@nova._shift: අම්මාගේ සෙනෙහසට පස්සේ, තාත්තාගේ රැකවරණයට අමතරව, නිහඬවම අපේ ලෝකේ ලස්සන කළ හදවතක් තිබුණා. කිසි දෙයක් ඉල්ලන්නේ නැතුව, හැමදේම දෙන්නම හිතපු ඒ උතුම් හදවත… ඒ තමයි “සීයා”….. ඒ ආදරේ වත් මට විදින්න වාසනාවක් නැති උනාට, සීයා කෙනෙක් ඉන්නවා කියන එක ජීවිතේට හිතන්නෙවත් නැති විදිහට ලොකූ හයියක් කියලා මං දන්නවා...❤️‍🩹 #siya #whatsappstatus #viral #Love #adare

Nova Shift
Nova Shift
Open In TikTok:
Region: LK
Friday 03 July 2026 16:19:50 GMT
40289
6168
82
56

Music

Download

Comments

gimastunt
X Gimastunt🇧🇷🇱🇰 :
අපේ සීයාගේ තුන්මාසෙ පින්කම තිබ්බෙ පෙරේදා.🥺😫💔
2026-08-05 02:36:22
2
buhumansadew1
Mr.Buhu@2008 :
ඕන දෙයක් ඉල්ලවොත් අරන් දෙනවා ඒ ආදරේ කිසි අඩුවක් නෑ ❤️🥺
2026-08-06 10:05:31
4
sutiya_zo
ℤℍ𝔸𝕊ℍ𝕀𝕐𝔸 💸 :
සීයා නැතිවෙලා අදට මාස 7 යි😪
2026-08-06 06:15:28
1
thisal.kodippili
ThIZz 🧃 :
සීයා හිටියා නම් 🥺
2026-08-06 13:50:03
0
jithmal.induwara
Jithmal Induwara :
සියා තමා චරිතේ❤️‍🩹
2026-08-06 11:07:12
4
scooby7099
𝐏a 𝐖i 🤍🚬 ! :
අත්තා තමා 🥺❤️‍🩹
2026-08-06 11:19:12
4
.maduu697
Madu S 💋 :
අවුරුදු 14 වෙනවා නැති වෙලා අදටත් මතක් වෙද්දි හිත රිදෙනවා සීයේ 😥
2026-08-03 06:47:16
14
shashi_2128
S 💗✨️ :
පුංචි කාලෙ ලස්සන කරලා ලොකු වෙද්දි මතකයක් විතරක්ම උන නිහඩ ආදරවන්තයා 🙂🥺❤️‍🩹😔
2026-08-01 11:02:14
6
shey_0.o
🕸️ 𝐆𝕠𝕠𝗱 ꁅ𝖎𝚛ꪶ 🧸" :
සීයේ ඔයා හොද තැනක ඉපදෙන්න ඕනේ 🥺❤️‍🩹🫂 ලොකු සීයේ ඔයාට තවත් දීර්ඝායුෂ ලැබෙන්න ඕනෙ 🥹🫂💗
2026-08-04 16:37:48
9
thisarisehasa
♥ Thisari Sehasa 🥀 :
අනේ ඔව් බයිසිකලේ ඉස්කෝල් පන්ති අරන් ගියේ ඔයා විතරයි සීතාත්තේ ♥️තාත්තාටත් වඩා ඔයාට අපි හරි ආදරෙයි 🫀♥️💐
2026-07-26 13:08:16
11
shanya.94
𝓼𝓱𝓪𝓷𝔂𝓪 ✰ :
Ane hitiyanm 🥺❤️‍🩹
2026-08-06 10:25:52
4
dila_xx6
SHAN 💐🤍• :
සියලා දෙන්නගේ අඩුව හොදටම දැනෙනවා❤️
2026-07-28 05:12:12
12
salidu.pinsara4
salidu.pinsara :
𝙎𝙄𝙔𝘼 𝙝𝙖𝙙𝙖𝙬𝙖𝙩𝙝𝙚 𝙞𝙣𝙣𝙚
2026-08-04 15:47:44
1
senuwa.x7
𝙄𝙩'𝙨 𝙈𝙚 𝙎𝙀𝙉𝙐𝙒𝘼 >>🍁 :
සීයල දෙන්නම දැකල නෑනෙ🥲🥺
2026-07-28 17:30:27
10
sahavi145
savi... 🙂❤️‍🩹 :
ape siytth tiyenne oya wage bike ekak hamadam udeta iskole gawata gihin danne eken🥺☺️💗
2026-08-06 10:24:05
1
tharindu1156
ThaRuU 🐼 :
ඇත්ත.මම දකිනව මගේ තාත්ත සීය කෙනෙක්ගෙ යුතුකම අකුරටම ඉටු කරනව..මට සීය කෙනෙක්ගෙ ආදරයක් ලැබුනෙ නෑ.එයාල නැති වෙලා මම ඉපදෙනකොට.අක්කගෙ බබාට මගෙ තාත්ත දෙන ආදරේ දැක්කා මම..සීයල තමා නිහඩවම ආදරේ කරන්නෙ.🫀🫶
2026-07-17 16:00:15
2
thilinadilsahan
thilina_dilshan :
attha ❤️🥹
2026-08-03 15:25:58
2
le_on_y
𝐃𝐢𝐧𝐮 𝐅𝐝𝐳 ! 🍄 :
Caption ekh dnk 🥹
2026-07-28 18:19:43
0
himaya.diwyangani
himaya diwyangani :
aththa 🥺❤️
2026-07-04 06:46:03
2
pawani.15
අදටත් හිටියනම් අත්තේ..😭❤️‍🩹
2026-08-02 03:46:10
1
hawi.0206
Nethmi Theekshana 😃 :
අත්තා 🥰
2026-08-02 07:27:32
1
yash.ish
Bhagiiii ✨✨✨✨ :
anee inna thanaka sathutin parissamin inna😭🥺
2026-07-29 15:49:40
1
2007vardha01
sara....🔥💀 :
මගෙ සියත් ගියමාසෙ දාලා ගියා මාව🥺❤️‍🩹
2026-07-29 11:12:16
1
b.g.n.c2009.02.06hi2
L.D 2566 :
Akata nam Duka hithuna Ath mata siyala denna ne mn ayalawa dakalawath ne
2026-08-01 05:33:54
1
To see more videos from user @nova._shift, please go to the Tikwm homepage.

Other Videos


About