@thenuyt7: අඩො මගේ බයික් එක බ්න් 🥹💔

Sumiyuru Rathnayaka
Sumiyuru Rathnayaka
Open In TikTok:
Region: LK
Saturday 04 July 2026 14:35:34 GMT
527563
28473
995
1435

Music

Download

Comments

mithila.akash45
👀𝖒𝖎𝖙𝖍𝖎𝖑𝖆 𝖆𝖐𝖆𝖘𝖍 :
abo🥹
2026-07-12 09:36:42
0
shiromi625
shiromi :
කාගෙද වරද මල්ලී පරෙස්සමෙන් යන්න මීට පස්සේ වත්
2026-07-11 17:33:11
0
_._580536
_-𝘊𝘩𝘦𝘳𝘳𝘺 😭🍒🤍"-_ :
ඔයා හොදින් නම් එච්චරයි...😪💔බයික් එක නම් හදා ගන්න පුළුවන් ඒත් ජීවිතේ ඒම බෑ...💔
2026-07-05 05:32:17
319
shammi.dishzzz
Shammi DISHZZZ...🇱🇰😫🇦🇪 :
කොච්චර ආසාවෙන් පන වගේ ආදරෙන් බයික් එක බලාගත්තද කියලා ඒ වචනවල තියෙනවා......🥺
2026-07-11 15:07:52
0
dewminisudu
දිවයන්ගනා 🥰 :
ජිවිතේ බෙරුනානේ
2026-07-11 07:35:53
0
dilu0482
❤️❤️Its me Dilu❤️❤️ :
ජීවිතේම බේරුන එකම පිනක්.ඉක්මනින් හදාගන්න පුළුවන් වෙන්නෝන.බුදු සරනයි මල්ලි
2026-07-05 00:56:53
95
usernilnethu4
Nethu :
පවු අහිසකයෙක්ගෙ හිනේ හොදින් නේද අනිත් දවසෙ තවත් පරිස්සමින් හොඳද
2026-07-05 04:51:15
34
dilhara.sewwandi36
🌺🌺 හිරුබොලේ 🌺🌺💗🇸🇦🇸🇦 :
අඩේ ඒක ඉන්සුරන්ස් එකේ හදා ගන්න පුළුවන් අඩන්න එපා ❤️❤️❤️❤️❤️👌🏾👌🏾👌🏾👌🏾
2026-07-05 03:31:54
60
yemawlnhu8m
𝖘𝖎𝖙𝖍𝖚🥰💔😎😏😘 :
අනේ me මල්ලි හොදින් නේද 🥺
2026-07-05 07:57:48
25
maduthennakhon1
madhu thennakhon :
අනේ දරුවෝ බයික් එක කියන්නෙ යකඩ ගොඩක්..ඒවට අඩුපාඩු කොහෙන් හරි හොයල ඔයාට හඩා ගන්න පුලුවන් තිබුනටත් වඩා හොදට.ඔයාගෙ ජීවිතේට කරදරයක් නොවී බේරුනා නම් ඒ ඇති.🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-05 06:25:03
14
gang54162
Gang :
ct 1000 එකක්
2026-07-05 23:56:06
13
user3748317614942
නිරෝෂා :
අනේ.. දරුවෝ අඩන්න එපා. ඔයා හොදින්නේ. බයික් එකට ඔයා ආදරේ ඇති. ඔයාගේ බයික් එක ඔයාව බේරුවා කියලා හිතන්න. බයික් එක හදා ගන්න පුළුවන් නෙ. 😔
2026-07-05 09:42:48
9
user9560010616613
user9560010616613 :
බයික් එක වගෙද ජීවිතේ..බ්‍යික් එක හදාගමු...ආය පරිසමින් යන්න....❤️
2026-07-05 03:29:20
7
nilanka7648
Nilanka :
ඔයා පරිස්සමින් ඒ ඇති බුදු සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏😘😘😘😘😘😘
2026-07-05 07:07:21
2
piyu2037
Piyu :
මටත් ඔය දේම වුනා මමත් ඇඬුවා දුකයි තමා
2026-07-06 03:06:41
1
fernandolashan
L ❤️U :
උණ හොද ඇති දැන් 😂
2026-07-05 10:45:29
13
manoj.sarindu
Manoj Sarindu❤️🇦🇪 :
ado mge bike epa🥺❤️‍🩹
2026-07-06 18:16:50
0
yzii_77
Zᵢₖₐ ! :
same bro 🥲
2026-07-05 09:54:09
9
pasiboy444
pasi 🫀👥 :
ct1000👍
2026-07-06 07:34:46
3
nilminiweerasingh68
nilmini🇰🇼🌹🌹🇱🇰 :
ඔයා හොදින් නම් බයික් එක හදාගන්න පුළුවන් නේ මල්ලි 😔දුක් වෙන්න එපා 🥰
2026-07-05 07:31:09
3
chathumika_official
𝗗𝗶𝗻𝗶 𝗴𝗶𝗿𝗹_🪄🌹🪼 :
බන්😪🫂
2026-07-06 05:28:48
0
sadisa.thathsara
Sadisa Thathsara :
parissamen padahan bn 🥺
2026-07-07 05:38:41
0
real.noty.boy
💗 REAL NOTE BOY 💗😍 :
අනේ 🥺💔
2026-07-04 15:29:40
1
himaya.samarakoon
@Hima @ chathu❤️💍🌎 :
Anee🥺 deiynee
2026-07-06 15:22:17
1
To see more videos from user @thenuyt7, please go to the Tikwm homepage.

Other Videos


About