතෙක් හමු වූ නුඹ බොහෝ සේ වාසනාවන්තය. ඉතින් මා අහිමි කරගත් මාගේ වාසනාවන්ත අතීත හිතවතිය , නුඹට සුභ ගමන්.! ❤️‍🩹

SuziGomez
SuziGomez
Open In TikTok:
Region: LK
Thursday 02 July 2026 13:10:50 GMT
60450
2374
44
246

Music

Download

Comments

solochef14
Solo chef :
ඒ වචන කියවද්දි මම ආයෙත් වරක් අතීතයට ගියෙමි 😔😔😔😔💔
2026-07-03 20:34:12
8
chinthaka.perera60
Chinthaka Perera :
ඇඟ හිරි වැටෙනවා මාරම ලස්සන වචන ටිකක් ගොඩක් මිනිස්සු ප්‍රශ්න හිතේ හංගගෙන අනාගතය වෙනුවෙන් ජීවත් වෙනවා 😍😍
2026-07-03 14:38:02
4
akalankakahanda
Akalanka Kahandawa 🇯🇵 :
" මා තවමත් නුඹ පිළිබඳ බියවෙමි. " ඒ වචන ලස්සනයි. ❤️‍🩹💔
2026-07-04 05:28:03
2
amalithathsarani5
Ama Thathsrani :
අනේ ද්‍යියනේ පිරිමි හිත් කොච්චර බරද 🥺
2026-07-04 10:47:13
0
tharu_de_silva5
Tharu :
වචන🥺🤍✨
2026-07-03 11:30:43
2
nilmine61
Nimmi :
🥰🥰
2026-07-04 07:28:41
0
rusirusuwajan
尺ㄩ丂卄⚡️🐝 :
💔
2026-07-03 08:38:45
2
kanishkasilva96
kanishkasilva96 :
දැනට අවුරුදු 5කට කලින්...😊
2026-07-04 06:32:38
1
user5161027088159
තිලිණි🧚🧚🧚🧚🧚🌺🌼💮🪷🌸💐 :
අනේ🥺
2026-07-04 10:07:05
0
nipunadarshana7
nipuna Darshana :
උස්සනවා වචන ටික ❤️
2026-07-04 02:44:16
1
bgmel.com
chadima :
දරා ගන්න අමාරුයි පිරිමි හිතකට😥😥😥
2026-07-04 02:42:57
0
sameera.madushank09
Sameera Madushanka :
මා තවමත් නුඹ පිළිබඳ බියවෙමි 😢
2026-07-04 07:27:46
0
wasim.ali967
Wasim Ali :
නොකියමි කිසිවක්, නොව ඉතිරි වී ඇති.......
2026-07-04 05:37:20
0
sani02080
shani :
මට මාව 😭😭😭
2026-07-04 02:09:48
0
sooriromicanada
Soori 🇱🇰🇦🇫🚀 :
ඒ මුහුනේ ඒ හැගීම 🥰🥰
2026-07-03 12:55:36
0
djayei
D Jay :
ෆුල් song එක නැද්දෝ
2026-07-03 16:49:04
0
ptd5h
dpt thisa :
කවුද මේව ලියන්නේ.❤️.??..හයියෝ...😪🥹🥹🥹🥹
2026-07-04 01:16:19
0
summa9553
🧠 :
මට මෙික දෙන්න පුලුවන්ද😕
2026-07-03 14:30:08
0
shehan.madushanka05
shehan madushanka :
අතීතයම මතක් කරන්න පුළුවන් වචන..
2026-07-03 12:55:17
1
shenara39
Sasami :
කැප්ස්ගන් එක දෙන්නකො🥺
2026-07-04 07:10:41
0
priya11462
priya11 :
♥️
2026-07-04 02:05:41
0
lakvideo1
Lak Video :
😢
2026-07-04 02:38:58
0
_mayacuz_
_MaYaCuz_ :
🖤🌻
2026-07-04 05:11:40
0
lucky80484
Lucky :
🥰🥰
2026-07-04 01:45:54
0
lucky871013
Lucky 🖤🤍 :
🥺🥺🥺
2026-07-02 15:36:14
0
To see more videos from user @suzigomez0, please go to the Tikwm homepage.

Other Videos


About