@sonu_quotes: මම ඔයාට දුන්නු ආදරේ වෙන කාටවත් දෙන්න බැරිවෙයි හැබැයි මං අදටත් පසුතැවෙනවා මගේ හොදම පැත්ත ඔයාට දුන්නු එක ගැන කාත් එක්කවත් කතා නොකර ඔයා වෙනුවෙන් හැමදේම අත්හැරලා ඔයා කියන විදිහටම හිටපු මනුස්සයෙක් මං ඔයා අකමැති කිසිම කෙනෙක් එක්ක කතා කරන්නවත් ඕන වුනේ නෑ මට මට ඕනේ ඔයාට හොදම කෙනා වෙන්න ඒ වෙනුවෙන් මං මගේ පැත්තෙන් මටම ඕනවටත් වඩා රිද්දගෙන ඔයාගේ හිත හරි ලස්සනට පරිස්සම් කළා. ඔයා මාව කොච්චර රැවැට්ටුවත්,මාව කොච්චර රිද්දුවත් ඔයා මට ආදරෙන් එක වචනයක් කිව්ව ගමන් ඔයාගේ වැරදී සේරම මම අමතක කරලා පොඩි ලමයෙක් වගේ වගේ ආයේ ඔයත් එක්ක හිනා වුණා. මං මටම රිද්දගෙන ඔයා එක්ක පුලුවන්තරම් ආදරෙන් හිටියා. ඔයා කියන දේ විතරමයි මම ඇහුවේ ඔයා යන්න එපා කිව්වොත් මම කොහෙවත්ම ගියේ නෑ ඔයාට ඕන විදිහට මං මාව වෙනස් කරගත්තේ මං කැමතිම දේවලුත් අත්හැරලා... එහෙම ආදරේ කරපු මාව සතෙක් වගේ දාලා ගියේ කොහොමද කියලා මට අදටත් හිතා ගන්න බෑ කියාගන්න බැරි ප්‍රශ්න ගොඩක හිරවෙලා හිටපු මාව තවත් ප්‍රශ්නෙක දාලා ඔයා මොකුත් වුනේ නෑ වගේ ඉන්නෙ කොහොමද කියලා මට අදටත් හිතා ගන්න බෑ ඔයා නැති ඒ තත්පරේ ඉදලා මේ වෙනකන් පුදුම පීඩනේකින් මං ඔයා නැතුව ඉන්නවා හැබැයි මං ඔයාව සදහටම අත්හැරලා ඉවරයි. මං අදටත් ආදරෙයි.ඒත් මට ආයේ එපා මොකද ඔයාගේ එකම වැරැද්දට එකදිගටම සමාව දීලා මට දැන් හරිම මහන්සී..🙇🏻♀️❤️🩹 #sonu #writing #quotes #girlsad #dramaedits
𝗦𝗼𝗻𝘂 𝗤𝘂𝗼𝘁𝗲𝘀 ♡
Region: LK
Friday 03 July 2026 16:17:31 GMT
Music
Download
Comments
L E O 🍓 " :
Caption ek dennko 🥺
2026-07-07 05:24:34
0
𝔀𝓪𝓰𝓮𝓮𝓼𝓱𝓪 💐❤️🩹 :
මගේ හිතේ තිබුණු දේ 🥺🥺 ඒ වගේම මට වුනු දේ 💔
2026-07-05 03:09:10
6
Kavii ( : 🧿🪬 :
Caption plz🥺
2026-07-07 04:20:28
0
ᥫ᭡𝚃𝚞යින්කල්:::⍤⃝🐰♡ :
Captain
2026-07-06 12:35:04
0
Shenali Nickles :
mmmm
2026-07-06 17:47:54
0
K!❤️🩹 :
Caption ek dennko🥹
2026-07-04 20:23:33
0
Rushiii_🤍🌊 :
2026-07-05 14:58:48
2
❀ 𝓝𝓲𝓼𝓱𝓾 𝓖𝓲𝓻𝓵 ❀ :
කැප්ශන් එක 🥺
2026-07-04 09:37:14
0
@_Itz_me_Koshi🍄💗 :
Caption Ek Denwd ! ❤️🩹
2026-07-05 12:24:24
3
# muthu :
Caption eka oni 🥺♥️
2026-07-05 19:25:24
0
Nawodya 😈❤️✨️ :
ehemath hitha hadaganna bari unama 🥺❤️🩹
2026-07-04 13:30:22
1
💞𝓗𝓪𝓷𝓼𝓲💫 :
මාත්😔
2026-07-07 02:22:26
0
Thilini madushani_❤️🖤 :
හ්ම්
2026-07-06 12:28:25
0
𝓢𝓱𝓮𝓱𝓪𝓷𝓲 𝓘𝓶𝓪𝓼𝓱𝓪💔 :
එක ඇත්ත 🥺💔
2026-07-07 03:52:01
0
Apeksha Dissanayaka :
mama wage 🥺
2026-07-06 21:57:13
0
Mᴀsʜɪ 🦢 :
හ්ම්ම්ම් 🙂💔
2026-07-07 06:07:28
0
𝓖𝓪𝔂𝓾 𝓰𝓲𝓻𝓵 🔮🐼 :
ඒක ඇත්ත 🤗
2026-07-06 14:00:28
0
Thushari Wickramasinghe :
හ්ම්ම් ඔව්😔
2026-07-05 15:05:51
0
chathu :
ata
2026-07-04 11:55:51
1
❤️🔥❤️🩹 :
man wage 🥺
2026-07-06 03:55:42
0
keshi.rambukwella :
Hm
2026-07-05 19:29:26
0
❤️🔥 𝑰𝒕'𝒔 𝑴𝒆 𝑬𝑵𝑼𝑼 :
තනිකම ඇතුලේ තියෙන්නේ දුක විතරක් ම නෙවෙයි
2026-07-06 04:36:25
0
aseni 🥰🥰🥰 :
hm.
2026-07-06 09:29:54
0
Hadi♡´・ᴗ・`♡ :
hmmm❤❤🩹
2026-07-03 17:20:09
0
To see more videos from user @sonu_quotes, please go to the Tikwm
homepage.