@jeon_dasuni..3: Mention karala kiyanna .. 😒😌 #viral #srilankan_tik_tok🇱🇰 #views_viral #bff #trending

jeon_Dasuni 💜🐰
jeon_Dasuni 💜🐰
Open In TikTok:
Region: LK
Friday 03 July 2026 07:59:18 GMT
130080
13317
1559
1442

Music

Download

Comments

prarthana340
Siroshi_Prarthana :
හොඳම යාලුවා මාත් එක්ක හිටියේ එයාට වාසියට විතරයි .යාලුවෙක් නැතුව තනියම ඉන්න මං වගේ අය තවත් ඉන්නවාද ... අනේ මට වගේ වෙන කිසිම කෙනෙක්ට එහෙම යාලුවෝ හම්බවෙන්න එපා ....😶😔💔
2026-07-03 17:11:10
100
gamage___thinu
💗👀Thinu👀💗 :
@..............Hoda yaluwek nathi mama "🙂💔"
2026-07-05 13:45:33
2
user8381632425669
DiNu..~°©"💗 :
"හොදම යාලුවෙක් මට විතරද නැත්තෙ"☺️💔
2026-07-05 05:09:13
1
de48041
𝘿★~(◠‿◕✿)💜 :
පරන යලුවෙක් හිටියා වාසියට හිටියෙ කියලා හිතුවේ නැ🥺
2026-07-03 13:30:53
8
sandarekha224
Mino ❣️ :
බය නැතුව කියන්න පුලුවන් මගෙ යාළුවා තමා මගෙ හැමදේම 😔😔 ඒ යාළුකම නම් අනේ මන්දා එයා ඉන්නකන් මන් සතුටින් මන් ඉන්නකන් එයා සතුටින් 😔
2026-07-04 13:53:34
2
methu..adikari
🎀 METHU GiRl ❤️‍🩹 ! :
dan e thana ne minissu wenas wenawa 😔
2026-07-03 17:39:02
12
user6005457292255
💞 :
𝘏𝘜𝘔𝘔☺️
2026-07-05 10:15:54
1
sanuli.munasinghe
Sanu ❤️💐😚 :
@naveee baba . ❤️❤️
2026-07-05 14:04:24
0
soorya.thushari
Soorya Thushari :
@ 𝘣𝘩𝘢𝘨𝘺𝘢 🥺❤️‍🩹
2026-07-05 14:41:45
0
btsarmygirl1427
𝓚𝓲𝓶 𝓽𝓱𝒶𝓻𝓾 💜️ :
hmm... eka aththa 🥺❤️‍🩹🫂
2026-07-05 14:41:55
0
btsarm275
btsarm2010 💜️ :
මට හුගක් යාලුවො විදියට හොදම යාලුවගෙ තැන තිබුනෙ එයාට විතරයි ... දැන් වැඩක් නැති උනාට ....
2026-07-04 11:43:11
2
chamathka_h3
chamathka :
asinsa
2026-07-05 13:20:52
0
mahi.push.ku4
Hiruzzzz :
@senuli ehma ned🥹❤️‍🩹
2026-07-05 13:07:54
0
ridmi.randini
Ridmi Randini :
@ Hashani kavindi
2026-07-05 02:21:09
1
inethmimihishani
_ 𝕀𝕋"𝕫𝕫 𝕄𝔼 𝕀ℕ𝕌 🙈💗😘 :
mage patiyata inne man vitharaii mata inneth ekii vitharaiii🥺❤️
2026-07-04 08:49:59
3
user582626020467s
𝐦𝐢𝐭𝐡𝐮 𝐠𝐢𝐫𝐥 & 𝐒 😘🎀 :
𝗕𝗛𝗔𝗚𝗬𝗔🥺❤️‍🩹
2026-07-05 10:29:04
0
maneesha.nethumin7
N💓🌷🧚‍♂️ :
vidu🥺💕🫂
2026-07-04 09:28:28
1
nadeeshapiyumi325
Queens :
හොද යාලුවෙක් හිටියා ,එයාගේ පවුලේ න් මට කැමති නැ අපි ඒ දවස් වල දුප්පත් නිසා,මට තවත් මතක් වෙනවා එයාට මාව මතක් වෙනවද දන්නේ නැ ,
2026-07-04 07:15:19
2
dilkidilk7
dilkidilma83 :
ඔව් ඒක ඇත්ත සමහර යාලුවො ඉන්නවා අපි එයාල ගැන හිතලා හොදක් කරන්න ගියාම ඒවා වැරදියට තෙරුම් ගෙන අපිව දාලායන හැබැයි දවසක එයාලාට තෙරෙයි අපි එදා එහෙම කරෙ එයාලාගෙම හොදට කියලා........ අපි යාලුවෙක් ව අපෙ ලොකෙ කරගෙන හොද යාලූවෙක් කරගත්තාට එයාලට එහෙම නැ අපි ව 😭😭😭😭.... එයාලට වෙන හොද යාලූවෝ ඉන්නවා දැන්
2026-07-04 05:43:35
3
thathsarani7755
4EVER BABY💗 :
කවදාවත් මේ වෙනකල්ම හොදම යාලුවෙක් මට ඉදලම නෑ ඉතිම් ඉස්කෝලෙ ගිහිල්ලත් කතා කරන යාලුවෙක් එක්ක ඒ වෙලාවෙ හිටියත් එයාලාගේ හොද යලුවොත් එක්ක ඉද්දි මන් තනියම ඉන්නවා ඒ අඩුව හොදටම දැනෙන්නේ ඉස්කෝලෙ යන කාලේ ඒ වෙලාවට හිතනවා යලුවෝ ඔනෙම නෑනෙ මගෙ වැඩ කර ගන්න මට තනියම පුලුවන්නේ කියලා එත් ඒ තනිකම කියාගන්න බෑ🥺💔 අදටත් මට හොදම යාලුවෙක් කියලා එක්කෙනෙක් නෑ😫💔
2026-07-05 15:49:24
0
sudu444doni
⛓️😘chuti 😘⛓️ :
මන් කතාවක් කියන්නද,මට හිටිය හොදම යාලුවෙක් එයාගෙ අම්මා මැරුනා ඉතිම් මන් යාලුවාකවදාවත් තනිකරෙ නැ මගෙ වැඩත් පාඩුකරගෙන එයාගෙ ලගින්ම හිටියා එයාගෙ හිත හදන්න මන් පන්සල්වලට එක්කන් ගියා,ඒත්එයා දවසක වෙන යාලුවො එක්ක මාලිගාවට ගිහිල්ලා මට කිව්වෙ නැතුව වෙනදා හැමදේම කියනවා එදා ඉදලා එයා වෙනස් උනා වෙන යාලුවො ලොකු කරගත්තා අන්තිමේදි එයාගෙ අම්මාගෙ මලගෙදර වත් ආවෙ නැති යාලුවො ලොකු කරගෙන හිටියා 🙂 එයා මෙ ලගදි බැන්දා ම ට.වෙඩින් එක.කියයි කියලා ගොඩක් අය බලන් හිටිය ඒත් කිව්වෙ නැ අද ඊයෙ හම්බුන යාලුවොන්ට වෙඩින් එක කියලා එයාගෙ තාත්තා අදටත්මගෙ දුව කියලා කතා කරනවා 🥺🙏 ඒත් යාලුවා ම ට කතාකරන්නෙ නැ ඒත් අදටත් මනි වෙනස් උනෙ නැඅදටත් මගෙ හොදමයාලුවා එයා..🙏🥺 මයි බෙස්ටි එයා.....මාව අමතක කරාට අදටත් මන් කිසිම කෙනෙක් යාලුවො කියලා ලන් කරගත්තෙනැ 🥺🙏
2026-07-05 15:21:57
0
akarsha53
Akarsha :
matanam kauruth na bn.mata mn witharai . eth mn sathutin🥰
2026-07-05 13:14:34
0
muffy_girl3
🖤🅼︎🆄︎🅵︎🅵︎🆈︎💙🖤🅱︎🅰︎🅱︎ :
@💗Sadu girl 💗 🥺🫶🥺
2026-07-04 12:10:09
1
k.c.k89
dilu :
@N💋 Ow suduu😩♥️
2026-07-05 07:48:17
1
senuu.girl01
ㄚ乇丂卄 Ꮆ丨尺ㄥ :
@💋💕Nethmi මැනික 💓♥️ Haridhaaaaaaaa🥺🤗
2026-07-05 08:43:54
1
To see more videos from user @jeon_dasuni..3, please go to the Tikwm homepage.

Other Videos


About