Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@a.u.5.15: දෙන්න එවිට ලැබෙයි...🌹🙏 #පුජ්‍ය හදපාන්ගොඩ නිවාතාප ස්වාමින්වහන්ස..🙏 #දර්මයදානයක්මවේවා✨🎉💫🌼 #viral #බුදුදහම
ආ.යු.🤍🌹
Open In TikTok:
Region: LK
Saturday 04 July 2026 08:28:58 GMT
51612
6007
92
325
Music
Download
No Watermark .mp4 (
2.8MB
)
No Watermark(HD) .mp4 (
2.4MB
)
Watermark .mp4 (
2.8MB
)
Music .mp3
Comments
It's Madu🇱🇰 💙🇰🇼 :
අපි කොච්චර ආදරෙ දුන්නත් සංසාරෙ ඒකට අපිට ලැබීම තියෙන්න ඕන ඒක සංසාරෙ එන පින් පව් අනුව බැදීමක්☺️මන් ඉස්සර හිතුවෙ කොල්ලො කැමති සංවර කෙල්ලොන්ට කියලා ඒත් දැන් කොච්චර නරක විදිහට හැසිරෙන කෙල්ලොන්ට උණත් පණ දීලා ආදරෙ කරන කොල්ලො ඉන්නවා කොච්චර හොඳට හැදුණු හොඳ කෙල්ලොන්ට එහෙම ලැබෙන්නේ නැ ඒක තමා සංසාරෙ පින් පව් කියන්නේ☺️
2026-07-21 05:10:37
8
W A R U ❤️ :
වැරදියි අත්දැකීමෙන් කියන්නේ මට තෙරෙන වයසෙ ඉදන් කරපු හැම ආදර කතාවකම කිසිම අඩුවක් නොකර ආදරේ දුන්නා හැබැයි මට තාම ලැබිල නෑ මාවමයි ඕනේ කියන ආදරයක්
2026-07-05 03:51:19
45
Yuresh Madumina :
තාමත් බලන් ඉන්නවා පින්වත් ආදරයක් ලබන්න ඒත් දැන් කො එහෙම අය 🥹💔
2026-07-07 17:30:05
10
97Alpha :
මේ ස්වාමීන්වහන්සේගෙ නම මොකක්ද?
2026-07-28 15:38:05
2
Freedom life :
අපි එකම හිතක් මත්තෙම ආදරෙන් හිටියත් එයා අපිව අතහැරලා නම්, අපි එයාගේ වෙනුවෙන් ඉන්න එක බුදු දහමට අනුව කොහොමද, සම චාගා දෙන්නටම තියෙන්න ඕනේ නේද, එයාව අපිත් අත අරින්න ඕනේ ද, එයා කවද හරි එනකල් කියලා ඉන්න එක බොරුවක් ද
2026-08-07 02:58:24
0
Deshani Jayamanne :
කොච්චර හොඳ රූපයක් ලැබුණත් අපේ ස්වාමින් වහන්ස ආදරය ලබන්නත් හොඳ කෙනෙක්ගෙන් පෙර පින් තියෙන්න ඕනේ කියල මට හිතෙනවා..❤️
2026-08-15 16:56:06
1
ヒルカ🇯🇵 :
මම කොච්චර අවන්කව අාදරේ දුන්නත් මට ලැබේන්නේ නැත්තේ අැයි 😔
2026-07-09 14:01:48
3
Nilmini Kumari :
තෙරුවන් සරනයි
2026-08-05 08:05:50
0
Manju :
පීඩාකාරී ජීවිතයට සැනසීම පිරි නිවැරැදි මග කියාදෙන අපේ ගුරු ස්වාමීන් වහන්සේට මේ අත්භවයේදීම නිවනම වෙත්වා !
2026-07-05 06:48:23
1
w iruka sajeewani :
sadu sadu sadu teruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-08 18:26:45
0
@shala🩷🎀 :
මගේ ජීවිතේට මට හම්බුන කිසිම කෙන්ක්ට මම වංචාවක් කරලා නැ ❤️හිත පිරෙන්න ආදරේ කලා. පුලුවන් හොදම විදියට සැලකුවා. හැබැයි මට තාම අවංක ආදරයක් ලැබුනේ නැ. කර්මය ගෙවිලා ඉවර උනාම හොද ආදරයක් ලැබෙනවා කියලා මම හිතනවා
2026-07-13 11:27:08
3
Thilini kaushalya 🇱🇰🫶🇰🇼 :
🙏🙏🙏🙏
2026-07-31 11:48:29
0
Sashith Himan Jayaweera :
බුදුසරණයී 🌸❤️🙏
2026-07-06 12:37:24
1
M.S. R.a.s.h.♥️@😘 :
🥰
2026-07-17 19:07:45
1
Sanullaya 🤍! :
උතුම් ශ්‍රී සද්ධර්මයම අවබෝධ වේවා.🙏🪷🤍!
2026-08-25 16:45:34
1
🇱🇰🇰🇼දිල්රු🕊❣️ :
අපි මේ ආත්මේ කොච්චර උතුරන්න ආදරේ දුන්නත් පෙර අකුසල කර්ම බලවත් නිසා ආදරෙන් රැවටිලා මේ ආත්මේ දුක් විදිනවා,ඒ නිසා මේ ආත්මේ හුස්ම නතර වෙන තුරු මම කිසිම කෙනෙක් රවට්ටන්නෑ🙏🙏🙏
2026-07-17 14:13:13
4
M🩷C🩷 Rathnayaka :
pera athme api adaraya දීපු ආකාරයට thama apita me athtme ලැබෙන්නේ දුන්නු ආකාරයට thama adaraya me athme lebene
2026-08-16 03:50:15
1
🤍 bingu_rasa 🌸 :
🙏🙏🙏
2026-07-08 17:59:03
1
Iʀᴇᴢ 🕷️🖤 :
❤️🩹
2026-07-21 04:10:20
1
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණ :
🙏🙏🙏
2026-07-06 23:20:57
1
nimalrajapaksha37 :
🙏🙏🙏🙏🙏🙏
2026-07-12 14:17:56
2
To see more videos from user @a.u.5.15, please go to the Tikwm homepage.
Other Videos
#OOTD#WomenFashion#spotlightfinds#SummerSaleCampaign #WeeklyDeal
Moi aussi je c faire des trend !
Está noche by Alina rose 💖
twin flame @lydia.roesgen 🫦✨
#bomdia #deus #motivacao #motivacaodiaria
Why bran stark want to find drogon? #gameofthronesedit #tywinlannister #targaryen #branthebroken
About
Robot
API
Legal
Privacy Policy