@.ruka_boy: ලංකාවම දන්න කෙනෙක් අඳුරනවද බලන්න😂#viral #funnyvideos

Ruka boy
Ruka boy
Open In TikTok:
Region: LK
Friday 03 July 2026 17:43:22 GMT
202149
15932
604
3141

Music

Download

Comments

priyantha.rajasek4
Priyantha Rajasekara :
එයාද මේ 🤣🤣🤣🤣 දහදෝලෝස් පාරක් බලුවා ආතල් වීඩිඔ එක
2026-08-30 02:33:33
0
rashmirash080
® 🌎 _ +0:00 :
ගංවතුර අස්සේ හිනහවක් ගෙනාවේ ඔයා විතරයි මාමේ😁😁
2026-08-30 04:00:52
0
wasanthapriya2
rosi :
අනේ මාමාට බුදු සරනයි 🥰🥰
2026-08-28 14:22:56
0
chathu.chathu308
Chathu Chathu :
දෙයියනේ 😂දැනටත් දැක්කම හිනා යනවා ඒ වීඩියෝ එක 😁😂😂
2026-08-29 16:25:03
4
roshini.priyangik58
Roshini Priyangika :
දැන් දන්නවා🥰🥰😁😁😁
2026-08-30 04:42:45
0
udeniganga386
Udeni Ganga :
අනේ එයාද මෙි😁😁😁😁😁
2026-08-29 20:48:52
0
nimal.ekanayake71
Nimal Ekanayake :
අඩේ මේ ඒ අන්කල්ද කොච්චර බැලුවත් එපාවෙන් නැති වීඩියො එකක්
2026-08-29 10:29:27
22
chadil1990
🇱🇰🇦🇪Cha-ri-ya-🇱🇰🇦🇪 :
අඩෝ ගංවතුර වෙලේ මූනට හිනාවක් ගෙනාපු මාමා😂😂😂
2026-08-14 13:28:13
499
upul.shantha8
🇱🇰 Upul 🇧🇪 :
එදා ලෑල්ලෙන් පාරකුත් වැදුනා ඔලුව හරහා..😂😂😂
2026-08-28 06:15:23
9
anudewmini3
💗🦋Anu🦋💗 :
අඩෝ මං එච්චර දවසක් හිතන් හිටියේ ඒක AI කියලා යකෝ.🤣🤣
2026-08-16 05:59:06
70
amandarachathu12
chathu :
,ඒක මතක් වෙද්දිත් හිනා යනවා 😂😂
2026-08-15 13:01:43
105
askarahamed4
Askar Ahamed :
දිට්වා දවස්වල මුලු ලංකාවම හිනස්සපු මාමා 😂😂
2026-08-16 09:56:21
32
madumgk
❤❤ ජීවිතේම දරුවෝ විතරයි ❤❤ :
අඩේ ඒ මාමද බුදුසරණයි දීර්ඝයු ලැබේවා මාමේ ඔයාට 😂😂😂🙏🙏🙏🙏
2026-07-05 16:34:11
79
anjelaitaly
♥︎ 𝙺𝙰𝙽𝙲𝙷𝙰𝙽𝙰♥︎🥀🇮🇹ᥫ᭡ :
මේ ඒ සීයාද 😂
2026-08-15 22:20:45
21
nipun.lakshitha681
❤️‍🔥Nipuna ❤️‍🩹💫👽💫❤️‍🩹 :
කොච්චර බැලුවත් එපා වෙන්නැ.😂
2026-08-14 17:36:44
15
hemantha529
🇱🇰🇱🇰HEMANTHA🇱🇰🇱🇰 :
අපෙ අත්තා මතක් වෙනවා.මේ වගේමයි 😁❤️
2026-08-14 14:39:37
10
cakeygirl46
𝙘𝙝𝙪𝙗𝙗𝙮 _>𝘼𝙉𝙐❤️‍🩹🫂🥺 :
අනේ සීයා..... 😂😂 අනෙ මරු අප්ප මේ සීයා..... 😂😂
2026-07-31 09:50:09
19
chathu.baby66
🌸chathu baby🌸 :
aneeee😁😁😁😂🥰
2026-07-05 16:11:35
6
prboda.sampath5
Prboda Sampath❤️🇰🇼🇰🇼🇰🇼 :
අඩෙ චරිතෙ 🤣
2026-08-14 15:33:21
5
dayal_bro__
Dayal Fernando :
අනේ.මාමේ..ඔයාගෙ.වොයිස්.එක.මරු..තව.වීඩියෝ.එකක්.දාමුකො.වයිරල්..වෙනව.එකෙන්ම.ආදරෙයි.මාමේ
2026-08-15 18:45:37
5
sachithadinathma
Sachitha_Dinathma :
එල්නීනෝ කාලෙටත් හිනා ගස්සපන් කෝ😹😹
2026-08-04 22:49:07
8
sagara.sandaruwan47
sagara sandaruwan :
ආ එයාද මේ 😁😁😁😁😁
2026-07-07 14:24:34
12
sunandawewalage
SUNA :
සුපිරි මනුස්යෙක් 😍
2026-07-21 04:03:32
22
To see more videos from user @.ruka_boy, please go to the Tikwm homepage.

Other Videos


About