Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@cecilia.bellee:
cecilia.bellee
Open In TikTok:
Region: US
Thursday 02 July 2026 23:40:02 GMT
11
1
1
0
Music
Download
No Watermark .mp4 (
1.17MB
)
No Watermark(HD) .mp4 (
1.17MB
)
Watermark .mp4 (
3.61MB
)
Music .mp3
Comments
raquel :
ur gonna go to jail
2026-07-03 01:25:10
0
To see more videos from user @cecilia.bellee, please go to the Tikwm homepage.
Other Videos
טוב במה למשוך 🫢🤓
"උඹ කිළි." "උඹ අපිරිසිදුයි." "ඔසප් දවස්වල උඩමළුවට යන්න බෑ." මේ වචන... කවදා හරි කෙල්ලෙක් වෙච්ච ඔයාටත් ඇහිලා ඇති. 🥹 කෙල්ලෙක් ගැහැනියක් කියන්නෙ සමාජයෙ පැවැත්ම ! සමහර අයගෙ මේ හින්ද හිත ඇතුළේ නිහඬව දෙයක් මැරෙනවා. 🙂 ඇය තමන්ගේ ශරීරය ගැන ලැජ්ජා වෙන්න පටන් ගන්නවා. තමන් කාන්තාවක් වෙලා ඉපදුණේ වරදක්ද කියලා අහන්න පටන් ගන්නවා. ඒත් මට එක ප්‍රශ්නයක් තියෙනවා. මේ වචන ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ වචනද? සියලු සත්වයන්ට මෛත්‍රිය පතුරවන්න දේශනා කළ,ප්‍රේතයෙකුටවත්, තිරිසනෙකුටවත් වෛර නොකළ,"න හි වේරේන වේරානි" කියලා වෛරය අවසන් වෙන්නේ අවෛරයෙන්ම කියලා දේශනා කළ මහා කාරුණිකයාණන් වහන්සේ මේ වගෙ දෙයක් ඔයා සහ අපි ගැන කියයිද 🥹 ස්වභාවික ශාරීරික ක්‍රියාවලියක් නිසා කාන්තාවක් අපිරිසිදුයි කියල කවදා හරි දේශනා කළාද? 🥺 එන්න ඇත්‍ත දැනගමු 😏 ඇත්තටම අද අපි "කිළි" කියලා බය වෙන දේ... ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහමෙන් ආපු දෙයක්ද? නැත්නම් කාලයත් එක්ක, පරම්පරාවෙන් පරම්පරාවට, කිසිවෙකු ප්‍රශ්න නොකළ සම්ප්‍රදායන්, බිය, වැරදි විශ්වාස සහ අවිද්‍යාව අපේ හිතේ තැන්පත් කරපු අදහසක්ද? මොකද බුදු ගුණ ආරක්ෂා කරන්න නම්, මුලින්ම අපේ හිතේ කරුණාව ආරක්ෂා වෙන්න ඕනේ. ගල් තලාවක් පිරිසිදු වෙලා වැඩක් නැහැ, ඒ ඉස්සරහා හිටගෙන තවත් මනුෂ්‍යයෙකුගේ හිත අපිරිසිදු කරනවා නම්. මාගේ භාග්‍යවතුන් වහන්සේ කොයි වෙලෙත් දේශනා කලෙ මෙහෙම මනුෂ්‍යයෙකු උසස් වෙන්නේ උපතින් නෙවෙයි කියලා. පහත් වෙන්නේත් උපතින් නෙවෙයි කියලා. කෙනෙක් උසස් වෙන්නේ ඔහුගේ හිතෙන්, ඔහුගේ වචනයෙන්, ඔහුගේ ක්‍රියාවෙන්. එහෙනම් කාන්තාවකගේ ශරීරය තුළ සිදුවෙන ස්වභාවික ක්‍රියාවලියක් "කිළි" කියලා හංවඩු ගහන්න අපිට අයිතියක් ලැබුණේ කොහෙන්ද? අපි හැමෝම මේ ලෝකයට ආවේ ඒ මව් කුසෙන්. අද අපිරිසිදුයි කියලා හංවඩු ගහන ඒ ශරීරය තමයි දවසක් අපිව ජීවත් කළේ. ඒ ලේ, ඒ වේදනාව, ඒ කැපවීම නැත්නම් අද අපිත් නැහැ. ඒත් අපිම ලොකු වෙලා, ඒ ජීවිතය දුන්න ස්වභාවධර්මයටම "කිළි" කියනවා. අම්මා කියලා කඳුළු පුරවගෙන වඳිනවා. හැබැයි අම්මා කෙනෙක් වෙන්න ඇය දරාගන්නා ස්වභාවික ක්‍රියාවලියට අපිරිසිදුයි කියනවා. ඒක ඇත්තටම හිතන්න වටිනා දෙයක් නෙවෙයිද? අපි පන්සලට යනවා. මල් පූජා කරනවා. පහන් දල්වනවා. බුදු ගුණ කියනවා. හැබැයි ඒ හැමදේම කරන අතරේ, තවත් මනුෂ්‍යයෙකුගේ හිත බිඳලා දානවා නම් ඇත්තටම අපි පූජා කරන්නේ බුදු ගුණද? මාගෙ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හිත කිළි වෙන්නේ ලේ නිසා නෙවෙයි කියලා. 🥺🥹 හිත කිළි වෙන්නේ රාගයෙන්. ද්වේෂයෙන්. මෝහයෙන්. ඊර්ෂ්‍යාවෙන්. අහංකාරයෙන්. වෛරයෙන්. එහෙම නම් අපවිත්‍ර වෙන්නේ කවුද? නිහඬව වේදනාව දරාගෙන ඉන්න කාන්තාවද? එහෙමත් නැත්නම්, අපි අද "කිළි" කියලා හඳුන්වන දේ, පරම්පරාවෙන් පරම්පරාවට ගෙනාපු අන්ධ විශ්වාසයක ලේබලයක්ද? ඔබ මොහොතක් නතර වෙලා හිතන්න. පවිත්‍රතාවය ඇත්තටම තියෙන්නේ කොහෙද? ශරීරයකද? ගල් තලාවකද? සුදු ඇඳුමකද? නැහැ. පවිත්‍රතාවය තියෙන්නේ, තවත් කෙනෙකුගේ වේදනාව දැක ඒ දුක තමන්ගේම හදවතට දැනෙන කරුණාවෙන් පිරිච්ච සිතකයි. අනුන්ගේ ගෞරවය රකින්න දන්න, මනුෂ්‍යත්වය අත්නොහරින හදවතකයි. ඇත්තටම මේ ලෝකයේ "කිළි" වී තිබෙන්නේ කවුද? ස්වභාවධර්මය දරාගෙන, ජීවිතයේ වේදනා නිහඬව විඳ දරාගෙන සිටින ඒ අහිංසක පුංචි කෙල්ලද එහෙමත් නැත්නම්, තවත් මනුෂ්‍යයෙකුගේ ගෞරවය පාගා දමා, ඒ අමානුෂිකත්වයම "දහම" යැයි කියා සාධාරණීකරණය කරන අපේම වෛරයෙන් හා අවිද්‍යාවෙන් පිරුණු සිතද? අද බුදුරජාණන් වහන්සේ අප අතර වැඩ සිටියා නම්, උන්වහන්සේ මිනිසුන් ජාතියෙන්, කුලයෙන්, ලිංගයෙන් හෝ ශාරීරික ස්වභාවයන් මත වෙන් කර දොරවල් වසයිද? නැහැ. උන්වහන්සේ දොරවල් විවර කර, කඳුළු පිස දමා, දුකෙන් බර වූ හදවත්වලට සැනසීම ලබා දෙනු ඇත. උන්වහන්සේගේ කරුණාව හමුවේ කිසිවෙකු "කිළි" නොවේ. කිසිවෙකු පහත් නොවේ. කිසිවෙකු ප්‍රතික්ෂේප කළ යුතු නොවේ. ඒ කරුණාවෙන් පිරුණු හඬ මෙසේ පැවසේවි: දුවේ බිය වෙන්න එපා. ඔබ ඉපදුණේ කිළි කුණු වීමට නොවේ. ඔබත් මේ ලෝකයට ආවේ අසීමිත වටිනාකමක් ඇති මනුෂ්‍යයෙක් ලෙසයි. ඔබත් ආදරයට, ගෞරවයට සහ සැනසීමට සුදුසුයි ඒ හෘද සාක්ෂිය අදත් අප හැමෝගෙම ඇතුළේ නිහඬව ජීවත් වෙඋඉ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ අපිරිසිදු යැයි හෙළා දකිනු ලැබුවේ ස්වභාවික ශාරීරික ක්‍රියාවලීන් නොවේ. පිරිසිදු කරගත යුත්තේ මනසයි ලෝභය, ද්වේෂය සහ මෝහයයි. කරුණාව අහිමි වූ සිතයි. ඒ නිසා අද අපි ගල් තලාවන් පිරිසිදු කරනවාට වඩා, අපේම හදවත් පිරිසිදු කරගනිමු. එදාට කිසිම දුවෙක් තමන් ගැහැනියක් වීම ගැන ලැජ්ජා වෙන්නේ නැහැ. කිසිම දරුවෙක් තමන්ගේම අම්ම දිහා බලල කිළි කියල කියන්නේ නැ ඒ දවසේදී පවිත්‍ර වෙන්නේ පන්සල්වල ගල් තලාවන් නොවෙයි. පවිත්‍ර වෙන්නේ මිනිස් හදවත්. #foryou #viral. #srilankan_tik_tok🇱🇰 #lordbuddha #creatorsearchinsights @Only_way ☸️✨ @𝗕𝗨𝗗𝗗𝗛𝗔 𝗦𝗧𝗔𝗧𝗨𝗦 ☸️ @K-POP BOY 💜⟭⟬🇱🇰🇰🇷☸️ @Lotus mind 🪷 || ♪ @✓G𝐢𝐡𝐚_𝐧 2004 ツ🧸
Jordi Wild: 🕳️ ¿Él se AISLABA de los DEMÁS? La verdad que explica hasta qué punto era diferente 🤯
120FPS || #avatarthelastairbender #aang #katara #netflixseries #edit
Cortando minha franja longa em casa ❤️ amei e vcs? #hairstyle #bangs #shorthair #cabelocurto #cortedecabelo
Son dưỡng lên màu siu iuu 😍💯#sonbon #makemine #sonmakemine #sonduongcomau #lipjelly
About
Robot
API
Legal
Privacy Policy