@bimash_oshada: ඇත්තටම කොල්ලෙක්ට අඩන්න පුලුවන්ද “කොල්ලෙක්ට ප්‍රසිද්ධියේ අඬන්නවත් බෑ…” කඳුළු තියෙනවා… ඒත් ඒවා පෙන්වන්න ඉඩක් නැහැ. “කොල්ලෙක්නේ…” කියන වචන දෙක, හැඟීම් හංගන්න දාන බරම වෙස්මුහුණක්. රිදුණත් හිනාවෙන්න වෙනවා. බිඳුණත් ශක්තිමත් වගේ ඉන්න වෙනවා. ප්‍රසිද්ධියේ අඬන කොල්ලෙක්ව දුර්වලයෙක් කියලා බලන ලෝකයක, නිහඬව කඳුළු ගිලින එකම ඔහුගේ පුරුද්ද වෙලා. ඒත් මතක තියාගන්න… කඳුළු හංගන මිනිස්සු තමයි, වැඩියෙන්ම වේදනාව උහුලන්නේ. Bimash_Oshada✍🏻 #fyppppppppppppppppppppppp

Bimash_Oshada
Bimash_Oshada
Open In TikTok:
Region: LK
Friday 03 July 2026 13:52:21 GMT
1030
134
21
4

Music

Download

Comments

uvindiuvindi
Uvindi :
ඇත්ත සමහර වෙලාවට වෙන අසරණකම දන්නේ තමන් ම විතරයි 🥺❤️‍🩹 පිරිමි තරම් ම නොවුනත්, ගැහැණු ළමයි හරි ශක්තිමත්.හැමෝම අසරණ වෙන එක තැනක් හරි තියෙනවා ජිවිතේ.
2026-07-04 10:27:34
3
sitharasathsarani61
Sithu :
♥🥺
2026-07-03 14:13:12
1
yashherath23
Yashh 🌙🦄 :
🫀
2026-07-06 12:32:15
1
predeeppredeep272
💕💕Danu💕💕 :
💕
2026-07-03 13:59:20
1
chuta__22
Vishwa Adithya :
❤️❤️❤️
2026-07-04 16:24:30
1
kaveen_kawshika
𝓚𝓪𝓿𝓮𝓮𝓷 𝓚𝓪𝔀𝓼𝓱𝓲𝓴𝓪 :
💓💓💓
2026-07-04 13:09:53
1
denu603
D_E_N_U 🤍💋 :
🤍🥹
2026-07-03 14:26:29
1
pasan_jayasinghe
පසන් ජයසිංහ 🤍🇱🇰 :
❤️❤️❤️
2026-07-04 15:33:39
1
sadushvinol610
Sadush Vinol :
❤️‍
2026-07-06 01:17:56
1
akash_deneth
Akash DeNeth 🩵 :
💗🥹
2026-07-03 13:57:09
1
_litby.nu.2005_
'' 🌀📚 ₙ ᵢ ₚ ᵤ ₙ ᵢ 🍁🌀 '' :
❤️
2026-07-10 16:22:15
1
To see more videos from user @bimash_oshada, please go to the Tikwm homepage.

Other Videos


About