@flyhighagency: #fypシ゚viral #actor#celebrity #JasonStatham is that bald, tough-guy action actor from _Transporter_, _Fast & Furious_, _The Expendables_. Here’s his full bio: 1. Early Life & Background Full Name: Jason Michael Statham Born: July 26, 1967, in Shirebrook, Derbyshire, England. He grew up in Great Yarmouth, Norfolk. Parents: His dad Barry was a street seller/lounge singer. His mum Eileen was a dancer/seamstress. Childhood: He was an athlete from day one. He was on Britain’s National Diving Team for 12 years and competed in the 1990 Commonwealth Games. He also played football and martial arts.

CELEBRITY HOOKS
CELEBRITY HOOKS
Open In TikTok:
Region: NG
Friday 03 July 2026 20:56:42 GMT
325
22
4
0

Music

Download

Comments

julia.targaryen0
fidèle aux m :
🎬 Le transporteur 📽1-2-3 😳😳😳
2026-07-04 09:59:43
1
mulongoj4
Mrs Maguire :
@expendables part 4
2026-07-04 20:44:10
0
To see more videos from user @flyhighagency, please go to the Tikwm homepage.

Other Videos

ඔයා සැරින්, සැරේට ඇවිත් බලන්නේ මම හොඳින්, සතුටින්ද කියලද? නැත්තන් තාමත් අව්ලෙන්, වේදනාවෙන් කියලද? එහෙමත් නැත්තම් ඔයා බයයිද මට ඔයාව අමතක වෙයි කියලා? ජීවිතේ මොන තරම් දේවල් මොන තරම් පිරිවර සේනාව හිටියත් මොකද දැනුන ආදරේ නැති උනාම මිනිස්සු වැටෙනවා අඩියටම, ඔව් මාත් එහෙම වැටුනා නැගිට ගන්න බැරි තරමටම.  හැබැයි එහෙමයි කියලා හිතන්න එපා ආයෙත් මං පස්සෙන් එයි කියල අඬ අඬ, ඒ අමාරුම කාලේ මම ගෙවලා ඉවර කරා තට්ට තනියමම. එක සැරයක් බදාගෙන දුක කියන්න, වචනෙකින් හරි හිත හදන්න, එකම එක පාරක් හරි ඔයා එයි කියල බලන් හිටපු මාව, ඔයා දූවිල්ලකටවත් මායිම් නොකරපු එකයි හිතට තියන වේදනාව.
ඔයා සැරින්, සැරේට ඇවිත් බලන්නේ මම හොඳින්, සතුටින්ද කියලද? නැත්තන් තාමත් අව්ලෙන්, වේදනාවෙන් කියලද? එහෙමත් නැත්තම් ඔයා බයයිද මට ඔයාව අමතක වෙයි කියලා? ජීවිතේ මොන තරම් දේවල් මොන තරම් පිරිවර සේනාව හිටියත් මොකද දැනුන ආදරේ නැති උනාම මිනිස්සු වැටෙනවා අඩියටම, ඔව් මාත් එහෙම වැටුනා නැගිට ගන්න බැරි තරමටම. හැබැයි එහෙමයි කියලා හිතන්න එපා ආයෙත් මං පස්සෙන් එයි කියල අඬ අඬ, ඒ අමාරුම කාලේ මම ගෙවලා ඉවර කරා තට්ට තනියමම. එක සැරයක් බදාගෙන දුක කියන්න, වචනෙකින් හරි හිත හදන්න, එකම එක පාරක් හරි ඔයා එයි කියල බලන් හිටපු මාව, ඔයා දූවිල්ලකටවත් මායිම් නොකරපු එකයි හිතට තියන වේදනාව. "අයියෝ,වදයක් නොවී ඉන්නවද?" හැමදාම මන්තරේ වගේ ඔයා මතුරනකොට, මට කොච්චර රිදුණත් ඔයාට රිදෙන්න හොද නෑ කියලා මං හිතුවා. "ඇත්තටම ඔයාට මාව වදයක්ද ?" අන්තිම දවසෙත් මෝඩයෙක් වගේ එහෙම ඇහුවා මම. දවස් ගණන් ඔන්ලයින් නෑවිත්, ඔයාට නොපෙනී, මැසේජ් එකක්, කෝල් එකක්වත් නොතියා, බලාගෙන හිටියා එතකොටවත් මාව හොයයි කියලා. කොච්චර මෝඩද මම? ආදරේ හින්දා මිනිස්සු පි/ස්සෝ වෙනවා කියන එක මම අත්වින්දා හැබෑවටම. එහෙම බලාහිටපු හිත් දවසක සඳහටම නිහඬ වෙනවා, මැරුනත් ආපහු නොහැරෙන්න හිත හදාගෙනම, ඉතිං සමාවෙන්න, ඔයා දැන දැනම දහස් පාරක් මාව අතරමං කරපු ඒ පාරේ ආයේ නොයන්නම, මං ආපහු හැරුනා! ❤️‍🩹 🖋️📸 🌕Ruu #breakup #Love #lovestory #loveyou #life

About