@madush.weerasinghe: හදවතින්ම සුබ පතමු..! ❤️🙏 #admin @ගාල්ලෙ සිංහයෝ

madush.weerasinghe
madush.weerasinghe
Open In TikTok:
Region: LK
Saturday 04 July 2026 04:36:43 GMT
329918
60036
925
1110

Music

Download

Comments

shalaa1112
shalaa1112 :
ජීවිතේ අපි හිතන්නැති හාස්කම් වෙනවා 🥺❤️
2026-07-04 05:50:17
1598
samithadilsha
samithadilsha :
ඒක දැකල හදවතින් සතුටු උනා😍
2026-07-04 11:29:58
713
chamikamalinda103
Chamika Malinda :
මම තනියම කල්පනාකරා අනිවාර්යයෙන්ම ඔය විදියටම වෙයි කියලා . එදා පාරෙදී කියපු සිංදුවත් එක්ක ...💗🌹
2026-07-05 11:03:53
1
ishuu895
Veloura Bliss🪷 :
අනේ🥺 හැමෝම මල් දීපු කෙනාගෙන් මල් පොකුරක්ම හම්බෙන්න තරම් එයා හරිම වාසනාවන්තයි සහ දක්ශයි❤️
2026-07-04 13:01:10
671
fairydinu
fairyDinu :
වාසනාව කියන්නේ මේවට
2026-07-04 13:47:32
253
nethu..girl44
neth>👀 :
එහෙම වෙනකන් බලන් හිටපු මම ඇත්තටම ගොඩක් සතුටුයි.💐🫶
2026-07-04 17:11:22
114
saseema69
🌹🦋🖤 - SaSeeMa - 🖤🦋🌹 :
ඒ දෙමව්පියන්ට කොච්චර සතුටක් ඇතිද දරුවගෙ දියුනුව දකින්න තමයි හැම අම්මෙක්ම ආසම ❤️🌏🤲 ලස්සනම ගමනක් යන්න සුබ පතනවා ❤️🫰
2026-07-04 10:48:15
165
hashandhanushka
Hashan :
ඔන මිනිහෙක්ට හරියන්න අහබු සිදුවිමක් ඇති හොදටොම 🥹🩷🤗🥰❤️
2026-07-04 15:05:42
63
gayan.mapalagama
Gayan Mapalagama🇱🇰 :
Dream star රවීන්ලට ආලෝකයක් උනා වගෙ රවීන්ලත් අනාගත පරපුරකට ආලෝකයක් වෙන එක කොයි තරම් වටිනවද ❤️
2026-07-05 04:20:18
56
jobindubai45
ZANDU🇱🇰🇦🇪 :
කෙනෙක් දිනද්දි සතුටට ඇස් වලින් කඳුලක් උනනවා කියන්නෙම මනුශ්‍යත්වයේ උතුම් ගුනයක් සුබ පැතුම් ඔයාට❤️🥺
2026-07-04 12:29:14
117
chana_ka_02
Chana_ka_02 :
අඩෝ අවසානෙට චූටි උදව්වක් කරනව නේද ඒ පොඩ්ඩට..🥺❤️
2026-07-05 01:08:47
34
nimnahansini
🧚‍Nimna Hansini🧚 :
ඒ එයාට හම්බුන පලවෙනි මල් පොකුර වෙන්න ඇති..හැබැයි ඒ අන්තිම එක නම් වෙන්නේ නෑ කොහොමත්❤❤❤තව තවත් මල් ලැබේවා...ජීවිතේම මල් පිපේවා❤❤
2026-07-05 03:10:43
23
jeewabasnayake
ATJ :
එදා මහපාරෙදි clas ගිහින් එද්දි මේ වසනාවන්ත ලමයාට මයික් එක අල්ලපු කෙනාට හදපිරි ස්තුතිය. වාසනාව clas ගිහින් එද්දි පැදෙයි කියලා මේ දරැවා hithanna nathiwa athi. ඉටත් වඩා එයා තෝරා ගත්තේත් හදවත ලස්සන කෙනෙක් ගේ සින්දුවක් . හැමෝම මල් දුන්නා රවින් තාරැකට. එත් අද .. ලස්සන මල් ගොඩාක් එයා අර ලමයට දුන්නා ..❤️💐 ඇත්තටම මේ දේවල් තමා වාසනාව කියන්නේ .
2026-07-04 19:53:18
57
dinusha873
Dinusha 🌸🤍 :
එදා ඒ සින්දුව ඒ ළමයාගෙන් ඉල්ලපු කෙනාවත් හිතන්න නැතුව ඇති මෙච්චර දෙයක් වෙයි කියලා 🥺❤️💐
2026-07-05 03:09:08
11
siyumi108
Siyumi 🦋💗 :
අහිංසක ලස්සන ගෑනු ලමයෙක් 🥹💗
2026-07-05 07:42:52
1
supun.lakshman3
Suppa _🍼💋 :
කෙල්ලට වඩා ලොකුයි මල් බොකී එක 🥹♥️
2026-07-05 06:36:40
1
mathaka82
Mathaka :
500 වෙනි comment එක මගෙන්🫣
2026-07-04 19:27:29
1
salononara1
가야니❤ :
අනේ ඒක දැක්කම මාර සතුටක් එනවා.💞💞
2026-07-04 11:45:13
18
thisari915
SENU DONI 💗🙂 :
සුබ ගමනක් යන්න ලැබේවා අපිට නැත්තත් මමනම් ආසයි කට හරි හරියනවනම් මට එක මාරම සතුටක් 🥰❤️
2026-07-05 08:46:05
5
udeshi1999
Oshi 🌸 :
Lokema dinna one dawasaka🥺❤️
2026-07-04 11:18:01
22
user4925661556087
Rishi✨️ :
එයාගෙ හැකියාව ඉස්සරහට ඔප්නම්වන්න එදා එයාට sing කරන්න අවස්ථාව ලබා දුන්න අයියටත් ගොඩක් thnks,මෙහෙම නංගි කෙනෙක් ඉස්සරහට යද්දි මාරම සතුටක් හිතට දැනෙන්නෙ,All the best✨️
2026-07-05 06:11:53
9
gulfkanawut952
Rover :
එයාට ඇත්තටම හරි ලස්සනට සිංදු කියන්න පුළුවන් ❤️❤️🥺
2026-07-05 06:26:51
5
byd1235ta1
S̸A̸R̸A̸A̸❤️❤️P̸r̸a̸m̸o̸d̸i̸❤️ :
ඇත්තටම හරි සතුටු හිතුනා
2026-07-04 15:31:20
5
_n_e_t_h_m_i_0
Boo...👻 :
ඒක දැක්කම මූනට හීනාවක් ආවා ඉබේම...🥺🥰🫶
2026-07-04 13:33:04
13
To see more videos from user @madush.weerasinghe, please go to the Tikwm homepage.

Other Videos


About