@_chamod_sandaruwan: #trending #1millionaudition #stetus #quotes #fyp

𝑨𝒅𝒉𝒊 𝑪𝒉𝒂𝒎𝒖 🌩️
𝑨𝒅𝒉𝒊 𝑪𝒉𝒂𝒎𝒖 🌩️
Open In TikTok:
Region: LK
Friday 03 July 2026 04:30:08 GMT
50660
5728
185
181

Music

Download

Comments

sadee.sadee21
𝘴𝘢𝘥𝘦𝘦 𝘨𝘪𝘳𝘭 ♡ :
රට යන්න try කරා "අනේ උබ යන රට" කියල කිව්වා. වෙන කවුරුවත් නෙවෙයි තාත්ත තමයි ඒම කිව්වෙ..... මට තිබ්බෙම අම්මගෙ උත්සාහය විතරමයි ❤️‍🩹🥺
2026-07-04 05:31:15
48
user33445094176022
yesha :
ඔයාට පුලුවන්. තනියම නැගිටින්න.කිසිම කෙනෙක්ගේ කතා හිතේ රදවගන්න එපා.
2026-07-03 14:37:51
54
nishu.weerasingha
Nishu🦋💜🥰 :
මන් හිතුවෙත් මට විතරයි කියලා එහෙම 🥺😐😪
2026-07-04 15:28:30
10
dulsarani06
♡ 내투 💋🐰 :
මන් වගෙ තව අය ඉන්නවා නෙද 🥺😫
2026-07-04 16:07:17
3
hsjk9585
🥺♥️ :
යාලුවෙක්වත් නැති උනාම
2026-07-03 14:43:07
18
ishanmanjula190
i s h a n :
මටත් ඒමයි.හැබැයි එයාලා බෑ කිව්ව ගොඩක් ඒවා අමාරුවෙන් හරි මම කලා ❤️‍🩹 කාට කෝම උනත් මට මාව පොරක් 😎❤️
2026-07-04 07:31:39
6
iresha264
🐣̶͚ͦ𝐢𝐬𝐡𝐮💍𝐬𝐚𝐧𝐣𝐮💋̶͚ͦ :
මටත් ඔහොමයි 🥺🥲❤️‍🩹
2026-07-03 14:31:22
8
nethu0255
𝐍𝐞𝐭𝐡𝐮 💗 :
මං හිතුවේ මට විතරයි එහෙම කියලා ❤‍🩹
2026-07-03 16:14:26
11
aisha__11.30
♥ 𝙰𝚒𝚜𝚑𝚊 🦄🐣💐🐷 :
මම හිතුවේ මට විතරයි කියලා 😓💔
2026-07-03 16:11:48
5
vishadi.nethmi7
@vishadi nethmi :
මන් exam කරනකොටත් ඔය විදිහටම ඔය කතාව ඇහුවා..හැබැයි මට කැම්පස් යන්න බැරි උනා..ඒත් මන් තනියම exam පාස් උනා...බැ කියන අයට පේන්න දවසක පේන්න මට බැරි නැ පුලුවන් කියලා හොද තැනකට එන්න❤️😘
2026-07-03 18:02:05
5
dilminitharindya
"T h a r u " :
eka atta🥺
2026-07-03 14:01:39
1
kalashiiiiii_
__iamaKala._ :
2026-07-04 04:22:12
1
saraa_____13
Tharu 🦄🎀💗 :
Ai ee ehem 🥺
2026-07-04 15:17:06
1
harshadilshan57
𝗛𝗮𝗿𝘀𝗵𝗮 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 :
අදත් කිව්ව 🙂
2026-07-03 17:39:50
1
keshani20040107
Keshani🌸💫 :
ඇත්ත
2026-07-03 14:04:40
1
malsha1381
❛❛ malsha senavirathna ❞ :
මටත් ඔහොම තමා 🥺
2026-07-04 05:15:16
2
shanuli8682
shanuli🖤💫 :
ඇයි තමන්ගේම මිනිස්සුම මෙහෙම කරන්නේ ❤️‍🩹
2026-07-04 07:24:12
2
prabodi922
prabodi :
me too 😊
2026-07-03 14:42:33
1
podi6659
𝐈𝐦𝐮𝐮🌀✨ :
hamdam mt bah kiuw withary💔🙂
2026-07-04 03:04:00
1
oshyyy_bae
🎀𝐎𝐬𝐡𝐲𝐲𝐲🧸❤️✨ :
Me too 😊
2026-07-03 14:31:55
1
shanalkifernando
shanalkifernando® :
eya inna nisa mn sathutin♥️🥺
2026-07-03 17:26:10
1
solitudeai
ishu🍃💗🫶..." :
🙂 කාගෙවත් වචනෙකින්වත් දෙයක් එපා. ඒත් ගෙදර මිනිස්සු එහෙම කීවම 😊💔
2026-07-04 02:46:58
4
rash_qts.lk
𝗥𝗮𝘀𝗵𝗺𝗶💕" :
මටත් එහෙම කාලයක් තිබ්බා නේද කියලා මතක් වෙද්දි😊🥀
2026-07-04 12:06:09
3
To see more videos from user @_chamod_sandaruwan, please go to the Tikwm homepage.

Other Videos


About