@sangeeth..perera: GTA 6 කියන්නේ මුළු ලෝකෙම ඉන්න Gamersලා මඟ බලාගෙන ඉන්න Game එකක්නේ. හැබැයි මේ කොල්ලෙක් GTA 6 වෙනුවෙන් කරපු වැඩක් නිසා දැන් Social Media වල ලොකු කතාවක් ඇති වෙලා තියෙනවා.මේ කොල්ලා Game එක රිලීස් වෙන සතියේ තමන්ට කිසිම බාධාවක් වෙන්න එපා කියලා එයාගේ පෙම්වතිය ලව්වා ලියකියවිලි සහිත නිල ගිවිසුමකට අත්සන් අරන් ගිවිසුමේ තියෙන්නේ මරු කොන්දේසි ටිකක් ටීවී එක ඉස්සරහින් ඇවිදීම තහනම්.කොල්ලා Game එකේ මිෂන් Mission ගහන වෙලාවට කිසිම හේතුවක් නිසා ටීවී එක ඉස්සරහින් හරස් වෙන්න බෑ.වැරදිලාවත් Game එකේ එක තැනක පැරදිලා කොල්ලා අප්සට් එකේ ඉන්න වෙලාවට "ඕක ඉතින් Game එකක් විතරයිනේ" කියලා කියන්න සම්පූර්ණයෙන්ම තහනම්.Game එක Play කරන වෙලාවට වෙන වැඩක් කරන්න කියලා බල කරන්න හෝ "පස්සේ සෙල්ලම් කරන්න බැරිද" කියලා අහන්නත් බෑ. කොල්ලෙක්ට GTA 6 කියන්නේ සෙල්ලමක් නෙවෙයි, ඒක වෙනමම Emotion එකක් කියලා මේකෙන් පේනවා නේද? 🤣 ඔයාලගේ ගෙවල් වලත් GTA 6 ආවම ගෑනිට කියලා මෙහෙම ගිවිසුම් අත්සන් කරන්නවද🌝GTA 6 එනකම් පෙරුම් පුරන ඔයාගේ බැඳපු යාලුවෙක්ව Mention කරගෙනම යන්න! #SriLankanGamers #GTA6 #GTAVI #GrandTheftAuto6 #RockstarGames

SANGEETH PERERA ✓
SANGEETH PERERA ✓
Open In TikTok:
Region: LK
Thursday 02 July 2026 16:18:33 GMT
80275
4560
82
894

Music

Download

Comments

bananabodyfeet
bananabodyft :
ඌ gta ගහයි වටෙ එවුන් ගෑනිට ගහයි 😂😂😂
2026-07-03 03:38:57
149
sithum.sathmira
Sithum Sathmira :
ape ammagen oya wage සහතිකය ක් ganna pukuwn una nm goda
2026-07-03 10:25:56
11
dasitha35
Champika Hemamala :
W wife🦉
2026-07-03 11:46:28
4
supun_saranga7
Supun Saranga • 🎵🎶 :
2026-07-04 01:34:02
1
.fflk_flame
.FLAME 🔥 :
2026-07-03 14:01:38
1
pemitha_thewjan
Shaggy 💸 :
2026-07-03 18:08:32
1
vishwanox_5
v~ :
W wifey pojjak 🥲 labewa 🫠
2026-07-03 18:00:27
2
pj.exe_
𖣂︎ :
bro won the life
2026-07-02 18:28:02
7
avi_shka88
Avi_💸 :
Bro faaaaa
2026-07-02 23:42:32
6
mewanpravishka8
Mewa⚡🍂 :
wife of the year🤟
2026-07-03 17:24:05
1
appleuser8675848
Noroko :
2026-07-03 06:50:46
1
To see more videos from user @sangeeth..perera, please go to the Tikwm homepage.

Other Videos


About