@gayanideepika7: නමෝ බුද්ධාය...! පල්ලංක විමාන වත්ථු 3.3. පල්ලංක විමානය 308. මහානුභාව ඇති දෙව්දුව, ඔය ආසනය ශ්‍රේෂ්ඨ එකක්. මැණික්වලින් රත්තරන්වලින් සරසලා තියෙනවා. සුවඳ මල් පුරවලා තියෙනවා. මේක උදාර වූ යහනක්. ඉතින් මේ යහනේ ඉඳගෙන ඔබ එක එක විදිහේ ඉර්ධි ප්‍රාතිහාර්යය දක්වනවා. 309. ඔබව වට කරගත්තු මේ අප්සරාවන් නටනවා. සිංදු කියනවා. ඔබව සතුටු කරවනවා. ඔබ මහත් ආනුභාව ඇති දිව්‍ය වූ අධිපතිබව දරනවා. මනුස්ස ලෝකයේ ඉන්න කාලේ මොන වගේ පිනක්ද කළේ? මොන වගේ පිනකින්ද මෙතරම් ආනුභාවයෙන් දිලෙන්නේ? ඔබේ ශරීරයේ එළියෙන් හැම දිශාවක්ම බබලනවා. 310. මිනිස් ලෝකයේ මං හිටියේ මනුස්ස දුවක් වෙලා. මං හරි ධනවත් පවුලක ලේලියක් වුනා. මගේ ස්වාමියා ක්‍රෝධ කරන්නේ නෑ. ඉතින් මං එයාට කීකරු වෙලා හිටියා. අප්‍රමාදීව උපෝසථ සිල් ආරක්ෂා කළා. 311. මිනිස් ලෝකයේ හිටිය මං යොවුන් වියේදීම පතිවත රකින කෙනෙක් වුනා. මං පහන් සිතින්මයි මගේ සැමියා සතුටුවෙන හැටියට ජීවත් වුනේ. දිවා රාත්‍රී දෙකේම මං හැසිරුනේ හිතේ සතුට ඇතිවෙන විදිහටයි. මං ඉස්සර හිටන්ම සිල්වත් කෙනෙක්. 312. මං හිටියේ සතුන් මැරීමෙන් වෙන්වෙලයි. ඒ වගේම මං හෙරක් නොවෙයි. පිරිසිදු කායික ක්‍රියා තිබුනා. පිරිසිදු විදිහට බඹසර රැක්කා. මත්පැන් බිව්වේ නෑ. බොරු කිව්වේ නෑ. මං සිල්පද සම්පූර්ණ කරමින් හිටිය කෙනෙක්. 313. චාතුද්දසී දවසට, පුන් පොහෝ දවසට, අටවන පොහොයට, පාටිහාරීය පක්ෂයේ පොහොය දවස්වලට මං අටසිල් සමාදන් වෙලා හොඳින් ආරක්ෂා කරගත්තේ පහන් සිතින්මයි. උපෝසථ සිල් රකින කොට හිතට හරිම ප්‍රීතියක් දැනෙනවා. 314. මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය සැප විපාක ලබාදෙනවා. මං ඒ කුසලය සමාදන් වුනා. ස්වාමියාටත් යහපත සැළසෙන විදිහටයි කීකරුව ජීවත් වුනේ. මං ඉතින් ඉස්සර ඉඳන්ම සුගතයන් වහන්සේගේ ශ්‍රාවිකාවක් නෙව. 315. මං මිනිස් ලෝකෙදී මරණින් මත්තේ විශේෂභාගී වන ඔය වගේ පින්කම් තමයි කරගත්තේ. කය බිඳී මැරුණට පස්සේ සුගතියෙහි ඉපදිලා මේ දෙව්ලොව ප්‍රධානත්වයට පත්වුනා. 316. මේ මනෝරම්‍ය වූ උතුම් දිව්‍ය ප්‍රාසාදයන් හරිම සුන්දරයි. අප්සරාවන් ගොඩාක් පිරිවරාගෙනයි ඉන්නේ. ශරීරාලෝකය විහිදෙන මාව දෙවිවරු සතුටු කරනවා. මං මේ පැමිණුනේ දීර්ඝායුෂ ඇති දිව්‍ය විමානයකටයි. සාදු! සාදු!! සාදු!!! පල්ලංකවිමානං. 🙏🌹🙏🌹🙏 නමෝබුද්ධාය 🙏🌹🙏🌹🙏

gayanideepika7
gayanideepika7
Open In TikTok:
Region: LK
Friday 03 July 2026 10:53:03 GMT
891
319
63
14

Music

Download

Comments

chutii7438
chutii :
sadu sadu sadu 🙏🌺🙏
2026-08-01 00:08:54
1
panhidadalabandara
panhida Dela bndara :
තෙරුවන් සරණයි
2026-07-25 12:30:18
1
ms882917
කුරුණෑගල අපි :
🙏🙏🙏🙏
2026-07-03 18:17:06
1
chathu0717
chathu :
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
2026-07-03 14:43:18
1
maheshtharanga232
mahesh tharanga 232 :
🙏🙏🙏
2026-07-03 15:09:33
2
theja.brahmana
Theja Brahmana :
🙏🙏🙏
2026-07-03 16:26:11
2
maly.sirlanka
සිය මලී :
🙏🙏🙏
2026-07-03 16:00:43
2
gayan.shanaka14
Gayan shanaka :
🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-04 03:01:02
1
safasafa098safa
dilshan madusanka :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-19 04:31:21
1
rk90219
,Rk :
♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️
2026-07-03 13:47:53
1
sisilchandra1
sisilchandra1 :
🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸
2026-07-03 11:10:35
1
iresha.05
Iresha 🇯🇵 :
🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-03 11:49:13
1
notyyaka959
not yaka :
🙏🙏🙏💫💫💫💫🙏🙏🙏🙏🙏💞
2026-07-05 04:31:02
1
roshan.gunathilak7
Roshan Gunathilaka :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-23 05:11:53
1
anula.kumari636
Anula Kumari :
🙏🙏🙏
2026-07-15 09:07:18
1
chamila.deep
Chamila Deepani :
🙏🙏🙏
2026-07-23 16:40:12
1
smp.multi.collecti
SMP Multi Collection :
❤️❤️❤️
2026-07-12 16:54:46
1
kumarifaheel.kuwa
kumarifaheel.kuwa :
❤️❤️❤️
2026-07-14 11:38:53
1
nadulakodikara
Shivbhakth Nadul 🕉️ :
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
2026-07-11 03:00:51
1
piyankara.werasin
𝒑𝒓𝒊𝒚𝒂 🥰🥰🥰🥰🥰🥰🥰 :
🙏🙏🙏
2026-07-15 07:43:35
1
madu.madu0619
💫👉 ʳⁱʸᵃˡ.... 𝖒𝖆𝖉𝖚.. 💫👈 :
🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-25 12:38:21
1
prasanna.kumar.pr7
Prasanna kumar Prasanna kumar :
🙏🙏🙏
2026-07-04 01:59:39
1
chamath.rishan
Chamath Rishan :
🌳🌿🙏🌷🌷🙏🌿🌳
2026-07-20 08:55:39
1
sanadaya.renuka
Sanadaya Renuka :
🙏🙏🙏
2026-07-05 12:17:18
1
To see more videos from user @gayanideepika7, please go to the Tikwm homepage.

Other Videos


About