@isuru_anushka: මාසයක් පිරීම නිමිතිකරගෙන සිදුකෙරුනු ලැබුවා වූ දර්ම දානමය පිංකම #මවුපියසෙවන #maupiya_sewana #social_servicer #loku_ayiya #kaluthara

😍 ලොකු අයියා 😍
😍 ලොකු අයියා 😍
Open In TikTok:
Region: LK
Saturday 04 July 2026 05:11:06 GMT
216466
29820
1450
64

Music

Download

Comments

fuck_you20100
6453 :
අනේ මල්ලි ඔයාටත් පිං ඔයාගේ ළග හිටිය අයට මේ කරන පිංකම් මාලාවට හැමෝටම පිං අයිති වේවා ලොකු මල්ලි
2026-07-04 05:42:14
117
asangika41
asangika :
මිය ගිය සියලු දෙනාටම මේ පින අනුමෝදන්වේවා
2026-07-04 10:27:09
32
muthumali495
🧿Muthu 🧿 :
මේවාගේ දෙයක් මින් මතු කිසිදා නොවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-04 12:17:16
3
anusha3440
anusha :
මිය ගිය සියලු දෙනාටම පිං අනුමෝදන් වෙත්වා 🙏🙏🙏
2026-07-04 07:32:43
73
user6805095823746
user6805095823746 :
මියගිය සියලුදෙනාටම මෙපිංඅනුමෝදමි වේවා 🙏🙏🙏
2026-07-04 08:22:38
12
sriyani.kuwait
Sriyani Kuwait :
🙏🙏🌹🌹🙏🙏 මියගිය සියලු දෙනාට නිවන් සුව ලැබෙවා. සංසාරේ හැටි එහේම තාමා. අපිට යන්න වෙලාව ආවහම යන්නම වෙනවා.:🙏🙏🙏🙏🙏
2026-07-04 13:39:52
4
shanti.shanti399
Shanti Shanti :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මිය ගිය සියලුදෙනාටමපින්වත්නි ලැබේවාසහෝදරයාඔයාටත් මේ පින් බලයෙන්ම ලැබේවා
2026-07-04 08:11:39
4
yakandawala
samadi :
මියගිය සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා නිවනින් සැනසීම ලැබේවා සියලු දෙනාටම 🙏🙏🙏🙏
2026-07-04 06:12:09
10
nandima.2
නදි නදි :
මෙවැනිදෙයක් මින් මතු නොවේවා..තමන්ගෙ අයවත් නොකරන දේයක් ලොකුඅයිය කරනව ඔයාට මේපිනම ඇති ...🙏🙏මයගිය සියලුදෙනාටම මේපං බලෙන් නිරෝගි ජවතයක් මතුභවයෙද් ලැබේවා🙏
2026-07-04 13:23:08
5
chandra.malkanthi7
Chandra Malkanthi :
එයාල වෙනුවෙන් මේ කරන පින්කම් වලට ඔයාට ගොඩක් පින් මල්ලි 🙏🏻🙏🏻🙏🏻
2026-07-04 10:50:55
2
nadeeka.presangan
Nadeeka Presangani :
පිං සිද්ද වේවා 🙏🏽ඔයාටත් ලොකු මල්ලි 🙏🏽🙏🏽🙏🏽
2026-07-04 05:52:55
5
srilankasaudi1
Saduu sri lanka❤️saudi. :
ඔයා නම් හරිම හොද කෙනෙක් අයියේ 🙏🙏බූදු සරණයි
2026-07-04 06:31:33
4
djdj.dbjd
S❤️S❤️P🌹 :
මිය ගිය සියලු දෙනාටම මේ පිං අනුමෝදන් වේවා 🙏🙏🙏
2026-07-04 06:34:52
3
chuti.chuti937
Vihara maduwanthi🇸🇦✈️🇱🇰❤️ :
🥺🥺මාසයක් ගියාද අයියේ
2026-07-04 05:46:49
3
devnulathimaa
🌹🌹🌹🌹Roshi❤️Anu🌹🌹🌹[kuma] :
මියගිය සියලුදෙනාටම මේ පින් අනුමෝදන් වේවා ලොකු අයියාට ඉක්මනට මේ දුක වේදනාව නැතිවෙලා සිත පාලනය කරගන්න ලැබේවා
2026-07-04 13:09:33
2
anupama6650
🇱🇰🇨🇾anupama6650🇨🇾🇨🇾 :
ජීවිතෙන් දුක්බර විදිහට සමුගත්ත ඒ අහිංසකයන්ගේ ආත්මයන් සූවපත් වේවා. මෙපින් බලෙන් මතු උපදින කිසිම ආත්මයක මෙවන් අකල් මරණයක් නොමවේවා මතු උපදින අතමවලදි ඔවුන්ට නීරෝගීමත් සැපවත් උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබේවා ඉපදෙන්නට හේතු වාසනා වේවා මේ පිං මියගිය සියළුම දෙනාට අනුමොදන් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
2026-07-04 20:03:50
1
nethus004
indika dilrukshi :
සියලු දෙනාටම නිවන් සුවය ලැබේවා මෙවන් akal maranayak කිසිදු භාවයක සිදු නොවේවා
2026-07-04 18:01:52
1
eresha.damayanthi01
Eresha Damayanthi :
මියගිය සියළුම දෙනාටම පින් අනුමෝදන් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-04 13:41:26
1
anu1232221
anu123 :
ඔයා හොද කෙනෙක් මල්ලි බුදුසරණයි
2026-07-04 05:31:15
9
thushi9349
thushi :
මියගිය සියලුදෙනාටම මේ පින් අනුමෝදන් වේවා ලොකු අයියාට ඉක්මනට මේ දුක වේදනාව නැතිවෙලා සිත පාලනය කරගන්න ලැබේවා
2026-07-04 09:28:09
2
3100sryani
3100Sryani :
sadu sadu sadu
2026-07-05 07:07:32
0
user56749683448781
ඇග්නස් :
මිය ගිය සියලුම දෙනාට මේ පින අනුමෝදම් වේව.
2026-07-05 07:42:25
0
dhananjaya813
Dulara Dhananjaya :
🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-05 07:39:51
0
user515874666141
user515874666141 හෙවගේ :
මිය ගිය සියලුම දෙනාට මේ පිං බලෙන් නිරෝගීව හොද ආත්මයක් ලැබේවා
2026-07-04 12:32:25
0
To see more videos from user @isuru_anushka, please go to the Tikwm homepage.

Other Videos


About