@rish_mi11: සමහර මිනිස්සු අපේ ජීවිතේට එන්නෙ, අපිට ආදරේ කියලා දීලා යන්න විතරයි. අයිති වෙන්න නෙවෙයි. ඒක තේරුණත්, හිතට පිළිගන්න අමාරුයි. ඒ නිසාම සමහර රෑවල්වල, මං නිහඬවම හිතනවා… එන ආත්මෙක, අපි නැවත මුණගැහුණොත්, අපි දෙන්නා එකිනෙකා අඳුරයිද? මේ ආත්මෙ වැරදි වෙලාවක් වැරදි දුරක් අපි ගියත් එන ආත්මෙක වෙන උනු හේතු සේරම නැතුව අපේ ආදරේ එකතු කරන්න පුලුවන් වෙයි ද ? ඔයා මගේ නම අහලා හිනාවෙයිද, මං ඔයාගේ අත අල්ලගෙන “Finally we met “ කියයිද? මේ ආත්මෙදි ඉටු නොවුණු හැම ප්‍රාර්ථනාවක්ම, එන ආත්මෙදි එකම පිළිතුරක් ගේන්න. “ඔව්… මේ පාර නම් මං ඔයාගේ.” 🤍🌙#fyppppppppppppppppppppppp #srilankan_tik_tok🇱🇰 #foryoupage #fyp #emotional
Ink by Rishmi 🪐🫶🏻
Region: LK
Thursday 02 July 2026 13:57:16 GMT
Music
Download
Comments
S A N D U__🤍🧚 :
මට මේ වගේ එවා repost කරලම දැන් හිතට මාර අවුල් 🥺❤️🩹
2026-07-02 18:13:29
67
Vintage_Love 🤎 :
හරියට ඔයා මගේ ජිවිතේ ට ඇවිත් ගියා වගේ 🥺
2026-07-04 13:25:46
2
Seww🎀✨ :
Caption plz🙏
2026-07-04 15:04:30
0
ニメッシュ ラトナヤケ 🇯🇵 :
අනිවාර්යයෙන් සුදූ 🥺💗
2026-07-03 10:35:33
1
𝐏𝐢𝐧𝐢 ♡❁🧚🏻♀️ :
🫶🏻🥺🫀 රිපොස්ට් කරන්න බැ
2026-07-03 06:53:22
1
Cook with me :
එන ආත්මේට කොහොම කියන්නද.මේ ආත්මේට හිත හදා ගන්න බැරුව
2026-07-02 22:05:29
4
Yashodya🌸💐 :
aneee💝💝🥹🥹
2026-07-03 07:59:32
1
🎀 :
Akkh ❤️🩹🥹
2026-07-03 06:46:23
1
dinidu :
mn hithanne issarhat aniwaren wen de 🥺🥹🤍....
2026-07-03 05:10:04
2
GΞMБΛ🐸°• :
ai me ridum
2026-07-02 14:04:07
1
T💋 :
Ane caption eka dennako 🥺
2026-07-04 13:13:52
0
•NeThu_🐼🖤 :
Rish 🥹🫂❤️🩹
2026-07-03 17:16:30
0
Mirage :
🥺
2026-07-03 08:37:07
0
𝗦 𝗔 𝗗 𝗜𝗜 🪼🤍! :
🥺❤️🩹
2026-07-03 15:53:46
0
☠️$$ර🤙 VI 🫴යා☠️ :
Oyagema wennam
2026-07-04 02:15:05
0
𝘿𝙄𝙎𝙃𝘼• :
Bhashi❤️🌸
2026-07-03 17:52:12
0
හිත නැවතුනු තැන :
Anee akkee caption eka
2026-07-03 17:27:22
0
pasiya481 :
Aye nam epa 💔☺
2026-07-03 16:38:08
0
Isuru Lakshan :
මේ ආත්මේ ඔයා මගේ වෙනවද ? 🥹🫶💐
2026-07-03 18:29:33
0
To see more videos from user @rish_mi11, please go to the Tikwm
homepage.