@umesh.quotes6: 🤍 ජීවිතේ විඳින්න පුළුවන් ලොකුම වේදනාව... ඒක පාර්ශ්වික ආදරය. කෙනෙක්ව මුළු හිතෙන්ම ආදරේ කරනවා. එයාගේ හිනාවට හේතුවක් වෙන්න හීන දකිනවා. එයාගේ දුක අඩු කරන්න තමන්ගේ සතුටත් අමතක කරනවා. එයාගේ message එකක් එනකම් බලාගෙන ඉන්නවා. එයා "හොඳින් ඉන්න" කියපු එක වචනයක් දවසම ලස්සන කරනවා. ඒත්... එයාගේ ලෝකේ ඔයාට තැනක්ම නැති වෙන්නත් පුළුවන්. ඔයා හිතේ මාලිගාවක් හදනකොට, එයා ඒ මාලිගාව ගැනවත් දන්නෙ නෑ. ඔයා හීන දැක්ක අනාගතේ, එයා වෙන කෙනෙක් එක්ක සැලසුම් කරනවා. දවසක් එනවා... ඔයා ආදරේ කරපු කෙනා, වෙන කෙනෙක්ගේ අත අල්ලගෙන, වෙන කෙනෙක්ගේ නම තමන්ගේ නමට එකතු කරගෙන, අලුත් ජීවිතයක් පටන් ගන්නවා. ඒ දවසේ ඔයාට කරන්න පුළුවන් දෙයක් නැහැ. හිනා වෙලා සුබ පතන්නත් අමාරුයි. අඬන්නත් හේතුවක් කියන්න බෑ. මොකද... එයා කවදාවත් ඔයාගේ කෙනෙක් වෙලා හිටියෙම නැහැ. ඒත් ඔයාගේ හිතේ... එයා හැමදාම ඔයාගේම කෙනෙක්. අන්තිමේදී ඉතිරි වෙන්නෙ, delete කරන්න බැරි photos ටිකක්, #umeshquotes #srilanka #trendingvideo #500k #viralvideo
Umesh jayawardana ❕
Region: LK
Friday 03 July 2026 09:37:50 GMT
Music
Download
Comments
Rv... ❤️🩹 :
🙂
2026-07-06 14:43:10
1
sʜᴇsʜᴀᴅɪɪɪ💗 :
අනිවාර්යයෙන් 🥺❤️🩹
2026-07-03 09:40:01
1
MinUuZzz :
caption oni
2026-07-05 01:25:15
1
𝐂𝐮𝐥𝐟𝐲_🫦 :
විදවීමක් විතරයි දැන දැනත් මන් ආදරෙයි 🙂
2026-07-03 09:52:58
1
Tharusha :
😔💔...,K🧎♂️
2026-07-04 08:27:41
1
Nethuu🥺❤️🩹 :
painful truth🥺❤️🩹
2026-07-04 14:59:39
1
senuwa🇳🇪🇨🇳🤍 :
apayak oka 🥺❤️🩹
2026-07-04 13:09:54
1
SNOOPY 🇧🇷🇱🇰💤 :
🫀💯
2026-07-03 09:47:43
1
💙nipun💙💐 :
🤍
2026-07-03 14:16:39
1
•E 💲H 4 N ♾️ :
@?
2026-07-03 09:39:22
1
senu :
💗
2026-07-05 03:42:57
1
To see more videos from user @umesh.quotes6, please go to the Tikwm
homepage.