@bethmie8: ආදරේ වැඩිද මන්දා හිත මගේ රිදෙන හින්දා පණ මගේ නුඹම හින්දා නෙතු මගේ නුඹම සෙව්වා නුඹට මං ගැන දැනෙන තරමට මට ද නුඹ ගැන දැනෙනවා නුඹට මං ගැන රිදෙන තරමට මටද නුඹ ගැන රිදෙනවා මගේ හිත නුඹ දන්න තරමට නුඹෙ හිතත් මම දන්නවා දෙතැනට වෙලා රෑම නොනිදා කදුළු සැලුවාට ඉකි ගසලා හිමි නොවුනෙ ඇයි ආදරේ හද ගැස්ම පාරවයි ඔයා සිනාසෙන්නට බැරි වුනත් මට සිනාසෙන්නම් සතුට පෙන්නා නුඹේ වෙන්නට බැරි වුනත් මට නුඹේ වෙන්නම් ලොවට හංගා ආදරේ ඇයි වුනේ මෙතරම් හිමි නොවෙනවා නම් දැන දැනත් ඉවසන්නෙ මං කොහොමදෝ නුඹ නැතිව ජීවිතේ දැන් සිනාසෙන්නට බැරි වුනත් මට සිනාසෙන්නම් සතුට පෙන්නා නුඹේ වෙන්නට බැරි වුනත් මට නුඹේ වෙන්නම් ලොවට හංගා ආදරේ වැඩිද මන්දා හිත මගේ රිදෙන හින්දා පණ මගේ නුඹම හින්දා නෙතු මගේ නුඹම සෙව්වා නුඹට මං ගැන දැනෙන තරමට මට ද නුඹ ගැන දැනෙනවා නුඹට මං ගැන රිදෙන තරමට මටද නුඹ ගැන රිදෙනවා මගේ හිත නුඹ දන්න තරමට නුඹෙ හිතත් මම දන්නවා #sinhalasong #rosealagiyawanna #Flashback #sinhalasongslyrics #foryou

Bethmie
Bethmie
Open In TikTok:
Region: LK
Saturday 04 July 2026 14:14:17 GMT
303578
12342
131
3663

Music

Download

Comments

user9912427334876
anusha :
හරිම ලස්සනයි ලස්සනයි❤️❤️❤️
2026-07-13 18:42:08
1
user3587921405323p
user3587921405323pandu :
ඇත්ත 🌹🥰🌹🌹🌹🥰🥰🥰🥰🌹🥰🌹🥰🌹🥰🌹🥰
2026-07-08 06:15:43
3
ishara.madushanka24
ishara madushanka :
wow Lassanayi e sidnduva🥺🥺🥺🥺🥺🥺
2026-07-06 01:29:33
3
subashini7922
Subashini :
mm🥺
2026-07-08 05:07:58
1
nisa55522
p&n❤️🌸 :
save dennko
2026-07-05 15:58:02
2
nithyakalyani7439
••°°••✿✺Ⓝ︎ⓘ︎ⓣ︎ⓗ︎ⓨ︎ⓐ︎✺✿ҜИ🤍🌙🍃 :
wow🥰🥰🥰🥰🥰
2026-07-10 06:31:50
1
samna.kju
safna :
2026-07-05 13:44:08
2
sumudu598
sumudu :
wawu 🥰🥰
2026-07-07 20:08:07
1
user7248780000600
ඉන්දූ ඉනදු හරි :
2026-07-12 11:50:58
1
samna.kju
safna :
💖💖💖💖💖❤️❤️❤️❤️❤️💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🫳💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️
2026-07-05 13:34:43
2
ravindra.wijasuri
Ravindra Wijasuriya :
❤️❤️
2026-07-08 08:47:27
1
suslia8
❤️🇸 ❤️ :
🥰🥰🥰🥰🥰🥰🥰
2026-07-08 05:02:30
1
chandrika2121
💕💕💕💕💕 :
2026-07-05 09:06:53
2
sanjeewa9259
sanjeewa :
2026-07-06 20:24:49
1
thushari.sandya8
Thushari Sandya :
2026-07-05 22:50:53
1
suduamma18
nimali :
🥰🥰🥰
2026-07-07 09:14:39
1
dilruksika5
🇱🇰🇲🇾dil&&dil🇲🇾🇱🇰 :
2026-07-05 22:36:44
2
rani.rani6684
Rani Rani :
2026-07-06 16:17:42
1
marygalarpe19
Mary Galarpe :
🥰🥰🥰🥰🥰🥰
2026-07-06 19:00:18
1
devilqueen2560
◌⑅⃝●♡⋆♡🩷SHAMI🩷♡⋆♡●⑅⃝◌ :
2026-07-07 13:43:40
1
poorna.akeesha
poorna akeesha :
wow
2026-07-06 14:46:14
1
chathdbwzqi
##Janani :
2026-07-05 01:24:40
1
farzan9640
farzan & :
me anthima aadharayai song pls
2026-07-08 11:38:49
1
sanju84510
sanju :
❤️❤️❤️
2026-07-06 12:56:52
1
To see more videos from user @bethmie8, please go to the Tikwm homepage.

Other Videos


About