@shewnliyanage: රැවටුන මේ හිත මාගේ තනි වුණු බව නෑ දන්නේ කවුරුත්... හිනාවක් මූණේ තිබුණාට ඒ හිනාව පිටිපස්සේ සැගවුනු කදුලු කතා කියවන්න පුළුවන් වුණේ නැහැ කාටවත්.. මේ හිත ඉගෙන ගත්තා හැම බැදිමක්ම සදාකාලික නෑ කියලා.. ආදරේ කියන නාමයෙන් රිදුණු තැන් ගොඩක් තිබුණත්, තවමත් ආදරේට වෛර කරන්න බැරි තරම් මේ හිත මෘදුයි. රෑ නිදි නැති වෙලාවල්වල මතක එක්ක තනියම කතා කර කර, ආයෙත් කිසිවෙකුට නොකියන දුක් හිත ඇතුළේම හංගගෙන ඉන්නවා. රැවටුන මේ හිත මාගේ තනි වුණු බව නෑ දන්නේ කවුරුත්... මොකද මං තාමත් හැම රිදිමක්ම හිනාවකින් වහගෙන, හැම අහිමි වීමක්ම නිහඩව දරාගෙන, කවුරුත් නොදකින යුද්ධයක් දවසින් දවස ජය ගන්න උත්සහා කරනවා...!🖤#ns200 #viral_video #ns200bs7 #trending #onemillionaudition
Wolf 🐺🩶
Region: LK
Thursday 02 July 2026 17:55:45 GMT
Music
Download
Comments
A sH h 🇯🇵🇮🇳 :
200k ynn supprt ekk denko🥹💝
2026-07-03 14:25:57
1
Sew girl😣💞 :
හ්ම්😔
2026-07-03 05:25:48
1
🩷𝙈𝘼𝙇𝙎𝙃𝙄🩷 :
🥰
2026-07-03 05:35:48
1
Maleesha edirisinghe :
🌼
2026-07-03 01:33:17
1
k<💗✨️> :
😁😁😁
2026-07-02 18:41:08
1
P_A_M_U_T_H_U ❄️⛄️ :
💗
2026-07-02 17:59:19
1
𝘏𝘌𝘠𝘡𝘈 🤍✨🫶🏻 :
💗
2026-07-03 09:55:17
1
:<
💗🌝
2026-07-03 06:53:51
1
𝕤𝕙𝕚𝕙𝕒 (𝕊) "❤🥰 :
🥺
2026-07-03 09:15:06
1
😉༆𝙈 𝙧 ★ 𝙈 𝙖 𝙙 𝙪 ࿐😎 :
❤️❤️
2026-07-03 15:17:11
1
To see more videos from user @shewnliyanage, please go to the Tikwm
homepage.