@sheron_bear_: 🫶🤍!! #sheron_bear #whatsappstatus #foryoupage #statusvideo #viralvideo

𝓣𝓱𝓼 𝓢𝓱𝓮𝓻𝓸𝓷 🧸!
𝓣𝓱𝓼 𝓢𝓱𝓮𝓻𝓸𝓷 🧸!
Open In TikTok:
Region: LK
Friday 03 July 2026 11:48:57 GMT
110689
12898
465
957

Music

Download

Comments

m_eth_sar_ani497
__SA_RAN_I 🫀🥀🌝 :
එයා එහෙම කිව්ව දවසක like වැටෙන වීඩියෝ 🙂❤️‍🩹
2026-07-12 02:09:47
1
kawshii03
Kawshii 🥺❤️‍🩹 :
ehema kiyalath dala giyama 😔💔
2026-07-03 15:19:41
37
senu.girl02
𝐬𝐞𝐧𝐮 𝐠𝐢𝐫𝐥𝟎𝟐❤️😊 :
අනේ ඒක ඇත්ත එයා මට කතා කරන්නේ අම්මා කියලා මොන mg එක දැම්මත් අවසානෙට කියන්නේ දාලා යන්න එපා මට ඉන්නේ ඔයා විතරනේ කියලා... ❤️🥺
2026-07-04 18:15:06
15
d.kawshalya
L.M.D.kawshalya😊 :
එහෙම කියපු මනිස්සයොත් හරි ලස්ස්නට අපිව දාලා ගිහින් වෙන අයත් එක්ක සතුටින් හිටියා 🥺😅
2026-07-05 16:19:48
6
lasith_official00
𝓛𝓪𝓼𝓲𝓽𝓱 🥤 :
Eyat hriyt therunanm 😊
2026-07-05 13:09:37
1
sonaya_022
sonaya_022 :
මං හරි වාසනාවන්තයි 🥰❤️
2026-07-07 02:31:11
2
podi_manu
HIMA BOY :
අයෙ එහෙම කියන එකක් නැහ් කවදාවත්😖❤️‍🩹"
2026-07-05 02:43:08
5
user6096588230658
i m pancha 😉😉 :
මට කොල්ලෙක් na 😊
2026-07-08 04:55:23
0
yohansa_dewmini
Yohansa_Dewmini :
ඒම කිවුව ඒත් පස්සෙ එයත් දාල ගියානෙ 🥺
2026-07-05 15:06:02
3
ume90365
kawee💚💕 :
kawdwthm ehem adreyk hambel nee🙂
2026-07-05 06:22:11
1
chamu_kella_official
𝐜𝐡𝐚𝐦𝐮 𝐛𝐚𝐞 < 💗 :
එයා මට කිව්වා " ඔයාගෙන් මගෙ අම්මාගෙ ආදරෙ දැනෙනවා පිරිමි ළමයෙකුට ලෙසියෙන් ගැනු ළමයෙක්ව එයාගෙ අම්මා වගෙ දැනෙන්නැ කියලා " 🥺♥️🫂💐
2026-07-10 15:20:47
1
s8397732
s"🙂💗💐 :
ඒක ඇත්ත එයා කොච්චරවත් කියන්නේ මාව දාලා යන්න එපා කියලා මන් මොන කිව්වත් එයා කියන්නේ මන් එයාගේ අම්මා වගේ කියලා මන් එයාට සෑහෙන්න ආදරෙයි 🥹❤️‍🩹
2026-07-05 07:21:44
2
kimjisu596
Jisu Kim_🌼🔥❤️‍🩹 :
එයා කියලා තියෙනවා මට ඉන්නෙ ඔයායි අම්මායි විතරනෙ මැනික.. මාව දාලා නම් යන්න එපා කියලා.... ඉතින් ඒ තමයි මගෙත් මුලු ජීවිතේම... 💗🥰
2026-07-06 07:23:42
1
kavee.girl4323
°° KaVeE 🎀🧿🧸°° :
නෑ එයා කියන්නෙ මාවයි අම්මවයි සමකරන්න බෑ කියලා 🥰 මොකද amma kenekta replace කරන්න මේ ලෝකෙ කවුරුවත් නැති නිසා 🥺💗 අම්මට කරන ආදරෙයි මට කරන ආදරෙයි එකක් නෙමෙයි දෙකක්ලු...🥰🥺 ammawa wagema මගෙ තැනටත් එයා කවදාවත්ම වෙන කෙනෙක්ව replace කරන්නෙ නෑ...💗🥺🥰 මං දන්නවා මන් එයාගෙ ලෝකෙම කියල 💗🥺 හැබැයි එයා කියනවා, මේ ලෝකේ අම්මගෙ උනුහුමෙන් පස්සෙ ලැබුණු එකම හොඳම උනුහුම මං කියලා...දැනුනු තැන මිනිස්සු නවතිනවා ඒ වගේම තමන්ට දැනුණු ගැහැනිය ලග පිරිමි පොඩි දරුවො වගේ වෙනවා කියල 💗🥺🥰 ඔව් ඇත්ත මන් ඒක් එයාගෙන් දකිනවා අදටත්💗🥰😘🥺
2026-07-08 04:00:08
1
cuteygirl049
Omi Page🫀" :
එත් එයාව ලබා ගන්න බැරුව දෙන්නටම දෙන්නා අසරණන උනාම...🙂💔
2026-07-04 11:37:46
1
ishuaksha51
🌻Dilru ishu🌻 :
එහෙම කිවා මාත් ගොඩක්ම ආදරෙ කලා එත් එයා ගියා ...🙂 කොහෙහරී කමක් නැ අලුත් කෙනා එක්කන් සතුට්න් ඉන්නයි ඕනී... 💔🥺
2026-07-05 13:15:20
3
divya_0909
𝘿𝙄𝙑𝙔𝘼 🤍🕊 :
mn gawath inne ehema kollek kiyala mathak unama 🥺🥰
2026-07-04 15:35:35
2
imesh__2005
★᭄.IMESH√°💨📍 :
mn ehema kiwva Eth mn eyat...💔🙇
2026-07-05 19:05:03
0
samanali758
නොටි කෙල්ල ❤️ :
eyage Ammi nh 🥺❤️
2026-07-05 14:10:24
1
user1376957084542
RM girl😫💗 :
කිව්වා ඒත් මාව දාලා ගියා 😣😣😣
2026-07-09 19:47:54
0
blue.berry3085
MaFiYa -- Girl 🖤💋 :
ehema nokiyapu aya 😥
2026-07-11 05:05:30
0
subhagya.2008
~_💗^𝗥°!> :
එයාම එහෙම කියල එයාම ගියා..💔🙂
2026-07-11 05:20:46
0
user5543161762405
❤️🍀❤️ishu menika❤️🍀❤️ :
ම්ම් අදටත් එක කියනෝ
2026-07-11 12:23:17
0
user9850251823206
Methu baba :
එහෙම කියලත් දාලා ගියාම 💔
2026-07-09 15:31:49
0
To see more videos from user @sheron_bear_, please go to the Tikwm homepage.

Other Videos


About