@by_laurawild: මට එහෙම මාරයි කියන්න තරම් ලස්සන ආදර කතාවක් ජීවිතේ තිබිලම නෑ. මගේ කතාව ඇතුළේ තිබුනෙම බොරු පොරොන්දු, ඉල්ලලත් නොලැබුණු ආදරය, නැහීගෙන අමතක කරන්න මහන්සි වුණු දවස්, හිත හදාගන්න කරපු සටන්! ඒත් ඒ හැමදේම මට දෙයක් ඉගැන්නුවා. මට ඉන්නේ මම විතරයි ඒ නිසා මාව ගොඩ දාගන්න ඕන මමමයි කියලා.. අන්න එහෙම මටම මාව නැති වෙන්න නොදී රැකගන්න මම තට්ට තනියම ෆයිට් කරපු දවස්, මගේ ජීවිතේට ආයෙ එන්න හොඳ නෑ! 🌷 🌕Ruu #destiny #hope #positivevibes #life #motivation
Laura 🪽
Region: LK
Thursday 02 July 2026 16:34:01 GMT
Music
Download
Comments
ᴋ ᴀ ʟ ᴀ 🫀 :
@N 🥀✨" 👍
2026-07-02 18:20:44
0
ѕєω🌸✨ :
😢😢
2026-07-02 17:16:09
0
piyu :
❤️
2026-07-02 17:03:30
0
madusanka :
🥺❤️🩹
2026-07-02 20:25:34
0
To see more videos from user @by_laurawild, please go to the Tikwm
homepage.