@prasanna_priyanka: රත්තරන් මගේ..❤️🥰😘#srilanka #fyppppppppppppppppppppppp #foryoupage #viral #srilankan_tik_tok🇱🇰

Prasanna_Priyankara
Prasanna_Priyankara
Open In TikTok:
Region: SG
Thursday 02 July 2026 16:28:43 GMT
166708
21077
3099
784

Music

Download

Comments

user4113286702234
💜️Rishee&Hasan💜️ :
💜️අම්මා කෙනෙක් පුතෙක් ලග මෙතරම් සතුටින් ඉන්නවා කියන්නේ ඒ පුතාගේ තාත්තාත් ඒ විදිහටම එයාගේ අම්මාව සතුටින් බලා ගන්නවා ඇති,ඔනම ගැහැණියක් අම්මෙක් හෝ දුවක් හෝ බිරිදක් හෝ සහෝදරියෙක් මෙතරම් සතුටින් නිදහසේ ඉන්නේ වචනේන් කියලා නිම කරන්න බැරි හොද පිරිමියෙක් ලග විතරයි 💜️
2026-07-03 05:01:28
111
chandaniv06
chandani weerasinghe :
ඒ අම්මගේ සතුටට වඩා මටට පෙනුනේ ඒ පුතාගේ මුණේ ද්ලිසෙන අවංක සතුට ... ඉතින් කිසිම දිනක වරදිවිද සසර...හැමදාමත් සතුටින් ඉන්න ....❤️❤️❤️❤️
2026-07-03 02:19:20
82
dinendra20
"""---kavi boy---"""🐼😜 :
අම්මා සතුටින් ඉන්නවා දැක්කත් ඇති මුලු ආත්මෙම නිවෙන්න 🥺❤️
2026-07-04 13:18:20
1
user7251118867750
user7251118867750 :
බූදු සරණයි අම්මේ
2026-07-04 08:09:51
7
sudarshani.mallik7
s :
දරුවන්ට පුලුවන්නමී දෙමාපියන් සතුටෙන් තියන්න ආයෙ වෙන ආශීර්වාදය ඕනෙනැ
2026-07-03 09:12:02
7
user9205714429766
ගයානි දිපිකා :
මට වැඩියෙන් දවසක් අම්මා ජීවත් වෙවා මගෙ අම්මා
2026-07-03 03:26:26
15
wishkala
අශෝකා :
අනේ ගොඩාක් හොඳයි අම්මලාව සතුටු කරන .පුතාලා දුලා ඔයගොල්ලන්ට බුදු සරණයි!
2026-07-03 03:24:18
15
sonukumari562
sonukumari562 :
හරිම ශෝක් අනේ අම්මා 💕💕💕බුදු සරණයි අම්මා ඔබට 🙏🙏රත්නත්තරේ පිහිටයි 🙏🙏🙏
2026-07-03 11:34:36
11
ooluu1995
❤️❤️නෙතලි 😘😘 :
බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️
2026-07-03 15:52:55
0
dil9179
Dil Madu 🇱🇰🇱🇰❤️❤️ :
පුතෙක් ඉන්න අම්මෙක් රැජිනක් ❤️බුදු සරණයි අම්මා💐❤️
2026-07-04 08:40:02
4
kushan_50
Kushan_💘🦈 :
Ado🥺
2026-07-04 12:38:41
1
lasitha505
lasitha :
Budusarani ammeeee
2026-07-04 12:27:16
1
manuja.dilshan55
Manuja Dilshan :
amma 🥰
2026-07-04 12:18:11
1
risinu_k
𝙍𝙞𝙨𝙞𝙣𝙪.𝙆👽 :
Wachana na brother🥺❤️
2026-07-04 12:54:17
1
sahan_944__
" __ ශාන්__ " 💐 :
අනේ මගෙත් හීනයක් 🥺❤️‍🩹
2026-07-04 12:31:35
1
ahinsa132
Ahinsa😇 :
අනේ 🥺 බුදුසරණයි අම්මෙ
2026-07-04 08:34:15
1
salwaclxi09
🇱🇰💖සඳමාලි💖🇰🇼 sadamali :
අම්මගේ සතුට ගැන හිතන දරුවන්ට කවදවත් වරදින්නෙ නැ 😍😍😍🥰🥰🌹🙏🌹
2026-07-03 15:39:26
2
kumari.kumari472
Kumari Kumari :
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️mage ammata❤️❤️❤️❤️❤️❤️
2026-07-03 02:53:52
2
irangani.max
Irangani Max :
අනේ එසතුට ජේසු පිහිටයි
2026-07-03 13:59:09
4
neto15568
Neto :
දෙන්නම සතුටින්💖🙏 ජේසු පිහිටයි🙏
2026-07-03 12:43:44
1
dhammi6911
දම්මි :
බුදු සරණයි අම්මා බුදු සරණයි
2026-07-04 09:23:06
1
nilu0630
nilu❤️❤️ :
aneee sautin inna amme hamadamath oya wage bs❤️❤️❤️🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️q
2026-07-03 13:20:45
1
surangika727
surangika :
බුදු සරනයි 🥰🥰🥰අමිමෙි
2026-07-03 03:26:34
1
To see more videos from user @prasanna_priyanka, please go to the Tikwm homepage.

Other Videos


About