@chuurooooss: he’s mine #suzakukururugi #anime #codegeass #fyp #ilovesuzakukururugi

chuu ⋆.𐙚 ̊ (suzaku’s wife)
chuu ⋆.𐙚 ̊ (suzaku’s wife)
Open In TikTok:
Region: PH
Friday 03 July 2026 01:47:24 GMT
1159
194
5
8

Music

Download

Comments

chuurooooss
chuu ⋆.𐙚 ̊ (suzaku’s wife) :
i kinda sneaked suzalulu here.. 🥺✌️
2026-07-03 01:52:20
8
dimexx_official
Dimexx :
lelouch>>>
2026-07-04 22:32:16
0
To see more videos from user @chuurooooss, please go to the Tikwm homepage.

Other Videos

අවිජ්ජා පච්චයා සඞ්ඛාරා, සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා සළායතනං, සළායතන පච්චයා ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරාමරණං සෝක පරිදේවදුක්ඛදෝමනස්සුපායාසා සම්භවන්ති. ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති.” මේ විභංග ප්‍ර‍කරණයේ පටිච්චසමුප්පාද විභංගයේ එන අනේක ප්‍ර‍කාර ප්‍ර‍තීත්‍ය සමුත්පාද දේශනයන් අතුරෙන් පළමු වන ප්‍ර‍තීත්‍ය සමුත්පාද දේශනය ය. මේ ගම්භීර ධර්මය දැන ගනු කැමතියන් විසින් පළමු කොට මේ පාඨය පාඩම් කරගෙන ඉදිරියට පොත කියවිය යුතු ය. එහි තේරුම මෙසේ ය:- අවිද්‍යා නමැති හේතුව නිසා සංස්කාරයෝ හටගනිති. සංස්කාරයන් නිසා විඥානය හට ගනී, විඥානය නිසා නාමරූපය හටගනී, නාමරූපය නිසා ෂඩායතනය හටගනී, ෂඩායතනය නිසා ස්පර්ශය හටගනී, ස්පර්ශය නිසා වේදනාව හටගනී, වේදනාව නිසා තෘෂ්ණාව හටගනී, තෘෂ්ණාව නිසා උපාදානය හටගනී, උපාදානය නිසා භවය හටගනී, භවය නිසා ජාතිය වේ, ජාතිය නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුඃඛ, දෞර්‍මනස්ස්‍ය, උපායාසයෝ වෙති. මෙසේ මේ සකල දුඃඛස්කන්ධයාගේ පහළ වීම වේ.

About