@mashi11.04: ඔයාගෙ යාළුවත් mention කරන් යන්න😊💓 @🎀•°𝐸𝑠ℎ𝑖°💜️🔐✨️ අනිත් අය වගේ ලොකුවට දේවල් කියන්න මම දන්නේ නැහැ මැණිකේ. ඒත් මගේ හදවතට දැනුණු දේවල් මම ඔයාට කියන්නම් අද. මම දන්නේ නැහැ මේ යාළුකම කොහොම පටන් ගත්ත එකක්ද කියලා. ඒත් සහෝදරයෙක් තරමටම හිතට දැනෙච්ච කෙනෙක් ඔයා මැණිකේ.අපි හම්බවෙලා වැඩි කාලයක් නොවූනත් ඒ කාලය තුළදී ඔයා මාත් එක්ක හැමදේකටම හිටියා.මාව වැටුන හැම තැනකදීම ඔයා මාව අල්ලගෙන හිටියා. කවුරු මාව තනි කරලා ගියත් ඔයා මාව තනි කරලා ගියේ නැහැ මැනිකේ.ඉස්සරහට මොනවා වෙයිද කියලා දන්නේ නැහැ. ඒත් කොහේ කොහොම හිටියත් ඔයා මගේ හදවතේ හැමදාමත් යාළුවෙක් විදිහට නෙමෙයි සහෝදරයෙක් විදිහට හැමදාමත් ඉඳී.කොහේ කොහොම හිටියත් මේ යාලුකම නෙමෙයි මේ සහෝදරකම හැමදාමත් තියාගන්න ඕනේ. කතා කළත් නැතත් හැමදාමත්.ගොඩක් ආදරෙයි මැනිකේ මම ඔයාට.💓🫂🥹
🫧🕊️"𝚖𝚊𝚜𝚑𝚒◕"05.03"🕊️🫧
Region: LK
Thursday 02 July 2026 15:33:59 GMT
Music
Download
Comments
Saiko boy :
මටත් උබට වගේම තමයි බන් 😭
2026-07-02 18:16:54
4
asela :
amma 🫂
2026-07-03 15:04:04
0
🌍❤️සකූ❤️ 🌍 :
මට නම් මන් විතරයි කොහොම යාළුවෝ හන්බ උණත් මගේ නොලැබීම වෙන්න ඇති එයාලට වෙන හොඳ යාළුවෝ හන්බ වෙනවා මටම කියලා කවුරුත් නෑ හිතට ඒකත් දුකක් 🥺
2026-07-03 01:12:09
6
🎀•°𝐸𝑠ℎ𝑖°💜️🔐✨️ :
Mth adrei mgeh sudu nona....kwdwth kohewth dl ynne nh....kiynn dewl gdai....eth a dewl kohom kiynnd kiyl mt therenne ne....mt kiynn thynne mechchrai.....hemdmth adrei....hemdmth me hitiya wge mm oy gwin idi....🧚♂️💜️✨️😘🫀🥹
2026-07-02 16:26:57
2
Lahiru Sampath :
මුලින් හිටිය දැන් ඒ කවුරුත්ම නැ 😔😔😔
2026-07-02 18:10:09
1
Nirasha Blaster :
සනසන්න නම් කවුරුත් නැ එත් තනියම හැමදෙම දරාගෙන ඉන්නවා දැන් නම් මෙ හැමදෙම ඇති වගෙ තව නම් අල්ලගෙන ඉන්න බැ 😔💔
2026-07-02 19:37:04
0
miNU :
ඒ වෙලාවට එයාලත් නහැ 🥺😫
2026-07-03 09:57:18
2
Nipun Dilshanggh :
එ යාලුවා තාම මට හොයාගන්න මට බැරි උනා
2026-07-02 20:23:20
2
Saiko boy :
මොකෝ සීන් ඒක බන් 😊
2026-07-02 18:16:38
1
🫶M + S ❤️❤️hituwakkari🥰 :
මගෙ හැමදෙකටම යින්නෙ මම විතරයි 😩🥺
2026-07-03 10:21:28
1
𝓢𝓱𝓮𝓱𝓪𝓷𝓲 𝓘𝓶𝓪𝓼𝓱𝓪💔 :
සනසන්න නම් කව්රුත් නැ එත් තනියම හැම දෙම දරාගන්නවා 💔💔💔දැන් ඇති කියලා හිතුනෙත් නවතිනවා සදහටම 🥺🥺🥺💔💔
2026-07-03 08:30:48
2
Nishad :
අනිවාර්යයෙන් ❤❤❤❤
2026-07-03 05:07:09
1
R.KRISHNAJITH JAYAVARDHANE :
මටනම් හම්බ වුනා චතුර කියලා මගේ ඕනම දේකට ඉන්න මගේ ඕනම දෙයක් කියන්න පුලුවන් විශ්වාසවන්ත හොඳ යාලුවෙක් ❤️❤️❤️❤️
2026-07-02 23:53:59
1
💯Happy Life 🌻 :
නැ
2026-07-03 15:10:09
0
🫠❤️w̶i̶n̶d̶i̶🫠❤️ :
අනිවාර්යෙන්
2026-07-03 14:18:13
0
shanuka😬😬 :
බොක්කම තමා මගේ😊
2026-07-03 12:59:16
0
Manjula :
හ්මි
2026-07-03 14:09:48
0
Oshi Baba 02💗 :
මටනම් හොද යලුවෙක් ඉන්නව මන් හිතනව ඒකි මාත් එක්කම දිගටම ඉදියි මගේ ඔනිදේකට මත් ඉතින් එකිගෙ ඔනිදේකට ඉන්න නිසා🙂💗
2026-07-03 13:07:49
0
GEEVI girl. 1989 :
Isuri
2026-07-03 11:21:00
0
Mr.Dinu ✨ :
Aththa☹️🤍
2026-07-02 18:47:55
1
itsJustSenu ❤️💫 :
ඒකත් නැති අය මොකද කරන්නෙ බන් 🙂
2026-07-03 14:18:22
0
❤️❤️Kaushalya❤️❤️ :
hm
2026-07-03 12:38:50
0
𝕋𝕙𝕒𝕣𝕦_🍄(๑•ᴗ•๑)♡ :
Mm ❤️🩹
2026-07-03 12:15:37
0
Tharu🥺💔 :
yaluwek nathd 😫😖
2026-07-03 14:56:34
0
Thisari Anuththara :
Ammpa
2026-07-03 02:26:38
0
To see more videos from user @mashi11.04, please go to the Tikwm
homepage.