@itssme.fajarr: [AM PREM MURAH DIBIO] 💐🗿#marshajkt48 #marshalenathea #jkt48

𝐅𝐚𝐣𝐚𝐫𝐫.
𝐅𝐚𝐣𝐚𝐫𝐫.
Open In TikTok:
Region: ID
Friday 03 July 2026 02:34:07 GMT
8295
1266
3
48

Music

Download

Comments

p4kcoo
𝙧𝙖𝙥☘️ :
ada marsha ada rap
2026-07-04 10:03:27
0
To see more videos from user @itssme.fajarr, please go to the Tikwm homepage.

Other Videos

මට මහා ගොඩක් රිදෙනවා. මට දරාගන්න අමාරුයි.. ඔයාගෙ කටහඩ දෝන්කාර දිදී ඇහෙනවා .. එත් මන් ඔයාව අතාරිනවා.. ඔයා දන්නවා මම මේවා ලියන්නෙ ඔයාට කියන්න. ඒ වගේම මෙ වචන ඔයා කියවනවා කියන්නත් මන් දන්නවා. අපි අතර උන ප්‍රශ්න වලට මන් ඔයාට සෑහෙන්න වතාවක් සමාව දුන්නා. එ මට ඔයා නැතුව ඉන්න බැරි හින්දා එත් ඔයා එකම වරද ආයෙ ආයෙ කරනකොට මන් කෝමද දරාගන්නෙ ? මන් හැම මොහොතකම බලන් උන්නෙ ඔයා මගෙ වෙන දවසක් වෙනකන්, හැබැයි ඔයා කලේම ඒ දවස ටික ටික ඈත් කරන වැඩමයි. මට තෙරුනා ටිකක් කල් යද්දි ඔයා ඔයාගෙ ජිවිතේ තිබ්බ හිස් තැන් මගෙන් පුරෝගන කියන්න 🙂 ඔයාගෙන් එහා ලෝකයක් ගැන නොහිතපු මට අද වෙද්දි මන් කරන්නෙ මොකක්ද ඉගාවට කියල හිතාගන්න බැරි තරමටම අසරන වෙලා 💔 මන් වගේම ඔයත් මට ආදරේ කරලා තිබ්බනම් මන් අද මෙහෙම කාමරේ මුල්ලකට වෙලා ඔයාව මතක් කර කර හූල්ලන්නෙ නෑ 🙂 ඉතින් මෙ වතාවෙනම් මන් මාව මරන් හරි ඔයාව අතාරින්න තීරනෙ කලා 🙂 🕊️ කවිකාරි

About