@doraa_pg: ගොඩාක් මිනිස්සු ගොඩාක් තැන්වල කරන වැරදි නිසා අනිත් කෙනාගෙ හිත හදන්න ඕනෙ කමට "ආයෙත් එහෙම වෙන්නෙ නෑ” කියපු වචනෙට, විශ්වාස කරපු හිත් හුගාක් තිබුණා…!! ඒත් හැම වතාවෙම, එකම තැනින් ආයෙත් රිදුණේ වචන බොරු වුණ නිසා නෙමෙයි, මිනිස්සු වෙනස් නොවුණ නිසා…!! ඩෝරා 💛
𝗗 𝗼 𝗿 𝗮 🦒
Region: LK
Saturday 04 July 2026 02:05:20 GMT
Music
Download
Comments
*🥺⃚⃟⃞💗හිතුවක්කාරයා⃟⃞⃚"🥺⃚⃟⃞? :
🥹❤️🩹
2026-07-05 04:22:39
0
To see more videos from user @doraa_pg, please go to the Tikwm
homepage.