@by_laurawild: අපේ ආදර කතාව ඉවර වුණා කියලා හිතන එක පට්ටපල් බොරුවක්, ඒක එහෙම ඉවර වෙන්නේ නෑ! සමහර වෙලාවට අපේ දෙබස් ඉවර වෙනවා, අපි දෙන්නා අතර උන සිදුවීම් ඉවර වෙනවා. ජීවිතේ පරිච්ඡේද ඉවර වෙනවා! හැබැයි හිත්වල තිබුන ඒ ආදරය දිගටම කොහේ හරි ලියැවෙමින් තියෙනවා. සමහර වෙලාවට හිස් පිටු ගණනාවකට පස්සේ හරි, මෙතැනින් එහාට කිසිම දෙයක් නැහැයි කියලා හිත හදාගත්තටත් පස්සේ, හීනෙකින්වත් නොහිතන තැනකින් ආදර කතාව ආයෙත් පටන් ගන්නවා.. එහෙම නොවුනත් එහෙම වෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා! නේද? ඉතිං තාම අපි අපිට ආදරෙයි ලමයෝ, ඒකයි ඇත්ත! 💗 🌕Ruu #Love #destiny #lovestory #loveyou #missyou
Laura 🪽
Region: LK
Thursday 02 July 2026 16:15:41 GMT
Music
Download
Comments
KaUshii🐻❄️💗 :
Caption ek dennko
2026-07-03 07:47:46
0
😇💓sweety girl🐭💐 :
@•D U L A J__YU👀🫶
2026-07-03 00:36:29
1
Nowodya :
❤️
2026-07-03 05:43:11
0
R_A_V_I_S_A 💙🕊️ :
❤️❤️❤️
2026-07-03 00:36:45
0
ѕєω🌸✨ :
🥺
2026-07-02 17:12:15
0
Kavi..Sathsarani :
🥺
2026-07-03 06:38:19
0
To see more videos from user @by_laurawild, please go to the Tikwm
homepage.