Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@mr_thirty8: මතක
Pabasara Gamage 💎
Open In TikTok:
Region: LK
Friday 03 July 2026 06:35:50 GMT
74924
7478
237
621
Music
Download
No Watermark .mp4 (
7.13MB
)
No Watermark(HD) .mp4 (
7.13MB
)
Watermark .mp4 (
12.28MB
)
Music .mp3
Comments
𝟎𝟔.𝟎𝟓 {𝐃}❤️{S}💎💘👑 :
ආයේ අපට ලාබා ගන්න බැරී ජීවීතේ සුන්දරම පරීච්චෙදයක් 🥺❤️
2026-07-10 13:10:20
3
ѕαиנυ_вσу ♡🐾🥀 :
2013 /2014/205 🥺💗
2026-07-10 18:07:17
1
Y_A_S_H🇰🇼❤️🇱🇰 :
කන්ඩුල මීනලා ඉංග්‍රීසි පොතෙන් අයින් උන දවසෙත් මං ඇඩුවා, මේක බලද්දි දැනුත් ඇඩෙනවා, අපේ ලස්සන පුංචි කාලේ, ආයෙ එන්නෙත් නැ ආයෙ යන්නත් බැ 😭
2026-07-05 06:32:29
166
𝐒𝐀𝐂𝐇𝐈𝐈 :
එ වචන ටිකයි අවසානෙට දැම්ම සිංදුවටයි ඇගත් එක්ක සීතල වෙලා ගියා.. ඒ කාලෙ ආයෙ ආවනම් කියලා හිතෙනවා❤️🥺
2026-07-08 04:10:05
66
𝓚𝓪𝓾𝓼𝓱𝓲𝓲 ☁️🫶🏻! :
එතකොට කුසුම්🥺🫶🏻
2026-07-10 02:54:01
3
AsH ❤️🙃 :
අනේ ඇයි අඩවන්නේ🥺❤️ඒ අතීතය මැවිලා පෙනුනා 🥺🕊️🤍
2026-07-09 12:20:20
2
Pekshaツ :
බලද්දි දුක හිතන එවා💔😭
2026-07-09 10:08:15
3
Osh!tha :
ඒකාලේ ආසාවෙන් බලපු පොත් 💐✨
2026-07-09 03:59:21
3
🌾chamath prashan💙 :
ආයි යන්න බැරි ජීවිතේ ලස්සනම කාලෙ.මතක් වෙද්දි පපුව පිච්චෙනවා ඇයි දන්නෑ.🥺🖤 දැං ඉස්කෝලෙං සදහටම යන්න දවසුත් ලංවෙලා.🥺😔
2026-07-10 06:39:07
16
Shani Clothing Store :
මේවා මතක් වෙද්දී ජීවීතේ ගැන හරිම හිස් බවක් දැනෙනවා.. සුන්දර අතීතය ගෙවිල ගියා. අපි දැන් ඔහේ හැල්මේ දුවනවා
2026-07-09 02:29:59
15
💞🦋A_N_DONI ☆¥€ 🦋💞 :
ඒ කලේ ඉක්මනට ලොකු වෙන්න හිතුනා එත් දැන් ආයේ ඒ කාලෙට යන්න තිබ්බා නම් කියලා හිතෙනවා
2026-07-08 03:43:26
14
🍒🐣ƙꪖ᭙ỉ💗🐼 :
ආයෙම යන්න බැරි, ඉන්නකල් හරිම අකමැත්තෙන් ගිය, දැන්,. යන්න තිබ්බානම් කියලා හිතෙද්දින් මුවින් බර සුසුමක් පිටවෙන ජීවිතේ වගකීම් නොතිබිච්චි සුන්දර ළමා කාලය🥺🫀💫
2026-07-05 17:55:01
9
M4nuuDied ⏳ :
2015/2016/2017 🥺❤️🩹
2026-07-08 13:30:25
18
R. Ishuu ❤️😍 :
කාලය මොනදෙ කරත් ආපස්සට ගන්න බෑනෙ කියල හිතෙන වීඩීයො 💔🥺
2026-07-05 07:37:18
18
saranga :
මේක දකින හැමවෙලේම ඇඩෙනවා 🥺😣
2026-07-09 04:32:09
10
BTS_Armygirl_SL💜✨ :
අවිවාදයකින් තොරව කියන්න පුලුවන් ඒ තමයි අපේ ජීවිතේ ලස්සනම කාලය. ඒත් ඒ කාලෙ අපිටත් හොරා ගෙවිලා ඉවරයි 🥹 ආපහු අතීතෙට යන්න හම්බ උනොත් ආපහු යන්න ඉල්ලන්නේ ඒ ලස්සන අතීතෙටම තමයි , මොකද ඒ ලස්සන ලමා කාලෙ තිබ්බ අන්තිම පරම්පරාව අපි...❤️🩹 කාටුන් එකක් බලද්දි ඕක AI නොකියා ඒක රසවින්ද හරි ලස්සන ලමා කාලයක් අපිට ඇත්තටම තිබ්බා...🥹❤️🩹
2026-07-09 05:32:35
11
♡🐚𝓘𝓽𝔃 𝓶𝓮 𝓐𝓼𝓱𝓾🐬✨ :
ආයේ අතීතෙට යන්න තිබ්බනම්..🥺❤️🩹
2026-07-05 16:22:50
18
Popcorn :
අයෙත් යන්න බැරි ජීවිතේ සුන්දරම කාලේ. 3,4,5 English පොතේ ඔයාලා හිටියා මට තාමත් මතකයි. ඔයාලට හදවතින්ම අාදරෙයි. ❤❤❤❤❤❤❤❤
2026-07-08 18:31:31
5
DEEGHAYU☑️ :
2006 /7/8 ඔහොම එයාල එක්ක කොච්චර සතුටින් ඉන්න ඇතිද 🥺
2026-07-08 16:42:29
5
Sudu_♥️🌹🧚♀️💝 :
අපේ පුන්චි කාලේ හරිම ශෝක්🥰❤️
2026-07-05 13:38:52
7
METHS MUSIC :
ආයෙ කවදාවත් දකින්න වෙන්නෙ දැනෙන් නැති හිතන්නවත් බැරි පහු උන ලස්සනම කාලෙ 🥹💔🤍
2026-07-07 01:04:18
5
"𝓒_𝓽𝓱𝓾𝓾𝓾 💌! " :
2009 ayata thama anthimtm eylw ahu une 🥺❤️🩹
2026-07-10 03:17:45
3
𝙎𝘼𝘿𝙀𝙀𝙎𝙃𝘼 :
adooww ☹️😫
2026-07-06 19:02:33
1
Thilini Deepthi :
අනෙ ලස්සනම අතිතයක්.අයමත් යන්න තියෙනවනන්.
2026-07-09 09:56:06
2
Bhasitha Heshan :
2012 🥺🫶🏼
2026-07-09 07:24:34
2
To see more videos from user @mr_thirty8, please go to the Tikwm homepage.
Other Videos
كل ذكي في اذئ منو😂😂#ام_سيف #جيفارا_العلي #نانو
#foryourpage
#ComicosDel🇵🇪🎪
Một ngày làm sale bận rộn nhưng vẫn có bữa trưa đủ chất từ Phở Cung Đình #a6xxdex #phongonmuahe #CungDinhfoods #BiquyetmoituphoCungDinh #phocungdinh
Ghana will never carry last even in a friendly match lol 😂 Cc: @Papa Script 🇬🇭👑 @DannyGfc @MiRACLE 🦅🌟 @Mildaaa ❤️ @Tileh Pacbro @Official tekilar💦 @Mikey🇰🇪 #dglacademy
@Fábio Teruel #fabioteruelfy #oracao
About
Robot
API
Legal
Privacy Policy