@salonsuraj: වයස කියන්නේ ඉලක්කමක් විතරයි.🥺ඒ පොඩි වෙලාවට හරි ඒගොල්ලන්ගෙ මුහුනට දෙන්න පුලුවන් උනු ඒ හිනාව මගේ ජීවිතේට ගොඩක් වටිනවා...😇 අවලස්සන කවුරුත් මේ ලෝකේ නෑ. හැමෝටම ආවේනික වූ ලස්සනක් තියෙනවා . එය රැදී පවතින්නේ රූපලාවන්‍ය ශිල්පියා ගේ දක්ශතාවය මතයී ☎️070❤️407❤️9022
Salon Suraj Beauty & bridal
Region: LK
Saturday 04 July 2026 11:49:26 GMT
Music
Download
Comments
🐼𝗧𝗗𝗖.𝗣 ᵗ⁴ᵗ🪽 :
සීයලා fire❤️🔥 වෙන ඒවා
2026-07-05 07:36:55
863
Heshan Kavishka :
2 හිටිය ආච්චි නිකන් රනිල් වික්‍රමසිංහ වගේ පෙන්නේ මට විතරද 🥲
2026-07-06 14:12:44
36
nilu nilu :
මාරම ලස්සනයි
2026-07-04 18:41:54
1
Roshan Indika :
ඒ ලස්සන ලබන ආත්මේ දී ලැබේවා මේකප් නැතුවම❤️❤️❤️❤️❤️🫡🫡🫡🫡🫡
2026-07-04 18:15:45
205
Lakiya_🕊 :
මුගෙන් පරිස්සම් වෙයන් කොල්ලනේ 😅😅😅❤️
2026-07-05 10:38:27
104
chinthaka and maneesha :
අඩේ සිරාවටම ඔයා නියම වැඩ්ඩෙක ඈ😳😳😳
2026-07-04 17:47:14
84
hashan :
ඒ අයවත් සතුටින් තියෙනවට ඔයාට පින්
2026-07-06 07:41:59
14
Ayesha Mihirani🇱🇰❤️🇷🇴 :
අනේ ඔයා මරු අනේ..සුපර් ටැලන්ට්🥰🥰🥰
2026-07-04 12:28:56
15
Esther ❤️💪✌️ :
හදවතකට සතුටක්, මූනකට හිනාවක් ගේන ඔයාට දෙවියන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා! ආදරෙයි! ❤️🫂💪
2026-07-05 16:00:00
19
Ama...girl :
එයාලට එයාලව දැක්කම කොච්චර සතුටු ඇද්ද🥰
2026-07-05 12:02:31
16
Thilini Prasangika :
2026-07-04 18:52:39
1
Shehal Srilanka 🇱🇰 :
හිටපු විදිය නෙවෙයි වැදගත්.. දැන් ඉන්න විදිය 😁😁
2026-07-04 14:15:47
5
P R A S A 🎀✨ :
අනේ ලස්සන ❤️🩹
2026-07-06 14:55:54
0
🇱🇰 𝒍𝑨𝑷𝑰 𝒅𝑨𝑵𝑪𝑬 :
niyamai
2026-07-04 14:09:28
1
𝓓𝓲𝓶𝓹𝓵𝓮 𝓢𝓱𝓪𝓼𝓱𝓲❤️🥰 :
Wooow🥺❤️
2026-07-04 12:06:08
3
KILLER RAW PUBG GAMING :
වැඩ්ඩෙක් 💕💕
2026-07-05 22:21:25
1
Buddika Maduwanthi :
නියමයි. 👍👍👍
2026-07-05 10:07:10
1
Ⓐ²⁴ʱLove☛හිතුගෙ පන☚͊⭐⃟⋆⃝⭐⃟⋆⃝⭕❥ :
අඩේ මාරයිඈ🥰🥰🥰
2026-07-04 19:00:51
2
Shanika Thennakoon :
එයාලට කොයිතරම් සතුටු ඇද්ද 🥳
2026-07-06 04:51:56
3
Thanuja Wijekoon :
ලෝකය මායාවක් බව ඔප්පු වෙනවා..😊😊😊😊😊😊😊😊😊😊
2026-07-05 09:17:20
3
Adams :
Beautiful work keep it up ❤️
2026-07-04 20:05:39
1
Achini Ransi :
මටත් ආසයි 🥰
2026-07-05 14:29:32
3
vishmakafernando0 :
අණේ අයියේ අපි ඉවරයි අයියේ...
2026-07-05 12:39:38
2
##!!!!!@ G.P.K @!!!!!## :
budu ammoooooo
2026-07-05 10:35:07
1
To see more videos from user @salonsuraj, please go to the Tikwm
homepage.