@charu_467: කාලෙකට කලින් මං ලඟ බාල්දු වුණ ඒ කෙල්ල... මගෙ එක message එකක් වෙනුවෙන් පැය ගණන් online හිටපු, මම reply නොකර හිටියත් 'busy ඇති' කියලා හිත හදාගත්ත, මම වෙනුවෙන් තමන්ගෙ ego එකත් අතෑරලා හැමදාම මුලින්ම කතා කරපු ඒ කෙල්ල.! මට සමහර වෙලාවට එයා annoying වෙන්න ඇති.. වැඩියෙන් care කරනවා වගේ දැනෙන්න ඇති.. හැබැයි එයා එහෙම කරේ, මම නැති වෙන බයට.. මොකද එයාට මම කියන්නෙ relationship එකක් විතරක් නෙවෙයි.. එයාගෙ හිත නිදහස්ව නතර වුණ එකම තැන.. මම mood නැතුව කතා නොකර හිටිය දවස්වල, වැරැද්දක් කරේ නැතිවම සමාව ගත්තෙ එයා.. මම වෙනස් වෙලා කියලා දැනෙද්දිත්, ‘මට වැඩියෙන් හිතෙනව ඇති' කියලා තමන්ගෙ හිතම රවට්ටගත්තෙත් එයා.. එයාට තිබ්බ options එක මම විතරයි.. කෙනෙක්ව ඕනවට වඩා අගය කරද්දි, අන්තිමට තමන්වම බාල්දු වෙන්න පටන් ගන්නවා.. මොකද එයාලා හැමදාම try කරන්නෙ ‘මාව දාලා යන්න එපා’ කියන තැන ඉඳන්.. ඒ නිසා රිදුණත් ඉවසනවා.. අඩන හිතෙන්ම හිනා වෙනවා.. රිදවන කෙනාම නැති වෙයි කියන බයට, එයාලවම අල්ලන් ඉන්නවා.. මට පොඩි දෙයක් වගේ තිබ්බ හැසිරීම්, එයාට මුළු රෑම කල්පනා කරවපු දේවල්.. මට forget කරන්න පුළුවන් මතක, එයාට තාමත් හිත රිදවන තැනේ.. ඒ කෙල්ල දැන් ටිකක් නිහඬයි.. කලින් වගේ දිග messages එවන්නෙ නෑ ‘කාත් එක්කද?’ ‘කොහෙද?' කියලා අහන්නෙත් නෑ හැබැයි ඒ වෙනස පිටිපස්සෙ තියෙන්නෙ ආදරේ අඩු වීමක් නෙවෙයි.. තමන් පණ වගේ ආදරේ කරපු තැනින්ම, තමන්ගෙ වටිනාකම නැති වුණ කෙනෙක්ගෙ වේදනාව.. මොකද සමහර කෙල්ලො ඉන්නවා.. එයාලා බොරු ආදරේ කරන්න දන්නෙ නෑ.. එක හිතකට පුරුදු වුණාම, ඒ හිතෙන්ම ජීවත් වෙනවා.. ඒ නිසාම අන්තිමට බිඳෙන්නෙත් වැඩියෙන්ම ඇත්තට ආදරේ කරපු මිනිස්සු...❤️‍🩹🥀 #creatorsearchinsights #fyp #fyyyyyyyyyyyyyyyy

Charu_°°
Charu_°°
Open In TikTok:
Region: LK
Friday 03 July 2026 19:14:37 GMT
27177
1826
75
361

Music

Download

Comments

hiru2118
𝐻❗𝓇𝓊..🫶♾️" :
දවසක පසුතැවෙන්න වෙන වැඩ කරන්න එපා..දැනට පසුතැවෙන අය වැරැදි හදාගන්න බලන්න🤍🫶 සමහරවිට තාමත් එයා බලන් ඇති ☺️❤️‍🩹
2026-07-24 18:14:56
1
0426.senu
04:26 senu 🪬🧿 :
eyatath ohoma therena dawasak awoth 🙂❤️
2026-07-25 17:46:52
1
wyme48
sjdh :
Now i am in fuc#ing depression because of him..💔
2026-07-25 15:29:01
1
user6187143161510
Ovi :
If this a boy, Atleast its happy to see someone who understood ❤️‍🩹 appreciate him for understanding the girl's perspective. She represents us💔
2026-07-24 16:21:55
3
_ashiii_01
Ashu 🩷 :
ඉවසලා ඉවසලා සද්ද නැතුව ඉන්න කාලේට එයාලට අපිව දැනේනවා වැඩි .හැබැයි එත් එයාලා පරක්කු වැඩි 🙂💔
2026-07-24 15:21:34
2
kawya.ishi
kawya Ishi 🌸 :
Caption please 🥺
2026-07-24 12:13:43
1
user2002kz
KauZhiiii🌀 :
සමහර කෙල්ලො ඉන්නවා බොරු ආදරයක් කරන්න දන්නෙ නෑ 🙌💗
2026-07-22 09:32:47
28
hesh_u0
Vinu~♡𐙚 :
මමත් ඔහොම තමයි දැන් කොච්චර බාල්දු වෙන්න ඇතිද ඒ වගේ ලැබීමක් 🫠 කියන්න වචන නෑ නොලැබීම අතින් මං කියන්නෙම මගේ ලැබීම වෙන්න ඇති දෙමව්පියන් ගෙන් නිදහස ක් නැතුව ආදරක් නැතුව විදවපු මං දැන් partner කියන කෙනා නිසාත් විදවනවා මං දන්නෑ මං ගිය ආත්ම වල කරපු පවක් පරිසන් දෙනවද කියලා 🙂 කොච්චර කලත් කිසිම කෙනෙක් ගෙන් හොදක් අහලවත් නැති අඩුපාඩු විතරක්ම දකින හැමදාම බැනුම් අහන ජීවිතයක් ගත කරන මං පුලුවන් තරම් කාලයක් අල්ලන් ඉන්නවා එතනිම් එහාට මං දන්නෑ මං ඉදීද කියලවත් මං ප්‍රාර්ථනා කරන්නේ ලස්සන පවුලක් හොද partner කෙනෙක් ලබන ආත්මේ වත් ලැබෙන්න කියලා අහිංසක ප්‍රාර්ථනාවක් මෙක 🥹💗❕
2026-07-20 11:02:46
8
xshon__
𝐒𝐇𝐀𝐖𝐍 :
100% real මටත් උනේ ඕකයි care කරේ නැ එයාව ගොඩක් රිද්දුව එහෙම ආයෙත් එයා වගේ කෙන්ක් හම්බෙන්නෙත් නැ ආය කෙනෙක් ගැන හිතන්නෙත් නැ අපි කතා නොකලට දැන් ඒකට වැරදි මං උනත් එයාට දුන්න තැන කාටවත් දෙන්නැ one and only එයාට විතරයි ආදරෙ ❤️‍🔥
2026-07-17 18:25:31
9
__maliii__03
__• mali •• 🤍🦋💫 :
අනෙ එයාටත් ඔය ටික තේරුම් යනවනම් ඉක්මන්ට 🙂🤍
2026-07-07 13:16:19
9
anuzz579
STASIA 🍓✨️ :
මේක මටම හදලා වගේ දැනෙන්නේ මට 🥺💔
2026-07-04 03:54:42
6
ishi3120
Ish🦋 :
මගේ කතාව 😌
2026-07-22 07:06:21
1
lakshi..14
𝗟 :) 🕊️🤍" :
එයාටත් ඔහොම තේරෙන දවසක් ආවොත් 🙂💔
2026-07-22 16:48:54
1
dasu_dananjana1
DaSuuu...🐼💗 :
දවසක මගෙ boyfriendtath මේ කතාවම මේ විදිහටම වචනයක්වත් වෙනස් නොකර කියන්න පුළුවන්🥹🙂💔
2026-07-06 15:26:56
1
p_a_w_a_n_i_edirisooriya
Pawani❤️‍🩹 :
kawada hari therei eyatth 😊♥️
2026-07-23 12:36:24
1
windii_2008
DeWiNdI 🤍🐾 :
Caption eka dennako 😞
2026-07-05 09:06:05
1
chathugirl456
Chathu 🐝😼🧚 :
🙂💔Mge ktwamai
2026-07-16 16:58:49
1
hsjk9585
🥺♥️ :
මට මාවම මතක් උනා, එයාට දැන් වෙන කෙල්ලෙක් ඉදලත් මං තාම එයාට ආදරේ කරනවා
2026-07-05 18:53:15
7
bala41254
anu :
true
2026-07-07 17:32:26
1
maniru260
🧚‍🌸𝑹𝒖𝒄𝒉𝒊🌸🧚‍♀️🇰🇼 :
මාත් දැන් එහෙමයි .. මාව එයාට දැනෙන්නෑ කියන එක මං දැන් හොදටම දන්නවා .. මෙහෙම ඉන්න බෑ ඒත් මං එහෙම ඉන්නවා .. මං කතා කරන හැම සැරේකම එයා මට කියන්නේ මං නිසා එයාට සැනසීමක් නෑ කියලා 😔😔 ඒත් මං කවදාවත් එයාට ආදරේ කරන එක නවත්තන්නේ නෑ.. ❤️
2026-07-17 20:55:27
2
anjali.dissanayak6
Anjali Dissanayaka :
කල් යනකොට හරි තේරෙනවා❤️😊
2026-07-12 06:24:56
1
nayanathara4291
Neya🇯🇵🇫🇮 :
අපි ආදරේ අය අපිට ආදරේ නෑ. අපිට ආදරේ අයට අපිට හිත යන් නෑ.ඒකනම් කරුමයක්🥺 caption please 🥺
2026-07-07 12:48:48
3
user8819998849606
user8819998849606 :
caption plz
2026-07-13 16:30:53
1
saumya.fernando2001
🍀✨Saumi❤️Akshu✨🍀 :
මමත් එහෙම කෙල්ලෙක්.....💔🙂
2026-07-04 13:42:26
2
To see more videos from user @charu_467, please go to the Tikwm homepage.

Other Videos


About