@kaalo_facebook_page: තමන්ගෙ හොදම යාළුවත් එක්කවත් කිසිම වැරැද්දක් කියන්න හොද නෑ ❤️‍🩹!

𝙺𝚊𝚊𝚕𝚘 ᶠᵇ 𝚙𝚊𝚐𝚎🎍
𝙺𝚊𝚊𝚕𝚘 ᶠᵇ 𝚙𝚊𝚐𝚎🎍
Open In TikTok:
Region: LK
Saturday 04 July 2026 14:20:33 GMT
281295
22254
218
1461

Music

Download

Comments

sengirl65
IS❤️Sen Girl🧿 :
ඇත්ත මගේ relationship එකත් ඒ වගේමයි. යාලුවොන්ගෙ ඇස්වහ කටවහ වදිනවා කියන හරියටම ඔප්පු කරපු දෙයක්🥺
2026-07-05 07:07:34
121
gaurinisalya715
Gauri :
මාත් බලන් ඉන්නවා මටත් හිනාවෙන්න කාලයක් එයි කියලා ඒ වගේ🥰🥰
2026-07-05 01:34:09
108
tiktokdewduni
Dewdu 🖤🌍 :
මොනම යාලුවෙක්වත් එපා කියලා හිතෙන තරමට ඇවිල්ලා හැමදේම මගේ හිතේ තියාන්..හිනා වෙන්න කාලයක් එනකම් බලන් ඉන්න මන් ❤️❤️
2026-07-06 10:26:15
2
imasha.amarasena5
imasha.amarasena5 :
අනේ හැමෝගෙම දුක් නිවේවා 🥺
2026-07-06 15:27:54
12
piumi.chamika6
@Piyu__official 🎉😚 :
ඔය අඩන හැම ඇස් දෙකක්ම ලස්සනට ඇස් වලින් හිනාවෙන දවසක් අනිවාරෙන් එනවා අත්දැකීමෙන් කියන්නෙ බලන් ඉන්න හදිස්සි වෙන්නෙපා🥺❤️‍🩹🙏
2026-07-07 03:47:30
12
hansika.pemachand6
Hansi •Zylo🇯🇵🫣 :
මටත් දවසක හම්බෙයි 🥺❤️
2026-07-06 13:51:17
6
rashini095
__Rashi__ 💜✨ :
යාළුවො සම්බන්ධයෙන් නම් සහතික ඇත්ත කතාව 💯
2026-07-05 14:43:53
16
kawshi.1996
kawshi.1996 :
එහෙම කෙනෙක් ලැබෙනවා නම් කොච්චර සතුටුවෙන්න පුළුවන් ද ජිවිතේ 💚
2026-07-06 01:19:40
5
chethanamadumali8
C :
ඇත්තම ඇත්ත 🥰 මේ කතාවත් මගේ කතාව හා සමානමයි මාව අඩවපු මිනිස්සුන්ට ඉරිසියා හිතෙන්න තරම් ආදරයක් දෙන කෙනෙක් මගේ ජීවිතයට ආවා දැන් එයා මගේ husband වෙලා ඉන්නවා 😘😘😘😘
2026-07-05 15:04:01
6
nayo9815
nAYo@🙃♥️ :
Same mind 🤕
2026-07-04 19:11:08
5
kim_ji_ah_bwi
Kim Ji-ah :
same story 😊
2026-07-05 12:15:18
2
nihara.nihara22
NIHARA NIHARA 💝😘 :
මාත් බලන් ඉන්නවා මටත් හිනාවෙන්න කාලයක් එයි කියලා ඒ වගේ🥹🥹
2026-07-05 15:42:27
3
royela.mishel
Melisha sathsarani :
Wow
2026-07-05 18:19:24
1
managirl60
Im Mana girl🧚✨🤍 :
Mtth hinwenn kalyk ewi ❤️
2026-07-05 16:31:43
3
thirasiamanda
𝖆𝖒𝖆 𝖌𝖎𝖗𝖑 🐰❤️💫 :
අනේ 🥺❤️
2026-07-05 15:02:51
0
dil.517
Imasha Dil🌷🧿 :
e tika nm hadawthtm wadinw 🥺❤️‍🩹
2026-07-05 18:47:35
1
ruwanthi.ruwanthi4
RUWANTHI RUWANTHI Ruwanthi :
❤️
2026-07-06 11:08:05
1
nikki15767
Nikki💋 :
Mage ammath memai🥺❤️
2026-07-05 05:32:34
4
hashuu090
🪆ハンシカ🪭 :
Same mind🥺
2026-07-05 05:47:34
1
hana178336
hana 💗 :
එහෙම කෙනෙක් හම්බවෙන දවස ට මන් සතුටින් 🥰
2026-07-06 02:56:40
0
mashilakshani2
🇱🇰 Mashi 🇦🇪 :
මගේ කතාව 🥺🙌🏻
2026-07-05 09:45:20
1
kawindya2573
🧿 KAVINDYA 🖤⚓️ :
අපේ ජීවිත වලටත් ඒම කාලයක් එනකම් බලන් ඉන්නේ 🥺
2026-07-06 03:10:14
2
priyapriyangi91
🧿 Priyangi 🧿 🪬11:11🪬 :
මාත් බලන් ඉන්නවා මටත් හිනා වෙන්න ලැබෙයි කියලා, කාලයත් එක්ක 🥺❤️වෙනස් නොවන ❤️එක්ක...
2026-07-05 09:55:10
1
To see more videos from user @kaalo_facebook_page, please go to the Tikwm homepage.

Other Videos


About