@sithustatus5: සල්ලි නිසා ආදරේ කරන වුන් ඉන්නවා නෑ කියන්නෙ නෑ නමුත් සල්ලි කියන දෙ අද තියනවා හෙට නෑ ආදරෙ කියන් එක එම ගන්න බැ මම කිසිම දිනක කෙනෙක්ගේ සල්ලි නිස ලන් වුනේ නැ. මන් ලන් උනේ එයා හැම දමත් මන් ලග ඉදි කියන එක හිතන්🥹 වාසියක් පතා ලන් උන්නැ සමහර කොල්ලො කෙල්ලන්ව පාවිච්චි කරනවා ඔන දේ ගත්තට පස්ස්සෙ විසිකරල දනවා . ඒ අතරින් තමන් ගේ කෙල්ලව පරිසම් කරගෙන් හැමදෙම තමන්ම තියගෙන ඉන්න අය ඉන්නවා එකයි අවංක කම උන්ට එකෙන්ම respect . තනිකම මාක ගන්න, පාලුව මාක ගන්න කෙල්ලො කොල්ලො දෙක තුන අශ්‍රරය කරන අය ඉන්නවා. අනේ මෙයා මෙම නැනි අරය මෙමනි කියලා හිතන් මෙයා ලස්සන නැ, මෙයා කතා කරන විදිහ හරිනැ , මෙයා හරිනවෙනස් ,මෙය එක්ක ඉන්න් බැ, වෙන කෙනෙක් try කරනවා.එයාගෙන් ලැබෙන් නැති දේ ගන්න වෙන උන් හොයගන්න උනුත් උන්නවා . ඒ අතින් මම මගේ කෙල්ල කොල්ලා විතරක් විශ්වාස කරගෙන එයම පතගෙන ඉන්නවා එකයි ආදරේ කියන්නේ වැරදි ඇති එවා ඒ අයට තෙරුම කරලා දෙන්න ✨ඇන් ඔයාට ලැබිලා තියෙන්නේ හොද ආදරයක් එක ගැන හොයන්න බලන්න පරිස්සම් කරගෙන ආදරෙන් ඉන්න❤️ #sinhala_capcion #everyonehighlightsfollower #everyone #SD_sithu_ #trendingviralvideo
S D 👣
Region: LK
Saturday 04 July 2026 03:13:14 GMT
Music
Download
Comments
Imo craft🌻 :
ඉස්සරහටත් සම්බන්දතා වලට උපරිමය දීපු රැක ගන්න උපරිමය දීපු ඉස්සරහටත් දෙන මනුස්සයෙක් කියලා සතුටු වෙන්න පුලුවන්❤️
2026-07-09 19:12:46
8
සුද්ද 🤡🤡 :
එක හරි අනේ 😊
2026-07-17 05:53:54
1
moon 04.06🌙 :
Caption pls ❤️
2026-07-06 16:21:58
1
black 💘 :
I have never associated with people for the sake of profit or personal gain, nor to alleviate loneliness.
It will remain the same in the future.
2026-07-04 16:31:46
3
Kavii🧿💗🇲🇻 :
captain plz
2026-07-04 14:25:48
1
💜Chooti Napuri💜 :
caption please
2026-07-04 13:29:08
2
Kitty brow 🇦🇪❤️🇱🇰 :
Caption ekh oni
2026-07-06 08:52:16
1
sasanka ඉඳුනිල් :
Akaen atta
2026-07-18 08:12:50
0
Hiru Fdo :
Caption pls 🫶
2026-07-08 15:56:32
1
M❕🧿🪬 :
කැප්ශන් එක දෙන්න පුලුවන්ද 🥺
2026-07-07 16:42:43
1
I’m Sankalpa :
උදෑසන රැස්වීමේ කියන සිංදුවක්ද මේ 😅
2026-07-05 17:14:26
1
✳Lakshika ✳💥2006 :
❤️❤️
2026-07-06 14:41:43
1
Thuwan dilshan Jumat :
❤️
2026-07-07 02:52:23
1
_kaveesh_🇱🇰✈️🇦🇪 :
💯💯
2026-07-05 07:14:39
1
tharushasanjula2007 :
❤️
2026-07-05 06:57:59
0
💠♥️🌻💠KUsh💠AN🌻♥️💠 :
❤️
2026-07-05 05:26:03
1
Itz me Elza 🧸🤍🔐🖇️ :
❤️🩹💯
2026-07-05 02:57:01
1
Hi - RannYa 🦋🍄🧿 :
🫶🏻🩷
2026-07-05 05:49:11
1
𝐆𝐚𝐰𝐞𝐞'🌺🥥 :
💯
2026-07-05 07:31:45
1
kush :
❤️
2026-07-05 02:05:49
1
Samudra Sadamali :
🔥🔥🔥
2026-07-04 17:39:49
1
💜Chooti Napuri💜 :
❤️
2026-07-04 13:29:01
1
To see more videos from user @sithustatus5, please go to the Tikwm
homepage.