@sl.tech.room: ඔයාගේ GF ට හෝ BF ට හැමදාම උදේට Auto "Good Morning" මැසේජ් එකක් යවන්න කැමතිද? 😍 📱 මෙන්න ෆෝන් එක අල්ලන්නෙවත් නැතුව හැමදාම උදේ 8.00 ට WhatsApp එකෙන් මැසේජ් එක Auto ම යන්න හදාගන්න ලේසිම ක්‍රමය! වීඩියෝ එක ඉවර වෙනකම් බලලා ඔයත් අදම ට්‍රයි කරලා බලන්න. 🚀✨ #foryou #TechTips #whatsapptricks #sinhalatech #iphoneshortcuts@Tharindu Edirisinghe

SL Tech Room
SL Tech Room
Open In TikTok:
Region: KR
Saturday 04 July 2026 12:00:00 GMT
186409
10956
131
1385

Music

Download

Comments

vishmitha_iddamalgoda
VISHMITHA :
🙂එතනින් එහා එන msg karanne kauda
2026-07-05 00:54:14
57
travelwithbunty
travelwithbunty :
මල්ලී උබට පින්🙏බන් හැමදාම මට Bday එකට Wish කරන්න අමතක වෙනවා😅😂😁
2026-07-05 07:12:04
2
prdp_lk
pradeep_mspk🇱🇰🇰🇼 :
ඒක ඔටෝ එනවා කියලා දැනගත්ත දාට බඩුම තමා😂😂😂😂
2026-07-05 07:54:46
4
lahiru1926
Lahiru1926 :
වයිප්‍ටත් ඕක වැඩ කරනවද?
2026-07-05 06:49:57
1
ayesh_dushmantha_
Ayesh Dushmantha🇱🇰🇲🇻 :
anna ekanm marubn🥰🥰
2026-07-05 07:20:43
1
burty_malli5
Burty_Malli 🔆🤍. :
Pandr nagitla Gf mg 20 withrii dla ewt reply nathuw gd morning kiyla withrii dl thibbm 🥲
2026-07-05 04:04:03
5
kushan.broo4
💫-.♥️Didu -.-.-official♥️.-💫 :
Android nedda Aiye🥺🥺
2026-07-05 07:21:59
1
dila__ll
Dila 🤓 ll💫 :
12 wlta support ndda
2026-07-05 00:32:31
1
toms_qoutes
🦋 𝓣𝓞𝓜𝓢 🦋 :
අයියේ ටික් ටොක් එකට මේ වගේ ඔටෝ විඩියෝ upload කරන විදියක් කියල දෙන්නකෝ iphone❤️
2026-07-05 05:01:05
1
sahannadeeshaphotography
Sahan Nadeesha Photography :
WhataApp වෙනුවට නෝම්ල් Msg තෝරලත් යවන්න පුලුවන්
2026-07-05 03:52:36
1
sohan.alwis8
Sohan Alwis :
Ehema ekak na
2026-07-05 04:27:11
3
sene_xboy
𝙎𝙚𝙣𝙪_🤍 :
redmi valin barid
2026-07-05 04:52:30
1
manaram016
manaram :
pahadili na
2026-07-05 03:18:31
1
memo74606
manjula :
hada gattha
2026-07-04 22:08:51
1
erandasrimal2
Eranda Srimal467 :
redmi phone eke berida
2026-07-05 02:18:02
1
hashi_official_2005
~•Hashi•~🤍 :
Nomle msg ywanndth puluwnd ohoma
2026-07-05 05:42:50
1
sherinrajap
Sherin Rajap :
Woww.. very informative ♥️
2026-07-04 20:31:22
1
ly_primal
Buddhi ilandari_ :
Ade thank you bn 😭
2026-07-04 20:20:10
1
su_me_ya
Sumesh Costa :
Supiri
2026-07-04 13:35:13
3
pradeepa374
🇰🇷pradeep🇰🇷🇰🇷 :
samsung ෆෝන් වලින් බැරිද
2026-07-05 01:16:39
1
aara00002
aara00002 :
Watinawa
2026-07-04 12:13:29
1
nuwan276
nuwan😈😈 :
මේක whats up group එකකට යවන්න බැරිද
2026-07-04 17:34:16
0
ssanjzaqftt
මාවතේ 🛞 :
ඕක වැඩ කරන්නෙ නැ. IOS එකේ security protocols walin oka popup එකක් විදිහට පෙන්නනව යවන වෙලාවට. අපි මැනුවල් සෙන්ඩ් කඑන්න ඕනෙ.
2026-07-05 02:08:10
1
To see more videos from user @sl.tech.room, please go to the Tikwm homepage.

Other Videos


About