Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@viral.talks.6: අවංක කොල්ලෙක් 🫂❤️#viraledit #fyp #viralvideo #foryou #srilanka @Ashen Senarathna @THARU OFFICIAL.......🖤👩🍳🔥
speak to win
Open In TikTok:
Region: LK
Friday 03 July 2026 14:15:31 GMT
221803
32190
385
149
Music
Download
No Watermark .mp4 (
4.58MB
)
No Watermark(HD) .mp4 (
4.58MB
)
Watermark .mp4 (
4.58MB
)
Music .mp3
Comments
Gimi 🐜📸 :
හැමදාම හරියන්න ඕන..🥰
2026-07-10 04:31:32
0
Rashi amarasinghe🧿11:11🪬🇯🇵 :
හදවතින්ම ආශිර්වාද කරනව මල්ලී ඔයාට 💙හරියන්න ඔන අනිවාරෙන් good luck 👍🏻
2026-07-08 07:50:54
0
Livi Editez " :
උබ බං දවසක ලංකාවේ ලොකුම Rusturant එකක owner කෙනෙක් වෙනෝමයි ❤️🩹😌
2026-07-04 09:46:13
606
🇱🇰❤️ පැංඩා ❤️🇱🇰 :
උබට හරියනවමයි බන් ❤️🥹
2026-07-04 01:06:47
417
malsha 🇲🇻🇻🇲🇻 chef life.💪 :
ස්තුතියි අශේන් මල්ලි! ❤️🙏 තරු කොත්තු කියන්නේ නමක් විතරක් නෙවෙයි, මහන්සියෙන්, කැපවීමෙන්, ආදරයෙන් ගොඩනඟන ලස්සන ගමනක්. මල්ලි, මම දුන්න පුංචි පන්නරය අරගෙන අද ඔයා මේ තරම් ලස්සන ගමනක් යනවා කියලා දැකීම මට ඇත්තටම ලොකු සතුටක්. මතක තියාගන්න, ජීවිතේ ඉස්සරහට යන හැම කෙනෙක්ටම විවේචන, මඩ ගැසීම්, ඉරිසියාවන් එනවා. ඒවා ගැන හිතලා නවතින්න එපා. ඒ හැමදේටම හොඳම පිළිතුර තමයි ගුණාත්මක කෑමක්, හොඳ සේවාවක්, සහ අවංක කැපවීමක්. මිනිස්සුන්ව ආශ්‍රය කරනකොට පරිස්සමින් ඉන්න. හැබැයි ඔයාගේ සිහිනය කිසිම වෙලාවක අත්හරින්න එපා. තවත් මාස කිහිපයකින් ඔයාගේ නම තවත් ලොකු බ්‍රෑන්ඩ් එකක් වෙයි කියලා මට හදවතින්ම විශ්වාසයි. ඕනෑම වෙලාවක රෙසිපියක් හරි, උපදෙසක් හරි අවශ්‍ය නම් මම ඔයා එක්ක ඉන්නවා. ඔයාගේ මේ ගමනට හදවතින්ම සුබ පැතුම්! දළදා සමිඳුගේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා! 🙏❤️
2026-07-04 19:00:47
35
M A T H E E S H A 🦒🕸️ :
මටත් වඩා හරියන්න ඔනි 🥹❤️🩹!!!
2026-07-04 07:05:05
149
❗sanuzz❗ :
ලංකාවෙ ඉහලම තැනට යන්න ඔනේ අයියෙ කොල්ලෙක් විදිහට මට පට්ට සතුටුයි☺️☺️☺️☺️
2026-07-03 16:18:32
76
🇱🇰Aayun Baba🇦🇪 :
දවසක ලෝකෙම හොල්ලපන් කොල්ලො...එකෙන්ම ජය🥰
2026-07-04 04:11:31
43
Sisil Sanjeew :
මල්ලී ඔයා ඡීවිතේ ගොඩගන්න ඕන බුදු. සරනයි
2026-07-03 22:33:09
23
Sandew_Dahanayake :
Oy patte awoth eknma awith kanwaa💕
2026-07-05 02:49:24
25
ᗷᖇOKE... :
repect ashen aiye 🫡
2026-07-03 14:19:26
26
S A N D A L I 🎀 :
Hariyanna ona jeewitha ❤️jaya
2026-07-04 05:57:40
16
$ITHUWA :
oyata hari yannama oni bro❤️❤️
2026-07-04 07:47:49
49
ÄsHû :
much love mchn උබට හරියනවමය් cudaa ආදෙරෙ ඇ… 🫂❤️
2026-07-04 08:31:29
17
සුද්දා..💫✨🇱🇰 :
හදවතින්ම සුබපතනවා කොල්ලෝ❤️
2026-07-05 04:03:08
6
❤️_Ami_❤️ :
Adoo❤️
2026-07-04 04:25:27
13
Kanishka weerasinghe 🇱🇰 ☸️ :
ado ❤️
2026-07-04 13:44:37
6
Lahiru D 🚬🛡️ :
Aniwaren hariyanna oni 🥹🤍
2026-07-04 11:35:15
9
user3543600526444 🙂..... :
රත්තරං කොල්ලෙක්, උඹට බුදු සරනයි....දෙවොල් දෙවි පිහිටයී.....
2026-07-04 02:56:22
23
𝐒𝐇𝐀𝐍𝐀_𝐕𝐈𝐁𝐄𝐙 :
ලංකවේ කොල්ලෙක් 🫡❤️
2026-07-03 14:17:54
11
🇱🇰 ✨😎Isuru Eranda 🙂✨🇦🇪 :
Jaya bn ubt 🫂🤍
2026-07-03 22:42:03
7
lxslyrics :
ashen aiyata godak pin 🙏❤️
2026-07-03 14:21:03
10
To see more videos from user @viral.talks.6, please go to the Tikwm homepage.
Other Videos
Berkshire wearable blankets are the perfect gift for that person going through a hard time ! And our nursing home friends ! @QVC, Inc #berkshire #wearableblanket
#curubobeach
#nelsonmondialu #nelsonmondialuoficial #scandal #cluj
كلشي بسعره .. . . #كسر_الخواطر #دراسة #محرم_عاشوراء #العراق🇮🇶 #خواطر
[Phần 3] sự trơ trẽn của mợ khi ngoại tình,tao viết nhầm từ cậu qua chú luôn rồi tụi bây,thôi kệ đại đại đi tao bận lắm 🤣 #kểchuyện #xuhuong #lamdau #fypシ #xuhuongtiktok
About
Robot
API
Legal
Privacy Policy