@juliyanboy05: + Boy -: සුදූ දන්නවද... මට අදත් බයයි. Sudu -: ඒ මොකද? + Boy -: දවසක ඔයාව නැති උනොත් කියලා.. - sudu -: අනේ මෝඩයෝ.... මම කොහෙවත් යන්නෙ නෑ නේ. + Boy -: එහෙම කියපු අයත් ගිහින් තියෙනවා සුදූ. - sudu -: මම ඒ අය වගේ නෙවෙයි. + Boy -: හැමෝම මුලින්ම එහෙම කියනවා සුදූ. - sudu -: ඇයි මෙච්චර overthink කරන්නේ. + Boy -: මොකද මම සුදූට ගොඩක් හුරු වෙලා ඉන්නේ. -sudu -: හුරු වෙලා..? + Boy -: ඔව් සුදූ... උදේ නැගිට්ට ගමන් massage බලන එකට, රෑ නිදා ගන්න කලින් සුදුත් එක්ක ඉන්න, දුක හිතුනම සුදූ එක්ක කතා කරන්න, සතුටු වුණාම මුලින්ම සුදූට කියන එක… - sudu -: අනේ... + Boy -: මට සුදූ නැතුව ඉන්න තියා හිතන්නවත් බෑ මගෙ මැණික... - sudu -: ඒ තරම් ආදරෙයිද..? + Boy -: මං විතරයි දන්නෙ සුදූට කොච්චර මම ආදරෙයිද කියලා... ආදරේ කියන වචනෙත් මදි... - sudu -: එතකොට මම දවසක වෙනස් උණොත්..? + Boy -: මං බිඳෙයි..🙂 - sudu -: ඒක අහන්නත් දුකයි. + Boy -: සුදූ දන්නවද? මිනිස්සු හිතනවා කොල්ලො අඬන්නෙ නෑ කියලා.. ඒත් සුදූ නැති උනොත් මට මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ සුදූ... - sudu -: මාව එච්චර වටිනවද..? + Boy -: මගේ දවසෙ ලස්සනම කොටස මගෙ මැණික. මගේ හිනාවෙ හේතුව සුදූ. මගේ හෙට ගැන තියෙන බලාපොරොත්තුව සුදූ. - sudu-: මමත් ඔයාට එක දෙයක් කියන්නද..? + Boy -: කියන්න සුදූ. - sudu -: මමත් බයයි. + Boy -: සුදූටත්..? - sudu -: ඔව්. දවසක ඔයාට මාව එපා වෙයි කියලා. + Boy -: කවදාවත් නෑ මගෙ මැනික. - sudu -: ඒකමයි.. ඔයත් කියනවා කවදාවත් නෑ කියලා. මමත් කියනවා කවදාවත් නෑ කියලා. ඒත් මේ ලෝකෙ වෙනස් වෙන දේවල් වැඩී. + Boy -: එහෙනම් පොරොන්දුවක් දෙමු. - sudu -: මොකද්ද..? + Boy -: ආදරේ අඩු වුණ දවසකත්, කතා කරමු. තරහා වුණ දවසකත්, කතා කටමු. වැරදි තේරුම් ගැනීම් ආව දවසකත්, කතා කරමු. අතහැරලා යන්න කලින්, කතා කරමු. - sudu -: ඇයි ඒ..? + Boy -: දන්නවද සුදූ..? මට සුදූව හැමදාම ලැබෙයිද කියලා මම දන්නේ නෑ. ඒත් ලැබෙන හැම දවසකම මං මටත් වඩා ආදරේ කරනවා මං මගෙ මැණිකට.. - sudu -: මමත්. + Boy -: හැමදාමද..? - sudu-: හැමදාම. මම හෙට වෙනස් වුණත්, අද ඔයාට ආදරෙයි. අද වගේම හෙටත් ආදරේ කරන්න උත්සාහ කරනවා. + Boy -: වෙනස් වෙන්න එපා කවදාවත්ම මේ ඉන්නවා වගේ ඉන්න.. මට ඕනි සුදුත් එක්ක ඉන්න හැමදාම..🥺 - sudu -: හේතුව..? + Boy -: මොකද මේ ලෝකේ ලස්සනම feeling එක... කෙනෙක් " ඕනිම වෙලාවක මම ඉන්නවා " කියලා දැනෙන එක.. - sudu -: එහෙනම් අහගන්න.. + Boy -: හ්ම්ම්..? - sudu -: මම ඉන්නවා..❤️ -@❤️🩹𝗥𝗢𝗖𝗞𝗬ᴮᴬᴮᴬᴴ🌈☸️🇱🇰
Juliyan boy 🌏✝️
Region: LK
Friday 03 July 2026 00:29:46 GMT
Music
Download
Comments
❤️🩹𝗥𝗢𝗖𝗞𝗬ᴮᴬᴮᴬᴴ🌈☸️🇱🇰 :
ඒක හරි ලස්සනයි අනේ ❤️🐰🍃
2026-07-03 00:46:28
15
@^Kiara__°°•• :
wattpad එක නිසා මන් නම් හිතන්නෙ ලංකාවේ ගොඩක් අය සම්මතේට වගේම අසම්මතේටත් ආදරේ කරනවා මේ comment දැක්කම හරිම සතුටුයි.... මිනිස්සු හෑමෝම ආදරේ වෙනුවෙන් කරන කැපකීරීම් දවසක සතුටු කදුලු වෙන්න ඔනේ....🥺💗
2026-07-03 12:13:55
13
sdsanju19 :
Ane me adare parissam karanna Jesus 🥰🥺
2026-07-05 18:54:49
4
Dushan Ms :
මේ වගේ ආදර කතානම් වෙන්කරන්න එපා ...🙏❤️
2026-07-07 12:57:23
1
Chethu_weliarawa :
Always be happy aneew 🫀🤍
2026-07-05 11:32:46
1
donii🧚♀️♥️ :
අපෙ සෝසෙ එක්ක හැමදාම සතුටින් ඉන්න අයියේ 🖤❤
2026-07-03 00:38:33
2
Shenu 🩷✨ :
ආදරේ ආදරේමයි නේද ඒයි මෙහෙම පැකිලෙන්නේ නැති වෙන්න හැමෝටම ආදරේ කරන්න සමාජේ හදපු අයට මෙහෙමයි කියලා ස්තූතී කියලා නිම කරන්න්න බෑ අනිත් මිනිස්සු වගේම ඔයාලා මෙහෙම ආදරේ කරනවා දකිද්දී හරි සතුටුයි හලෝ 🥹❤️
2026-07-03 09:19:11
3
Kalana Nimesh :
ඒ වචන නිකන්ම නිකන් වචන නෙවෙ කියල කියවන ඕනම කෙනෙක්ට දැනෙන දෙයක් 🥺❤️
2026-07-03 11:13:54
2
PN..HS :
ඒ වචන ටික දැනුනා හදවතටම.. ❤️
2026-07-04 12:50:38
2
Tharu Tharu :
මට නැතත් අනිත් අයට ආදරෙ ලැබෙනවා කියලා දැනෙනකොට මාර සතුටක් දැනෙන්නෙ🥺🩷💐
2026-07-04 10:20:46
2
𝘿𝙐𝙇𝙈𝙄☯|^🇱🇰🇦🇪 :
ලස්සන ලමයි දෙනන හැමදාම සතුටිම් ඉන්න🥺♥️
2026-07-03 04:11:07
1
🦋KESHI🐼🖤💫 :
කැප්ෂන් එකට මගේ හදවත එක තැනක නතර වුනා වගේ 🥺💖 හැමදාම ඔයාලා දෙන්නා එකට ම ඉන්න ඔනේ..🌸🥰
2026-07-03 08:56:30
1
<•Lisuu•🍂🪻 :
aneww always be happy...💗👀
2026-07-03 11:55:45
1
𝓒𝓾𝓽𝔂 🍒🍒 :
Menikala dena 💗🫂
2026-07-03 01:36:48
1
𝐒𝐚𝐭𝐮𝐫𝐧 𝐅𝐥𝐚𝐫𝐞 🪐 :
Aneew 🥹❤️🩹❤️🩹
2026-07-04 12:27:55
1
Flame Boy 🔥 :
අඩෝ 😃
2026-07-03 10:41:08
1
BlAck sWaN🖤 :
anee❤️🥺
2026-07-03 07:50:16
1
Puma🤍 :
මොන ප්‍රශ්න ආවත් ඔයාලා දෙන්න හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ඕනා... 🥰❤️
2026-07-03 00:36:45
5
Savidya🥀🍁 :
aneew 🥺💗
2026-07-04 09:10:49
1
ᥫ᭡: 𝐒𝐎𝐍𝐔 🗣️|🍻🍃 :
අනේ Caption එක දැකලා කදුලුත් ආවා🥺🤍
2026-07-03 11:05:42
1
𝙽 𝙰 𝚅 𝙾 🌓 :
💗🫶
2026-07-03 02:07:42
1
Dilshika U :
❤️
2026-07-03 01:35:58
1
SaDee R Karunanayaka 🥺🩵! :
🤍
2026-07-03 09:00:53
1
❤️🥀🆂🅰🅽🅺🅰🥀❤ :
❤️❤️❤️
2026-07-03 02:15:16
1
To see more videos from user @juliyanboy05, please go to the Tikwm
homepage.