@manasick_official: Dooms Day Out Now! son!!! පිනවන්නෑ උඹේ දෙසවන් මං පියවියෙන් ලිව්වේ, නෙවේ ඇස් අඩවන් කොල්ලෝ තනිකලු ඇන්දේ තියා උකසට රන් නුවරට සුද්දා විද්දා ගල, මොලේට විද්දේ අපියි කන් කියයි වදන් අවි බර වැදුනේ උන්ට කේරලෙන් පැන්න මා වැට බොලා ඇඳපු බෝඩරෙන් නසන්නම් උක්ත ආඛ්‍යාත හෝඩි ඕඩරෙන් පටන් ගත්තේ අඩියෙන් සවියෙන් උඹේ කෝරලෙන් ශිල්පයෙන් ලිස්සන්නම් සියුම් වෙමින් මා "ෆැට්නා" කලේම හටන පොලෝ යට "vietnam" මනස ලෝදියෙන් ගිනිගනීවී “Etna. ඇරන් නෙත් මා, වෙන තෙක් මා, මේ භාෂාව වගේ algebra bruh තනිමකළු බෝගේ හිතේ කරයි තාමත් ජූලි මරපු වදන් වල නඩු අහන් කියයි ජූරිත් භීතියෙන් සොයයි ලැයිස්තුවෙ ඇද්ද ආස සූරීත් බෝගේ බල බිඳින්නේ අරන් වරෙන් ඒ වාලම්පුරිත් ඉතින් බේරේට යාදෙයිද ටොන් ගනං ක්ලෝරීන් කොළ කහ උනුත් රැක්කා දැක්කා කළු පෝලින් සෙල්ලම අපේ, වෙයන් බොලා ක්‍රීඩා ලෝලීන් ණයට පළිගන්නේ වගේ මම මුදලාලි ගෝරින් දැන් දාල ඉන්නේ ලාඩම්, හීන යන්නේ පාදම් තහනම් කිව්ව දේවල් කීවේ කෑවා මොළ "ආදම්" අල උල උල්ලා නවත්ත ගනින් උඹේ වාරන් koas දියං පෑන, ඉඳන් ලියා ගනින් බොලා පාඩම් රැප බලා ගියේ ගමේ පරණ පරපුරෙන් පාර දාන් දෙවෙනි පරපුරෙන් ආවේ බොලට තාර දාන් සීග්‍රයෙන් යන්නේ කොල්ලෝ රට පුරා තාල දාන් හැන්ගිල්ල ඇහුවේ රැප්, දැන් කොල්ලෝ අහයි සාලේ දාන් ලියන නියනෙන් මා කන්බෙරයක් පැලුවා යථාර්තේ පෙන්වා හුදෙක් මායා දන හෙළුවා විප්ලව කර එඬේරෙක් සිතුවිල්ලක් නෙළුවා කිව්වේ හැමදාම බෑ බෑ බෑ උඹේ ආසම එළුවා (GOAT) #manasick #manasik #westnahira #thanikalu #doomsday
Manasick
Region: LK
Friday 03 July 2026 13:12:30 GMT
Music
Download
Comments
NadulalochanA :
Thizzz ❤️🔥
2026-10-07 06:40:55
0
Spam :
Most surgical rapper in SL. Respect
2026-09-11 10:07:12
2
Randunu.priv :
ආසම එළුවා 💓
2026-07-03 14:03:16
69
S a N :
GOAT❤️
2026-07-03 15:47:46
45
𝗛 > :
Bornaa🔥
2026-10-04 04:24:09
1
이샨 🇧🇷 :
Smoka ekka Track ekak ooneee 🐐🔥
2026-07-14 16:22:25
10
Nethma Jayasingha :
2026-07-04 02:49:55
1
Zasanka_x :
Peoples rapper ♥️
2026-07-05 20:43:51
4
ලහිරු සම්පත් :
2026-07-05 04:14:15
2
~T o X i.c_👁️🗨️ :
Rhyming 😱❤️🔥
2026-07-03 17:09:27
7
DiL🫀🫧 :
Yo!
2026-07-03 13:34:19
6
DuLaJ 🎐 :
Top 🤞🖤
2026-07-04 14:45:05
2
𝖘𝖊𝖓𝖟𝖎 الأسطورة :
G.O.A.T For a Reason !
2026-07-14 16:33:33
0
NUWAN (( 🫀 )) :
Brother lyrics ek dmm
2026-07-04 06:43:15
9
Kanishka Nikaweratiya :
Greatest 😫🐐
2026-07-16 06:20:05
0
Harsha_B_ :
2026-07-04 01:20:52
5
SUPUN JAYASINGHE 💎 :
2026-07-05 18:54:31
0
Shehan7852 :
2026-07-06 06:08:55
0
chamodpankaja :
2026-07-06 05:24:36
0
Iꜱʜɪᴛʜᴀ :
2026-07-04 03:32:21
4
Kuvidu Risith :
2026-07-04 07:24:51
1
𝗥𝗶𝘃𝗼𝗫❗️🪬 :
මෙව්ව රියල් ❤️
2026-09-05 13:54:52
1
SaJiDu:-/ :
manasick♥️♥️
2026-07-04 17:00:14
4
𝗧𝗛𝗘𝗡𝗨𝗝𝗔: ✨💗 :
2026-07-03 22:20:13
4
NAVOD WEERASURIYA :
Shan නෙවෙයි son😂
2026-08-16 19:06:04
2
To see more videos from user @manasick_official, please go to the Tikwm
homepage.