@chemiyatp: දවසෙන් නෙළුම් කුළුණු 29 ක ආදායම් හොයපු - ලෝකයේ අතිශය ජනප්‍රිය GTA VI පුරාවෘත්තය! 💸 ලෝක ප්‍රසිද්ධ Rockstar සමාගමේ සහ ලෝකයේම වැඩිම වියදමක් දරා නිෂ්පාදනය කළ මහා පරිමාණයේ GTA 06 | GTA VI මේ වෙද්දි නිල වශයෙන් Pre - Order පහසුකම ලබාදී තිබෙනවා ! 🌍 - GTA VI හි NPC ලා හෙවත් චරිත වලට ඔවුන්ගේම ජීවිතයක් තිබීම විශේෂත්වයක්! GTA VI දැනට, අවමය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 27,000 ක් පමණ වෙනවා. තවම PC වලට නිකුත් වන දිනයක් ගැන Rockstar සමාගම කිසිවක් ප්‍රකාශ කර නැහැ. ⭐ මෙහි ආදායම් වාර්තා Rockstar සමාගම නිල වශයෙන් ප්‍රකාශ කළ ඒවා නොවේ, පිළිගතහැකි මූලාශ්‍ර වලින් ලබාගත් අන්තර්ජාල ගණිතමය විශ්ලේෂණයන් වේ! #GTA #GTAVI #GTA6 #Gtav #rockstar

Chemiya
Chemiya
Open In TikTok:
Region: LK
Friday 03 July 2026 12:00:00 GMT
8759
687
6
19

Music

Download

Comments

sameer.abuthair
samiya💌🔥 :
kohomda gahnne pc oneda🥰🥰🥰
2026-07-03 16:26:10
2
201_sathsara
SATHSARA 🤍! :
eth ai පාවිච්චි karan nathuwa hadapu game ekak kiyanawane
2026-07-10 13:04:07
0
crypto.training400
crypto training :
2026-07-04 03:46:59
0
kaveesha6887
꧁༒ 𝙺𝚊𝚟𝚎𝚎_𝚟𝚒𝚋𝚎𝚜 ༒꧂ :
😁😁😁
2026-07-04 05:38:55
0
To see more videos from user @chemiyatp, please go to the Tikwm homepage.

Other Videos


About