@aka_animates: This stops being innocent real fast #polybuzz #deluluart #BookTok #romanceanime #spicybook

AKA
AKA
Open In TikTok:
Region: KH
Thursday 02 July 2026 18:47:09 GMT
2364
253
6
7

Music

Download

Comments

maxxcist1
maxx1 :
WHAT IS THIS 😭😭😭
2026-07-03 14:44:28
2
daniela_avanzini270
Miley_Not_Mylie_1227 :
WOW IM EARLY
2026-07-02 18:51:37
0
miax69798
Mia :
😳😳😳
2026-07-03 08:55:49
0
To see more videos from user @aka_animates, please go to the Tikwm homepage.

Other Videos

මේක කියවන්න..හොඳට ඔයාම හිතන්න..☘️❤️ හිතන්න මෙහෙම...☸️☘️ කට්ටියක් කියනවා අම්මට තාත්තට වඩා එයාට ආදරේ නෑ කියල... තවත් කට්ටියක් කියනවා අම්මලා මට කරපු දෙයක් නෑ..ඒක නිසා එයාලට වඩා මම මෙයාට ආදරෙයි කියල... ඕක තමයි හේතුව නැන්දම්ම ලේලි වලියට පවා..☘️☸️ ඔයා කවදාවත් ඔය ආදරයන් දෙක අතර Gap එක හොයන්නම එපා...එහෙම Gap එකක් ඇති වෙන්න දෙන්නත් එපා...☸️ මතක තියා ගන්න ඔයා අම්මා තාත්තට දෙන්නෙ ආදරේ විතරක්ම නෙමෙයි...ඔයා අද ලෝකෙ දකින්න හේතුව එයාලා..ඒ Respect එකත් ඒ ආදරේ ඇතුලෙ තියෙනවා... හැබැයි... ඔයා හොයා ගන්න කෙනා...( ආදරේ කරන කෙනා හෝ ඔයාගෙ බිරිඳ ) එයා තමයි ඔයාට අම්මලගෙන් එහා ආදරයක් දෙන්නෙ... කෙනෙක් කියයි.... නෑ නෑ ඊට වඩා ආදරයක් නෑ කියල..Ok..cool හැබැයි අම්මලත් සීමා වෙනව නේද ? ඔයා රට ගිහිල්ල දුක් විදිනව ජීවිතෙ ගොඩ දාන්න..ඔයා අම්මට කියනවද අම්මෙ සතියක් මේ එකම කෑම කනව කියල...ඔයාගෙ ජීවිතෙ බර අම්මට කියනවද ලේසියකට.. නෑ.. අම්මල දුක් වෙයි.. එතකොට ඔයා පීඩනේ කියන්නෙ කාටද ? ඔයාගෙ බිරිඳ හෝ ආදරවන්තිට..❤️‍🩹 අනික එයාල නැති කාලෙක ඔයාට ඉන්නේ කවුද ? ඔයාගෙ Wife..☘️☸️ තවත් කට්ටියක් කියයි... අපෙ දෙමාපියෝ අපිට මෙහෙම කරේ කියල.. මචන් අත පය හතර තියේ නන් ඔයාට Moral එකක් තියෙන්න ඕන 18 න් පස්සෙ වත් ගේමට බහින්න... ඔයා අම්මල එක්ක එයාටත්..එයා එක්ක අම්මලටත් බයිනවනන් ඒ දෙගොල්ලො හිතින් තරහ වෙනවා.. හේතුව...☸️ අම්මා - ජරා කෙල්ල මගෙ කොල්ලට මෙහෙම කරන්නෙ කියල තරහයි... කෙල්ල - ඔය ගෑනි මගෙ මිනිහට මෙහෙමයි කරන්නෙ කියල තරහයි.. පිරිමියෙක් වගෙ හැඟීම් වලට යට නොවී හිතන්න ඔය අම්මයි එයයි දෙන්නම දෙපැත්තෙන් හිතන විදිය...☘️ ආදරේ...ඔව් ඔයාට තියෙන ආදරේ...☘️☸️ ඔය රණ්ඩු වෙන්නෙ එයාල නෙමෙ. ඒයාලගෙ ආදරේ... ඔයා කියන්න එපා අම්මලගෙ වැරදි එයාටත්.එයාගෙ වැරදි අම්මටත්..☸️☘️ ඔයා මෙහෙම කරොත්..  එයාලව එකට තියන්න හැදුවොත් අම්මයි දුවයි වගෙ ඉන්න...☸️ කෙනෙක් කියයි එතකොට සහෝදරයගෙ Wife නිසා මොනා හරි වෙයි... නැත්තන් සහෝදරයගෙ GF නිසා වෙනස් වෙයි... හරි...එක එහෙමයි.. හැබැයි ඔයා අතෙ දුරින්නන් ඒ දේ කරවන්නෙ..🕖 ආදරේ කරනවනන් ඉදල හිටල කතා කරන්න දෙන්න.... Marry කරල නන් ඔයා වෙන් වෙන්න.. එතකොට ඔයයි ඔයාගෙ බිරිඳයි කියන්නෙ වෙනම පවුලක්.. අම්මල ඔයාට තියෙන ආදරේට ප්‍රශ්න වලට ඇඟිල්ල ගැහුවොත්...ඉතා භයානකයි.. අනික අම්ම සහ Wife අතර පොඩි ඉරිසියාවක් එනවා.ඒ ආදරෙ ඉරිසියාව.🥹 හැබැයි ඔයා ඉදල හිටල නන් අම්මලව මුන ගස්සන්නෙ ඔයාගෙ බිරිදට.. ආයෙ බලන්න දෙයක් නෑ.... ලේලි 1️⃣ ඔයා  2️⃣😂 හැබැයි සමහර විට ඔයා තෝර ගන්න බිරිඳ නැත්තන් ආදරවන්ති වැරදි තැන් තියෙයි...ok cool. තේරුන් කරන්න ආදරෙන්..එයා අහයි.. ආදරෙන් කියල දුන්නම එයාට හැඟීමක් එනවා..ශා සුදු හැමපැත්තම බැලන්ස් කර ගන්න නියම කොල්ලෙක් / පිරිමියෙක් කියල..☸️☘️ ඒත් හැදෙන්නැති කෙල්ලෙක් නන්...හරි කතා උනා වෙන් උනා..සමබර ජීවිතෙයි වැදගත්..💎 සමහර තැන් වල අම්මල වැරදී.... එතකොට අම්මට කියන්න..අම්මෙ මහෙමයි කියල ආදරෙන් තේරුන් කරන්න..තොට එකිව ලොකුයිද අහන ගානට තරහ ගස්සන්න එපා පුතේ...තාච්චියක් තියේ කටේ ඊට පස්සෙ 😂☘️ ඔයා අම්මට හොද පරිණත විදියට හොඳට තේරුන් කරාම අම්මත් හිතන්නෙ...ශා මගෙ කොල්ලට මාර මොලයක්නෙ තියෙන්නෙ කියල.. එයාගෙ හිතෙත් ඔයා Top.☘️☸️ ඔය දෙන්නට කියන ඒවා ආයෙ දෙපැත්තට කියන්න එපා..🤧 ඔයා මොලෙ කල්පනා කරල තීරණය ගත්තොත් ඔයාට කවදාවත්...අම්මද නැත්තන් එයාද කියන ප්‍රශ්නෙ ජීවිතේට එන්නෑ...☸️☘️ අම්ම නිසා එයාටවත්..එයා නිසා අම්මට තාත්තටවත් ආදරේ අඩුවක් දෙන්න එපා..☸️☘️ මන් මෙ කියන දේ හරි නන්.. මන් හිතනව අද්දැකීමක් තියෙන අය Repost කරයි කියල.ඒ වගේම මීට වඩා තව ප්‍රශ්න තියෙයි නන් කමෙන්ට් කරන්න..හැමෝටම ඒක උදවුවක්..☘️☸️ වැරදි නන් ඒකත් කියන්න..☸️ #fyp #viral #pantom_bbh #creatorsearchinsights #MentalHealth

About