@sis...bro: ඒකි දැන් ලොකු එකියක්, අමතක වෙනව හැමතිස්සෙම 💔 #sisbro #viraltiktok #fyp #onemilionaudition #aiyainangi

සිස් BRO
සිස් BRO
Open In TikTok:
Region: LK
Friday 03 July 2026 11:14:38 GMT
957265
121323
1635
1090

Music

Download

Comments

its.geenu_
Geenu_Herath :) :
ඒකටනම් දුක හිතුනා🥺 මට අයියා කෙනෙක් ඉදලත් කවදාවත්ම ඔහොම මන් ගැන හොයල නැ🥺❤️
2026-07-04 01:43:42
1810
samaara617
samaara :
අනිවාර්යෙන් ම
2026-07-27 17:55:25
0
kalana.prasanna0
𝐊𝐚𝐥𝐚𝐧𝐚𝐩𝐫𝐚𝐬𝐚𝐧𝐧𝐚 :
ඒක නම් හිත නිකන් පහුරු ගැවා වගේ හැඟිමක් දැනුනා.♥️
2026-07-26 04:08:12
0
dasu1375
ජිවිතේ ❤️ :
පව් අයියා අනේ
2026-07-27 07:08:46
0
rash71550
Rash... 🍃🍄✨ :
දුකින් බලපු එකම විඩියෝ එක 🥺🫂
2026-07-03 12:34:09
1260
ashigirl504
༒💞A྇S྇H྇I྇💞༒ :
මටත් අයියා කෙනෙක් හිටියනම් 😔
2026-07-26 02:47:35
1
nethu1053
Nethu Girl 💋🖤 :
මට අයියා කෙනෙක් හිටියා නම් හිතුන වාර අනන්තයි🥺❤️
2026-07-03 15:47:19
607
lalith4898
lalith :
පව් මම බලන ලස්සනම වීඩියෝ දාන්නේ ඔයාලා නියම අයියෙක්...හරියට මම වගේ...
2026-07-03 13:59:08
240
dili_d_95
Dili95 Girl 🤍🐣 :
මට අයියා කෙනෙක් ඉන්නවා නමට විතරයි. ඔහොම තියා කොහොමවත් බලන් නැහැ 😳
2026-07-04 03:20:46
91
hansani497
🦋disheli fashion stores🦋 :
ඒකටනම් ඇඩුනා🥺
2026-07-03 19:34:57
194
chathu25489
💫💛❤️‍🔥achini❤️‍🔥💛💫 :
අනේ ඒකට නම් දුක හිතුනා😳😳😳
2026-07-03 11:21:38
296
notydula_13
ƊƲԼƛ ❤️‍🩹🌺💐 :
ඔහොම හොයලා බලන්නවත් මට මගෙම කියලා සහෝදරයෙක් නැහැනේ 🤧🥹
2026-07-05 03:30:42
33
sadamali.chathu6
සදා පැෂන් :
අනේ නපුරි ඒකටනම් දුක හිතුන
2026-07-03 15:31:09
44
suddi1946
සෙනූ 🌍 ගිහාන් 🫶 :
අනේ ඒ නංගි හරිම වාසනාවන්තයී 🥰🥰🥰🥰
2026-07-03 13:37:42
55
amasha767
AMASHA JAYASURIYA ..❤️ :
මටත් අයියා කෙනෙක් හිටියා නම්.🥺
2026-07-04 05:03:15
36
nipuu408
nipuu408 :
මටත් අයියා කෙනෙක් හිටිය නම්❤️🥺
2026-07-03 16:06:03
24
akash.0fficial
Akashzzz.# :
සත්‍ය බොහොම කටුකයි 🙃
2026-07-19 15:21:47
6
chamari.amoda
Chamari Amoda :
🥺🥺අනේ මට අයියෙක් නැනේ
2026-07-04 02:40:15
10
ghksenevirathne
H i r u s h a 🇱🇰 | 🇯🇵 :
Adooo eknam aul 🥹
2026-07-16 09:25:48
5
stylishravanaa030101
𝑆𝑡𝑦𝑙𝑖𝑠𝒉 𝑅𝑎𝑣𝑎𝑛𝑎 ⚡ :
dukai itin 😔😔
2026-07-04 02:23:33
6
lasantha_67
Lasa :
අරූ පෙන්ගුයින් කෙනෙක් වගේ
2026-07-04 22:45:29
54
maneesha.sewmini2006
Maneesha Sewmini :
🥺🥺🥺❤️ඒකට දුක හිතුන...
2026-07-04 01:14:52
9
hiru.apsara0
hiru apsara :
Adeee aiyata aula giya 🥹
2026-07-03 16:49:36
12
02005.08.08
Kavi 💗 :
සහෝදරයෙක්ගෙ පුන්චි වෙනස්කමක් උනත් හරි ලොකුවට දැනෙනවා.. එ හැමෝමත් දැන් කාලයත් එක්ක වෙනස්. වෙලා 😊❤️‍🩹
2026-07-04 09:23:41
23
sadhu.sadhu015pradeep
🩵🩷❤️ මාහී මාහී 🩵🩷❤️ :
මට අයියා කෙනෙක් නැ නෙ 🥺🥺🥺
2026-07-03 22:19:23
31
To see more videos from user @sis...bro, please go to the Tikwm homepage.

Other Videos


About