@damithrisubasinghe: මනමාල කතා dance cover 1st Part ❤️‍🔥 Check out the 2nd part too… Headout to @yochellmanek’s accout for the amazing intro story… හදවත හිස් වෙද්දී ඒ හිස්තැනට ආදරය නෙවෙයි… මනස තමයි කතා ලියන්න පටන් ගන්නේ… ඉතින් ඇයි හදවතේ හිස්තැන් ආදරෙන් විතරක්ම පුරවන්න බැරි? ඇයි ඒවට යක්කුන්ට රිංගන්න ඉඩ දෙන්නේ... නෑ... ඒ හයිය තියෙන්නේ මේ ගෑනු අපි ගාව... මතක තියාගන්න… අඳුරටත් බලයක් තියෙන්නේ ආලෝකය ගැන අපි අමතක කරන තාක්මයි… 🌺 Amazing song by my talented nangi @Kanchana Anuradhi Sajith Anthoney aiya 🤎 Performance | Damithri & the most talented Yoch ✨ Dance cover concept | Damithri Choreography | Yochel Cinematography, Edit & color grades | @Dasun Mihiruwan Lighting Assistant | Thusitha Location partner | @weddingphotoshootlocation Still photography | @lasindumaduwantha Dami’s costume | @chiranthapiyumal Yoch’s Costume | @yochmom._ Special thanks to Dami’s Yoch’s Moms, @Umasha Fernando @yasu.sanchi @lasindu_maduwantha @dilanjanavm Vijini #manamalakathadancecover #manamalakathadamithri #manamalakathayoch #fyp #foryou

Damithri Subasinghe | தமித்ரி
Damithri Subasinghe | தமித்ரி
Open In TikTok:
Region: LK
Saturday 04 July 2026 14:49:23 GMT
585506
68236
666
950

Music

Download

Comments

piyumi.aththanaya
piyumi aththanayaka :
මොකද පරක්කු බැලුවා.සුපිරි👍
2026-07-10 02:10:13
0
dmax33695
🇱🇰𝔇𝔞𝔫𝔲🌈👑 :
මම මේක ගන්නවා fb දාන්න 🥰😊😌
2026-07-10 02:40:46
0
sandalisanchala......7
𝑆𝑎𝑛𝑑𝑎𝑙𝑖♡𝑠𝑎𝑛𝑐ℎ𝑎𝑙𝑎 :
wowwww 🖤🖤🖤
2026-07-09 18:00:16
0
kanchana.geethanj4
Kanchana Geethanjalee :
හරිම ලස්සනයි...දමිත්‍රි ඔයාව අදුන්නත් බැරි වුනා..මූණ මහතට තියෙද්දී ඔයාගේ හිනාව ගොඩක්ම ලස්සනයි..ගොඩක්ම කෙට්ටු වෙන්න එපා...❤❤🥰🥰
2026-07-05 01:55:06
554
medicallaborator6y
YAkarilassie :
අර කොල්ලා පට්ට talent ,පොඩ්ඩක් මහත් උනා නම් සුපිරි, 💖💖💖💖
2026-07-05 13:35:37
352
madushanibuddhika
Madushani 🐼 :
ඒ මල්ලිත් මාරම දක්ෂයි ♥️
2026-07-09 16:52:26
0
era.creations
Era creations :
දැක්ක ලස්සනම් එක...🥰🥰🥰🥰
2026-07-09 04:51:19
0
dinukdream
DinuK :
හැමෝගෙම උපරිමය දීලා තියෙනවා. ඒ girl ගේ මූනේ හැගීම් perfect.. ඒවා cameraman ලස්සනට touch කරලා තියෙනවා. ලස්සන වැඩක්..♥️🥰
2026-07-04 18:30:23
280
tastyforzest
Tasty For Zest 🇱🇰 :
මම දැක්ක ලස්සනම නැටුම මේ සිංදුවට.
2026-07-05 09:29:07
67
kahukum
it's me ☠️ :
🔥
2026-07-05 19:21:14
80
dew_naka_dewww
dew_naka :
Film වගේ dance covers කරනවා කියන්නේ වෙනම level එකක් ❤️‍🔥
2026-07-05 02:45:44
61
kanishkaoz
Kanishka Sandeepa :
කොල්ල ගැම්මක්💙
2026-07-05 09:12:13
28
sachihansikagamage
Sachihansi :
woah.. එයාගෙන් එකක් එනකම් බලාගෙන හිටියේ ❤️
2026-07-05 03:54:15
20
kasuva2000
K--A--S--U--W--A🫀❤️ :
yakadooo me dimithri akkane. nama dakke naththam hoyanna ba🥰
2026-07-05 04:47:47
6
jithmi_jathunarachchi
Dr.Jithmi | MD 🧠✨ 🇱🇰 🇦🇺 :
Matching duo for this trend🥺❤️
2026-07-04 22:27:24
7
dilmigeeganage
Dilmi geeganage :
මෙ සිංදුවට යොචෙල්ගෙ ඩාන්ස් එකක් එනකන් බලන් හිටපු මං🥰❤️
2026-07-05 06:28:26
14
its.nethuzz
|>Its.nethuzz_🧸💗||^•^ :
Wooh🥺💗
2026-07-04 15:18:24
16
starpara.lk
Star_Para.LK :
අයියගෙ අලුත් එකක් එනකල් බලන් උන්න්ස් 🤩
2026-07-05 07:33:48
5
dami_boy0
Damith❤️ :
කොල්ලා පට්ට talent ,පොඩ්ඩක් මහත් උනා නම් සුපිරි 🖤
2026-07-07 11:09:38
10
shereenfernandez2
Learning with Sherr :
AI ekak wage dakke.. passe thamayi adura gaththe.. e tharamata perfect ❤️
2026-07-05 14:23:01
5
pathu_n
Pathu_N🧿🇬🇧🇱🇰 :
Wow another superb chore for this masterpiece 🥰🥰😍😍🖤🖤
2026-07-04 17:31:57
19
sandi.iiiiii
SANDANI 🎀 :
Woww woww ❤️🥰🔥
2026-07-04 14:58:54
8
dilshanimallawaar
@dilshanimallawaarachchi :
මාරම ලස්සනයි ❤️
2026-07-07 11:46:17
1
ishanfernando090
Everest Product :
ඒක නන් Legendary 🌟💐💝
2026-07-07 03:06:25
1
To see more videos from user @damithrisubasinghe, please go to the Tikwm homepage.

Other Videos


About