@vinod_diary: ඔබ තවමත් මෙහි වටිනාකම නොදන්නේද?එසේනම් කියවන්න, දැනගන්න ..... 💚💛 Sansevieria /Snake plant 💚💛 මෑත කාලයේදී වැඩි ඉල්ලුමක් ඇති වූ මෙම ශාකය Sansaveria නැතිනම් Snake plant යනුවෙන් හඳුන්වනවා. පැය 24 පුරාම මෙම ශාකය මුදා හරින්නෙ ඔක්සිජන් වායුවයි. ඒ හේතුවෙන් මෙය නිවෙස් තුල රාත්‍රි කාලයේදී පවා තබා ගැනීමට යෝග්‍ය ශාකයකි. එමෙන්ම විෂ වායුව ඉවත් කිරීමේ හැකියාව මෙම ශාකයට ඇති බව NASA ආයතනය මගින් සිදුකල පරීක්ෂණ මගින් ඔප්පු කර අැත. මට මතකයි ඉස්සර අපි පුංචි කාලේ නිවෙස් වල වටේට වැටක් ආකාරයට මෙම ශාකය සිටුවා තියෙනවා. ඒ දිනවල මෙය ගැන අපි නොදැනුවත් උනත් දැන් හිතෙනවා අපේ වැඩිහිටියො එවකට මේ ගැන දැනුවත්ව හිටියද කියලා. මොකද නවතම සොයාගැනීම් අනුව වර්ග අඩි 1800 ක වපසරියක් ඇති භූමියක, විශාල ප්‍රමානයෙ Sansaveria පැළ 15ක් 20ක් පමණ සිටුවා තිබීම තුලින් ඒ තුල ඇති අපිරිසිදු වාතය පිරිසිදු කිරීමට හැකි බව සොයාගෙන තිබෙනවා. ජලය වැඩිපුර අවශ්‍යය නැති මෙම ශාකයට සතියකට දෙවරක් හෝ තුන්වරක් ජලය දැමීම සෑහේ. මාධ්‍ය සකස් කිරීමේදී වැලි වැඩි වශයෙන් යොදාගැනීම සුදුසුය. තද අව්ව මෙයට අහිතකරයි. එමගින් පත්‍ර පිච්චීමට ලක්වෙනවා. වෙළෙදපොළ විශාල ඉල්ලුමක් අැති මෙම Sensaveria ...වර්ග රාශියක් දැනට ලංකාව තුල පවතිනවා. ඒවා වර්ණයෙන් කොළයෙ හැඩයෙන් ප්‍රමානයෙන් එකිනෙකට වෙනස් වෙනවා. විෂ වායුව ඉවත් කිරීමේ සුවිශේෂී හැකියාව ඇති මෙම Sensaveria ශකය අපි හැම දෙනාගේම නිවෙස් තුල වැඩිපුර සිටුවා ගමු. ස්තුතියි 🙏 සමහර තොරතුරු අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී...
𝑽𝒊𝒏𝒐𝒅 𝑫𝒊𝒂𝒓𝒚
Region: LK
Friday 03 July 2026 05:57:48 GMT
Music
Download
Comments
කාංචනා🇱🇰 :
ou♥️
2026-07-04 07:17:13
0
❤️❤️❤️sanjiwani❤️❤️❤️ :
2026-07-03 20:37:03
0
USHANI FERNANDO :
මගේ ගෙදරත් ❤️❤️
2026-07-04 07:28:41
1
❣️🇱🇰jiwethe sundry 💞🇰🇼 :
ඔවු tiynwa
2026-07-04 09:27:08
0
aruna sameera :
ou
2026-07-04 02:26:30
0
tharuu 😻🌋 :
ou
2026-07-04 02:55:49
0
Tutu :
👍🏻👍🏻👍🏻♥️.. tiyenawa
2026-07-03 17:34:42
0
the:chuti :
ඔව් .
2026-07-04 07:02:17
0
Stars Moon :
ඔව්
2026-07-03 17:04:02
1
tharanga :
ඔවි
2026-07-04 05:33:04
0
Shamali :
ඔවි
2026-07-03 19:20:12
0
Monica Motogala :
2026-07-04 06:32:36
0
geetha Kumari :
🙏🌷🌷🌷🌷
2026-07-04 02:45:19
1
ත්‍රා :
💯💯
2026-07-03 19:22:06
1
Dilanka ❤️🇱🇰❤️❤️🇲🇻 :
🥰🥰🥰
2026-07-03 09:14:41
1
nilu shan..🦋 :
🙏❤
2026-07-04 04:18:27
0
@ 𝐌𝐞𝐭𝐡𝐦𝐚 ♡(06/02)🖤🫀 :
😁😁😁
2026-07-04 05:41:16
0
@ 𝐌𝐞𝐭𝐡𝐦𝐚 ♡(06/02)🖤🫀 :
❤️❤️❤️
2026-07-04 05:41:29
0
මනෝජ්🧿🌙🧘🇱🇰♾ :
🥰🥰
2026-07-03 18:56:21
0
To see more videos from user @vinod_diary, please go to the Tikwm
homepage.