@bhanuka.shenal: ගෙදරට බරක් නොවී ,ඉගෙන ගන්න ගමන් තමන්ගේ ගෙමක් ගහගන්න වෙර දරන මගේ එව්න්ට , දවසක හරියනවමයි.💫🙏 ඒ ගේම ගහපු දවසට මේවා සුන්දර මතක වෙයි බන්.😊🤛#fypシ #goviral #100millionviews #viral #trending
Bhanu 🍃
Region: LK
Thursday 02 July 2026 13:39:41 GMT
Music
Download
Comments
Sachin Jayaweera Bandara :
මමත් A/L කාලේ පාරේ නටල දුක්විදල ජීවත් වුනා.. ඒත් අද මම ළමයින්ව ගොඩදාන chemistry ගුරුවරයෙක්.. හැමදේකටම.වටිනාකමක් දෙන එක තමන්ගේ වැඩක්.. ලෝකයා මොනා කිව්වත්
2026-07-03 08:03:37
167
Dilaksha Dissanayaka :
අල්ලන degree එක කරපන් සුද්දා 🥰🥰 💓,past year hotel කියක part time පෙලේටි කියක්නමි හොදන්න ඇත්ද කියලා මතක් වුනා 🥺,
2026-07-03 06:23:35
62
❤️🩵🩵❤️🩵🩵🔥🫂💪💪සිළුනි :
ජීවිතේම පැලෙන්න හරියන්න ඕනේ 🙏
2026-07-03 08:37:33
3
Sew :
Part time job ekak kragena ගෙදරට බරක් නොවෙන හෑමොටම හරියන්න ඔනි.මට වගෙම හැමොටම
2026-07-03 08:00:37
20
𝓬𝓱𝓪𝓷𝓾 🐣 ᥫ᭡ :
උබට දවසක හරි යයි සුද්දා එතකන් අල්ලාන් හිටහාන් ❤️
2026-07-03 01:11:51
124
hansi_.Liyanage 🎀 :
කවද හරි.... හරියන්නම ඕන ජිවිත 🥺❤️
2026-07-02 18:42:49
89
Tharusha Navodaya :
දිනන එවුන්🫶❤️
2026-07-03 06:36:59
28
🪷 Sanju’s Vibes 🌟 :
කවදාහරි සල්ලි කියන දේ Nothing වෙන්න ඕන 💙😘
2026-07-03 04:01:33
45
꧁𒆜💙𝖘𝖚𝖉𝖚 𝖈𝖍𝖚𝖙𝖎💙𒆜꧂: :
පව් අනේ අව්වේ ඒ ඇදුම රස්නේ ඇති 🥺
බුදුසරණයි පුතා 🙏❤️
2026-07-03 08:10:27
7
shenol kavinda :
ඒක නන් 🥰
2026-07-03 08:45:47
1
Shan💋u_ :
අනිවාර්යයෙන් හරියනවා 😊❗
2026-07-03 06:01:05
5
V I D U 🦇🌀 :
මන් දවසක් දැක්කා ඒත් හරියටම මතක නෑ තැන කොතනද කියල...🥰
2026-07-03 06:22:04
7
𝗕 𝗘 𝗘 𝗡 𝗨. exe :
Universe, Give happiness to the face behind this cloths
2026-07-03 04:44:43
6
Rock :
aniwa bn mamat owa idala tynw🥰
2026-07-03 05:19:16
7
hima herath :
man wage
2026-07-03 07:28:20
1
🇱🇰🦕𝗖𝗛𝗔𝗠𝗢𝗗🇧🇷 :
අනිවාර්යෙන් 🥹❤️
2026-07-03 07:15:43
1
Ishuu :
definitely❤️❤️💐
2026-07-03 05:44:55
1
𝑷𝒓𝒂𝒃𝒐🧿 :
Pau🥺♥️
2026-07-02 15:01:30
8
⚓️~C H A M~☘️⚓️ :
oke amruwa dnne oya aduma asse hitiya unmay🥰waradinna jaya wewa kollo
2026-07-02 20:48:44
5
Ishara wickramasinghe 🇲🇾 :
2026-07-03 06:36:37
1
Chutikki •°🐰❤️🧚 :
aneew
2026-07-03 07:20:35
1
🎀PINKY SEOUL DAIRY 🎀 :
aneee 😓
2026-07-03 04:55:11
1
Supun Tharaka :
ඇත්ත 😊
2026-07-03 06:25:16
1
Upamali :
theruwan saranai 💙
2026-07-03 06:37:01
1
To see more videos from user @bhanuka.shenal, please go to the Tikwm
homepage.