@dileep.jayawardan: ඔයාටත් 🫵 Large Files 🗂️ Copying 💻 කරන්න හොදම Method එක 👍 XCOPY 💻 #pctips #StudyTips #shortcutkeys #tiktokviral #TechTips #TechTools #viraltiktokvideo #ictclass #ict #aigenerated #AI #aitools

Dileep Jayawardana
Dileep Jayawardana
Open In TikTok:
Region: LK
Thursday 02 July 2026 15:57:37 GMT
68929
3291
92
231

Music

Download

Comments

reddevil_93
Cool Guy :
copy paste ම කරන්නම් සර් 😂😂
2026-07-15 10:54:50
0
lahiru_fernandez
Lahiru Dil Fernandez :
Fast 😂
2026-07-02 20:09:50
47
sajiththaraka
Sajith Tharaka :
😂😂😂😂 සාමාන්‍ය කොපි පේස්ට්ම හොඳයි...
2026-07-03 02:05:05
47
kelumindikasomara
MHE Safety Advisor :
MS Dos වලින් it industry වල වැඩ පටන් ගත්ත අපිට නම් මේවා ඉගෙනගන්න දේවල් නොවෙයි. අලුත් පරපුරේ ඒ අයට නිවැරදිව කියලා දෙන්න එතකොට ඒක වටිනාකමක් තියෙනවා
2026-07-12 13:29:32
0
kasunamarasingha1
KASUN-AMARASINGHA :
කොපි පේස්ට් කරන ඒක ඊට වඩා ලේසී නැද්ද බ්‍රෝ 🤔
2026-07-07 05:08:49
4
sswan
SSwan :
text commands භාවිතා කරන එක අමාරු හින්ද නේද gui ආවෙ 😆
2026-07-04 07:55:20
12
___k_r_i_s_h_n_a___
KᖇᓰSᕼ :
එහෙම speed වෙන්නෙ ඇයි කියල technical side එක පොඩ්ඩක් පැහැදිලි කලානම් comment section එක මීට වඩා වෙනස් වෙනව. 😌
2026-07-03 06:30:59
9
azzam.master3
Azzam Master :
ඔයා මේකේ fast කියලා අදහස් කරන්නේ වැඩේ කරන්න යන steps ගාන අඩුයි කියලද? කොපි වෙන වේගය speed කියලද?
2026-07-03 03:56:32
6
harshanadevz
Harshana Devz :
crl+c | crl+v ✅
2026-07-03 01:03:02
13
rocks_ji
user8143234166809 :
na man copy paste ma karagnnam
2026-07-03 06:19:20
7
itz_nixtreme
Nilanke Panthiarachchi :
/E = Copy all subfolders, including empty ones. /H = Copy hidden and system files. /C = Continue even if errors occur. /I = Assume the destination is a folder. /Y = Don't ask before overwriting.
2026-07-03 12:16:15
2
maneshsandeepa
Manesh Sandeepa :
It's a hassle for day to day use but for backups, it's the best.
2026-07-10 08:32:02
0
_feelingfb
Feeling :
first comment 😁
2026-07-02 16:02:00
0
mininduthisum
MininDu  :
Broo This is 2026 not 19s 😅
2026-07-03 04:30:02
1
sahanisurinda
SAHAN ISURINDA :
Appage fast. Appage easy 🤣
2026-07-03 01:44:21
2
asankaranasinghe1993
Asanka Ranasinghe :
Fast method ? 😂
2026-07-03 02:29:10
0
theekshana.chathu
Theekshana Chathuranga Prasad :
ඇයි මිනිස්සුන්ට තේරෙන්නෙ නැත්තෙ මෙයා කොපි කරන එක ගැන නෙමේ ලොකු ෆයිල් එකක් වගේ දෙයක් කොපි වෙන්න යන වෙලාව අඩු කරගන්න විදිහක් කියල දෙන්නෙ කියලා
2026-07-03 10:33:55
1
kith888
kithmini19 :
😍😍😍wow
2026-07-02 17:04:29
0
hashgun
H@$h :
copy paste krna eka lesine oita wada😂😂😂😂😂
2026-07-09 17:19:03
0
helaapps
Hela Apps :
CL Interface එක අයින් කරලා GU එක interface එක ගෙනාවේ CLI අමාරු නිසා වැඩ ගොඩක් නිසා නේද?
2026-07-12 15:36:31
0
sanaboi1
ᦓꪀꪑ :
Ctrl C , Ctrl V
2026-07-12 00:02:41
0
nishantharuka678
NishT :
For thousands of small files - XCOPY is often noticeably faster.
2026-07-10 17:45:33
0
uditha9533
Uditha Srinath 👁 :
ඉතිං ඒක ලේසිද 😂
2026-07-08 02:32:51
0
To see more videos from user @dileep.jayawardan, please go to the Tikwm homepage.

Other Videos


About