@tk7.tats: ornamental + me = 4L!! book on insta :)) 🌸

tk7.tats
tk7.tats
Open In TikTok:
Region: US
Thursday 02 July 2026 18:05:13 GMT
2246
80
2
3

Music

Download

Comments

elise_the_wiser
Elise🌸🩰🍓🌞 :
Actually obsessed with these tysm 😘😘
2026-07-02 18:23:52
2
To see more videos from user @tk7.tats, please go to the Tikwm homepage.

Other Videos

අම්බානෙකට යූස් වෙනවා කියලා දැන දැනත්, තමන්ට කරන්න දෙයක් නැතුව එතනම රැඳිලා ඉන්න උනාම… ඒ දැනෙන කාලකන්නි හැඟීම වචනවලින් කියන්න අමාරුයි. මුලින්ම හිතන්නේ, “තව ටික දවසක් ඉමු… මේක හරි යයි.” දවසක් යනවා. දෙකක් යනවා. සතියක් යනවා. මාසයක් යනවා. ඒත් කිසිම දෙයක් වෙනස් වෙන්නේ නෑ. අපි හැමදාම එකම තැන. එකම ප්‍රශ්නය. එකම බලාපොරොත්තුව. එකම බොරුවක් වගේ පේන “හෙට” කියන වචනය. ඒ අතරේ අපිට හොඳටම තේරෙනවා… අපිව පාවිච්චි කරනවා කියලා. ඒත් ඒක දැන දැනත් අපිට එතනින් නැගිටලා යන්න බැරි වෙනවා. මොකද සමහර වෙලාවට මිනිස්සු එක තැනක රැඳෙන්නේ කැමැත්තෙන් නෙවෙයි. බලාපොරොත්තුව නිසා. “මේක අතහැරියොත් මෙච්චර කාලයක් කරපු දේවල් අපරාදේ වෙයිද?” “තව ටිකක් ඉවසුවොත් හරි යයිද?” “මම දැන් ගියොත් මගේ ජීවිතේ ඊළඟට කොහෙන් පටන් ගන්නද?” ඔය ප්‍රශ්න ටික හිත ඇතුළේ හැමදාම කැරකෙනවා. ඒ අතරේ ලෝකෙ අනිත් මිනිස්සු ඉස්සරහට යනවා. කෙනෙක් අලුත් රැකියාවක් හොයාගන්නවා. කෙනෙක් ගෙයක් හදනවා. කෙනෙක් ජීවිතේ අලුත් පාරක් පටන් ගන්නවා. අපි? අපි තාමත් එතනම. කාලය නම් ඉස්සරහට යනවා. ඒත් අපේ ජීවිතේ… එකම තැන නවතිලා. ඒක තමයි වැඩියෙන්ම රිදෙන්නේ. කවුරුත් අපිට ගහලා රිද්දන්නේ නෑ. කවුරුත් අපිට බැණලා රිද්දන්නේ නෑ. ඒත් හැමදාම අපේම හිතට අපිම කියනවා, “තව ටිකක් ඉවසපන්…” අන්තිමට තේරෙනවා… අපි ඉවසුවේ ජීවිතේ හරි යනකම් නෙවෙයි. අපි ඉවසුවේ අපිවම අහිමි කරගන්නකම්. සමහර වෙලාවට ජීවිතේ ලොකුම පාඩම වෙන්නේ කවුරුහරි අපිව අතහැරපු එකවත්, අපිට වංචා කරපු එකවත් නෙවෙයි. අපිව වටින්නේ නැති තැනක, අපිට වටිනාකමක් තියෙනවා කියලා ඔප්පු කරන්න උත්සාහ කරපු එක. ඒ නිසා සමහර වෙලාවට යන්න ඕනේ. හිතට අමාරු උනත් යන්න ඕනේ. බලාපොරොත්තු කැඩුණත් යන්න ඕනේ. මෙච්චර කාලයක් අපතේ ගියා කියලා හිතෙනවා උනත් යන්න ඕනේ. මොකද… අපිට නැතිවෙච්ච කාලය ආපහු ගන්න බැරි උනාට, ඉතුරු කාලය තවත් නැති කරගන්න ඕනේ නෑ. අන්තිමට අපිට ඉතුරු වෙන්නේ එක දෙයක් විතරයි— “මාව පාවිච්චි කරන තැනක මම තවත් රැඳෙන්නේ නෑ.” ඒක තීරණයක් නෙවෙයි. ඒක තමන්ව තමන් විසින්ම බේරගන්න පටන් ගන්න මොහොත. ❤️ #Love #ආදරය #අත්හැරීම

About