@muthuja_sanahas: ඉතින් ඒ ආදරේට තාමත් මං හරි ආදරෙයි! එයාගෙන්ම අහන්න, "දන්නවාද මාව" Out Now On Youtube! ❤️🔥 #muthujasanahas #Dannawadamawa #fypシ゚viralシ #fyppppppppppppppppppppppppppppppppppp @DILU Beats @Malki_hareesha @Nethsara Weragoda
MUTHUJA
Region: LK
Friday 03 July 2026 12:27:33 GMT
Music
Download
Comments
Malki_hareesha :
Keep it up muthuja !♥️
2026-07-03 12:33:23
803
𝙀𝙫𝙤𝙡 𝙂𝙧𝙖𝙥𝙝𝙞𝙭 ᯓ★ ™ :
මේක අහන්නම ඕනි එකක් ! 🥺💛 උබෙ ගමන තව දුරයි මලේ.🫶
2026-07-03 13:11:50
157
𝐌𝐀𝐋𝐈𝐘𝐀! 🤍" :
මගෙන්! 🤍💐
2026-07-03 14:10:25
320
Dulara_shan_kumarasinghe :
Release වෙන්න කලින් viral ගියපුවා....🥺❤️🩹
2026-07-03 13:24:19
232
ImAZzz!🇧🇷 :
Muthuja brand ekk 🔥💘
2026-07-04 02:22:18
48
Gajindu Fonseka :
jaya wewaa malli ♥️🫶🏻
2026-07-03 16:57:01
30
🌸 Just Yumi 🌸 :
අවංකවම කියන්නද 🥺 funny video කර කර අපිව හිනස්සලා ඇයි එක සැරේට මෙහෙම සිංදුවක් කියලා ඇඬෙව්වේ 🥺❤️🩹 පුදුම තරම් ලස්සනයි හලෝ . No words to explain .✨🤎 keep it up.
2026-07-21 14:42:16
11
__costha1__ :
හිරු ඉස්ටාර් එකෙන් අයින් උන දවසෙ කිවුව කතාව උබ අද ටික ටික ගොඩ දාගන්නව දකිද්දි පට්ට සතුටුයි මචං 🥰
2026-07-04 04:48:26
64
둘란자나🇰🇷🇱🇰 :
ඔයාත් යිදලා යිදලා පිස්සු හැදෙන එවා දෙන්නෙ හොදෙ අදරේ💞🫶
2026-07-12 02:55:47
6
𝘴 💋🕷️ :
කාලයක් ආතල් දෙනවා එක පාරම සින්දුවක් දාල අපිව අඩෝනව 🥹❤️🩹
ආදරෙයි bduw 😭🫶🏻
2026-07-03 12:57:01
16
Benji_404 :
දන්නවාද මාව... 🙂💔
2026-07-03 16:50:28
5
Hiru weerasingha 🥰❤️🌏💍 :
ඒ වචන ටික හිතට දැනෙනවා ලස්සනයි අයියේ 🥹❤️🩹
කවදාවත් මගේ නොවෙනා
නුබ ලග මං ආලෙ සොයනා 🥹💔
2026-07-04 04:21:05
6
Pamithofficial :
වෙනම level එකක song එකක්❤️keep it up muthuja aiye 💝
2026-07-04 01:36:16
7
𝑰𝒁𝑼𝑹𝑼 🧿 :
Best Acting Bro... weldone! Fv singer.....
2026-07-03 14:03:15
8
𝐆 𝐚 𝐯 𝐢 𝐲 𝐲 🪼🧜♂️"! :
" දන්නවද මාව " it 's super brother 🫶💕
ඉදිරි වැඩවලටත් ජය 🧡"!
2026-07-03 13:56:11
8
A X Z Y 🥷⚡️ :
Writing to the soul 🙂❤️🩹
2026-07-03 17:33:03
8
𝗦𝗜𝗧𝗛𝗨 🪬🩸🖤 :
😒❤️🩹
2026-07-03 19:35:46
5
SADI_XX :
Kohomada bduwge sindu ❤️💆♂🍃
2026-07-03 14:23:57
6
DhMi🪼 :
ගම්පහ මතක අලුත් වෙන ඒවා ! 🥹❤️🩹
2026-07-03 16:44:44
9
ImE_sHi|🦕 :
ආදරේ කියන්නේ දුකක් නේද අයියේ 💔
2026-07-03 18:21:37
10
𝗦𝗰𝗮𝗿𝗹𝗲𝘁 | ஸ்கார்லெட்💋✨ :
මගෙ කතාවත් මේකම නේද කියල මතක් උනාම 🙂💔
2026-07-04 01:32:10
5
HIMANSHA S BANDARA :
කාලෙකින් දානවා සිංදුවක් ඒක වදින්නම දෙනවා🥹❤️Muthu❤️
2026-07-03 12:46:18
5
[_𝖐𝖆𝖛𝖊𝖊_𝕤𝕙𝕒𝕟_] 🧸🩵💐 :
එනකම් පිස්සුවෙන් බලන් ඉදල ආවට පස්සෙ හරිම ආසාවෙන් අහන්න පුලුවන් ඒවා. ඇවිත් පැය 2යි 20 පාරකටත් වැඩිය අහව්ව . ඇත්තටම තනිකරම පිස්සුවක් මුතුජ අයියේ . බඩුවක් උනත් කරපු වැඩේ ලස්සනයි 🤍🫂💫
2026-07-03 16:31:04
10
K.🦕💗 :
Fv voice.🥺💕
2026-07-07 08:29:46
1
Mr.Jester 🍃 :
Lassanaii bro!! . Keep it up❤️
2026-07-06 16:17:06
1
To see more videos from user @muthuja_sanahas, please go to the Tikwm
homepage.